සිරා ලව්....

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි ගෙදරින් කැමති නැත්තේ හේතුව මොකක්ද/ ?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබේ අනාගතය හදාගනින් මචං.. හොද කෙල්ලෙක් නම් අතාරින්න එපා. කෙල්ලගේ character එක හොදයි නම්, උබ තැනකට ආවම ගෙවල් වලට කතා කරහං.. කැමති කරව ගන්න බැරිනම් ඒක උබේ නොහැකියාව තමා..