සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ

View attachment 175890
සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ![]()
බුද්ධාගම උඩින් පල්ලෙන් අතගාපු මිනිස්සු කියන කතා ඕවා.. නිකරුනේ හෑලි type කරන්න බෑ.. දැනගන්න ඕන වගේ කියල හිතෙනවා නම් මේක quote කරන්න
ඒක කිව්වෙ නෙල්සන් මැන්ඩෙලා කොලුවොබුදුහාමුදුරුවොත් කියලා තියෙන්නෙ අනුන්ට වයිර කරන එක හරියට තමන් වස බීලා අනුන් මැරෙනකන් බලන් ඉන්නවා වගේ වැඩක් කියලා.
සාප කරාම වදින්නේ තමන්ට. තමන්ගේ සිතුවිලි නේ. ඕක තේරෙන්නේ නැතිද?View attachment 175890
සිරා කතාව නේද? සාමාන්‍ය මනුස්සයෙක් පෝලිමේ හිටියත් මැරෙනවා. වදින සාප වදින්නේ රටේ මිනිස්සුන්ට. psd එකේ ඉන්න ජාතික විරයෙක් වෙන්න පුලුවන් එවුනුත් දැන් නැ වගේ![]()
noබුද්ධාගම උඩින් පල්ලෙන් අතගාපු මිනිස්සු කියන කතා ඕවා.. නිකරුනේ හෑලි type කරන්න බෑ.. දැනගන්න ඕන වගේ කියල හිතෙනවා නම් මේක quote කරන්න
ඒක කිව්වෙ නෙල්සන් මැන්ඩෙලා කොලුවො
View attachment 175892
------ Post added on Jun 29, 2022 at 7:44 PM
ඔය මුන් quote හදපුවා විතරයි බන් තියෙන්නෙ එහෙම.. මං බලපු කිසිම බණ පොතක ඔහොම කතාවක් තිබිල නෑ..පුලුවන්නම් බෞද්ධ මුලශ්රෙකින් source එකක් පෙන්නපන්කෝ...no
issellama kiwe buduhamduruwo
ita passe wena ewun kiwa
balapan oka click karala
https://www.google.com/search?q=hol...HqCtAQ_AUoAXoECAEQAw&biw=1242&bih=597&dpr=1.1