සිරා අගුපිලේ

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0
13615429_1732413000362833_4228785176017246734_n.jpg
 
  • Like
Reactions: netlife007

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රටට අපමන අගයක්, හෙටට මෛත්‍රි යුගයක්............හෙට දවස මතක් වෙද්දිත් බය හිතනව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මරා හොටු පැටියෙක් වඩා ගත්තොත්, පැල්පතකට රිංගුවොත්............ ඔන්න බලන්ඩ පොදු ජන ජනපති......... දාඩිය සුවඳ අඳුනන ජනපති............... ගැමිකම අඳුනන ජනපති.................

    මෛත්‍රී කරපුවම ... "සිරා අගුපිලේ"

    අනේ පල හිඟන්නෝ යන්ඩ............... උඹලගෙ ඔය වීර පුබ්බඩය පංසල් ගානේ රිංග රිංග නටන නාඩගම් වලින් පස්සෙ රටක නායකයෙකුට පංසලකට යන්ඩ පුලුවන්ද???

    TH18-RAJAPAKSA_840504f.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බලපංකො අර පොල් බූරුවගෙ හැටි. රෙන්න කරන්න වගේ ඉඳං ඉන්නෙ හිටං.
    "අපේ පොන්න ජනපති"
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලපංකො අර පොල් බූරුවගෙ හැටි. රෙන්න කරන්න වගේ ඉඳං ඉන්නෙ හිටං.
    "අපේ පොන්න ජනපති"

    මේ ඉන්නෙ පොඩි එකා සරමෙ ගූ දැම්මා වගේ.....

    TH18-RAJAPAKSA_840504f.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපි නම් ඔය රූකඩය අගු පිලටවත් ගන්නේ නෑ. ඉදුල් වතුර එකක් ගහනවා ඇරෙන්න. බොක බර වෙලා වගේ ඉන්නේ.

    :lol::lol::lol::lol::lol:

    මහින්දගෙ කක්කාපුච්චේ ජීවත්වන කොකු පණුවෝ හිතන් ඉන්නේ රටේ ජනාධිපති උන්වගේ හිඟන්නන්ගේ මුඩුක්කුවලට එයි කියලා ඉඳුල් වතුර පාරවල් කන්ඩ :P :P ...... අනේ හුකේ කොකු පණුවෝ හිතාගෙන ඉන්න තරම් ...... තව ටිකායි නේද මචෝ.....?? :lol: :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපි නම් ඔය රූකඩය අගු පිලටවත් ගන්නේ නෑ. ඉදුල් වතුර එකක් ගහනවා ඇරෙන්න. බොක බර වෙලා වගේ ඉන්නේ.

    :lol::lol::lol::lol::lol:

    හිටංට කොළොප්පමක් කරල reaction බලනව වගේ ආතල් එකක් ලොවෙත් ගන්න බෑ මහත්තයෝ..:lol:
     
    • Like
    Reactions: KDH

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හිටංට කොළොප්පමක් කරල reaction බලනව වගේ ආතල් එකක් ලොවෙත් ගන්න බෑ මහත්තයෝ..:lol:

    මහින්දට බැන්නම.... ඌත් එක්ක හොරකමේ ගිය එකෙක් අල්ලන් ගිහිල්ලා බලුකූඩුවෙ දැම්මම ..... රටේ පොඩි ප්‍රශ්ණයක් ආවම.......... බයියෝ නටන හැටි බලන එකත් මරුම ආතල්...... කුණු හබ්බ ලෝකයයි....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හිටංට කොළොප්පමක් කරල reaction බලනව වගේ ආතල් එකක් ලොවෙත් ගන්න බෑ මහත්තයෝ..:lol:

    දැල්ලෝ හෝදපු වතුර එකක් ගහන්න ඕනේ . හොද reaction එකක් බලාගතහැකි.

    :lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: ElakiriPora1111

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගෙ කක්කාපුච්චේ ජීවත්වන කොකු පණුවෝ හිතන් ඉන්නේ රටේ ජනාධිපති උන්වගේ හිඟන්නන්ගේ මුඩුක්කුවලට එයි කියලා ඉඳුල් වතුර පාරවල් කන්ඩ :P :P ...... අනේ හුකේ කොකු පණුවෝ හිතාගෙන ඉන්න තරම් ...... තව ටිකායි නේද මචෝ.....?? :lol: :lol:

    අනේ බන් උබලට ඔය රූකඩය ජනාධිපති උනාට අපිට එහෙම දැනෙන්නේ නෑ. දැන් උබේ අම්මා සැහෙන්න මහන්සි වෙලා වැඩ ඇති නේ GSP+ ලැබෙනවා කියලා? මහා එකත් සැහෙන්න මාළු මරනවා ඇති යුරෝපෙට මාළු පටවන්න?ඔය රුකඩයට සිංහල ගෙවල් වලට එන්න බෑ කොහොමත්.

    :lol::lol::lol::lol::lol::lol::lol: