සිරා ප්රශ්නයක් help
මගේ හොද බොක්කක් ඉන්නවා. කෙල්ලෙක් මගෙන් ඌ ගැන ඇහුවා. මම ඌට ශේප් එකේ කෙල්ල සෙට් කරලා දෙන්න ගියෙ. අවුරුදු ගාණක ඉදලා ඌ කෙල්ලෙක් නැතුව හිටියෙ
මූ ඒකට පස්ස ගැහුවා.
ඉතිං මට අවුල් ඒ කෙල්ල සිරාවට ඌට කැමතියි.
කෙල්ල අහනවා ඇයි කියල.මම ශේප් කරලා දෙන්නම් කිව්ව.ඒත් පස්සෙ කෙල්ලත් මග ඇරලා හිටිය ඕන නෑ කියලා.
මටත් පුදුමයි මූට කෙල්ලෙකුත් නැතුව නෙ හිටියෙ
වදෙන් පොරෙන් කටින් සීන් එක එලියට දාගත්තා
ඌ ඉස්සර කෙල්ලෙක්ට ට්රයි කරලා යාළු වෙලත් ඉදලා.
කෙල්ලගෙ අයියයි තාත්තයි මුගෙන් ගේම ඉල්ලලා වලියක් ගිහින්
ඊළග කෙල්ලගෙත් ඔහොම සීන් එකක්මයි වෙලා තියෙන්නෙ
ඒ අස්සෙ මූට බැදපු #කයෙක් කොළු සීන් එකක් දාලා
ඌ කැමති වෙලා ම නෑ.
පස්සෙ තව කෙල්ලෙකුට ට්රයි කරලා.ඒකත් හබක් වෙලා
පස්සෙ පස්සෙ මූ ගේ පෝන් බලලා නිකං කුතුහලේට
පස්සෙ ඌ දිගටම බලන්න අරන්
තාමත් කෙල්ලොන්ට රොමෑන්ටිකලි මූ කැමතියි.හැබැයි නේකඩ් කෙල්ලො දැක්කට නගින්නෙ නෑලු
කොල්ලොන්ට පොඩ්ඩක්වත් රොමෑන්ටිකලි කැමති නෑලු
ආදරේ හිතෙන්නෙ නෑලු ඒත් සෙක්ස් හිතෙනවාලු.
ඒත් කෙල්ලොන්ට හිත යනවාලු romantically sexually දෙවිදියට ම.
හැබැයි වෙනස තියෙන්නෙ කෙල්ලොන්ගෙ පොටෝ දැක්කට නගින්නෙ නැති උනාට ඇත්ත කෙල්ලෙක් නෙකඩ් දැක්කම නගිනවාලු.
ඉතිං කෙල්ලෙක් සෙට් කරගනින් කිව්ව ම කලින් කෙල්ලො නිසා වෙච්ච ඇබැද්දි
මතක් වෙනකොට අවුල් ලු.
බයයිලු ආයෙත් පෝරියල් කාලා දුක් විදින්න.
මේකට විසඳුමක් කියපන්කො
(මටත් ඉස්සර ගේ හීන පෙනිලා තියෙනවා ඒ කාලෙ හෙනට ඔළුව අවුල් උනා. ඒත් පස්සෙ ඒවා නැති වෙලා ගියා.
මම ගේ උනේ නම් නෑ) .

Last edited: