සිරා කතාව

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    389
    391
    63
    Screenshot 2022-06-29 at 19.21.30.png


    සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ :lol:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,483
    113
    Matrix
    ඉතින් මෙච්චරකල් විශ්වාස කරාද. ආගම මොකක්ද උබෙ? . හෙන ඉල්ලුවට සාප කරාට අනුන්ට වදින්නෙ නෑ. නිතරම කේන්තියෙන් ජීවත් උනාම තමන්ගෙ ප්රතිශක්තිකරන පද්දතිය දුර්වල වෙන එක විතරයි වෙන්නෙ.
    බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ අනුන්ට වයිර කරන එක හරියට තමන් වස බීලා අනුන් මැරෙනකන් බලන් ඉන්නවා වගේ වැඩක් කියලා.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,414
    1
    20,806
    113
    View attachment 175890

    සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ :lol:
    බුද්ධාගම උඩින් පල්ලෙන් අතගාපු මිනිස්සු කියන කතා ඕවා.. නිකරුනේ හෑලි type කරන්න බෑ.. දැනගන්න ඕන වගේ කියල හිතෙනවා නම් මේක quote කරන්න 🙂

    බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ අනුන්ට වයිර කරන එක හරියට තමන් වස බීලා අනුන් මැරෙනකන් බලන් ඉන්නවා වගේ වැඩක් කියලා.
    ඒක කිව්වෙ නෙල්සන් මැන්ඩෙලා කොලුවො :D
    950-Nelson-Mandela-Quote-Resentment-is-like-drinking-poison-and-then.jpg

    ------ Post added on Jun 29, 2022 at 7:44 PM
     
    • Dislike
    • Haha
    Reactions: Glitch and luk3r

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    646
    93
    View attachment 175890

    සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ :lol:
    සාප කරාම වදින්නේ තමන්ට. තමන්ගේ සිතුවිලි නේ. ඕක තේරෙන්නේ නැතිද?
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,483
    113
    Matrix
    බුද්ධාගම උඩින් පල්ලෙන් අතගාපු මිනිස්සු කියන කතා ඕවා.. නිකරුනේ හෑලි type කරන්න බෑ.. දැනගන්න ඕන වගේ කියල හිතෙනවා නම් මේක quote කරන්න 🙂


    ඒක කිව්වෙ නෙල්සන් මැන්ඩෙලා කොලුවො :D
    View attachment 175892
    ------ Post added on Jun 29, 2022 at 7:44 PM
    no
    issellama kiwe buduhamduruwo
    ita passe wena ewun kiwa
    balapan oka click karala
    https://www.google.com/search?q=hol...HqCtAQ_AUoAXoECAEQAw&biw=1242&bih=597&dpr=1.1
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,414
    1
    20,806
    113
    no
    issellama kiwe buduhamduruwo
    ita passe wena ewun kiwa
    balapan oka click karala
    https://www.google.com/search?q=hol...HqCtAQ_AUoAXoECAEQAw&biw=1242&bih=597&dpr=1.1
    ඔය මුන් quote හදපුවා විතරයි බන් තියෙන්නෙ එහෙම.. මං බලපු කිසිම බණ පොතක ඔහොම කතාවක් තිබිල නෑ..පුලුවන්නම් බෞද්ධ මුලශ්‍රෙකින් source එකක් පෙන්නපන්කෝ...
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    7,412
    5,701
    113
    Mata nam hithanne oya hena hatha wadiyan kiyala comment karana kiyana untama wadina seen ekake thiyanne :baffled: :baffled:

    balapanko oya post walata dana untama thama duka hamadama.
     
    • Like
    Reactions: siri_ayya