මෛත්‍රී සිරස සජිත් තුන්දෙනා තමයි ගේම ගහන්න ගියේ
තුන් දෙනාම පරාදයි සජිත් තනි වෙලා රනිල් වටේම කුක්කෝ ටික සෙට් වෙලා දැන් ආපහු
සිරස ඕක ඔතනින් නවත්තන්නේ නැහැ මහින්ද එලවන ගේම හෙට ඉඳන් පටන් ගනී
දේශපාලනය වෙනයි උන්ගේ පටු අරමුණු වෙනුවෙන් උන් රටට කොහොමට කෙලවන්න සුදානම්ද කියල මිනිස්සු තේරුම් ගන්න ඕන