මෙයට මම නම් සම්බන්දම නැත..........ඔන්න දවසක් අපේ යාළුවො වෙන කස්ටියල් තවත් දුර යාළුවෙකුගේ වෙඩිමට ගිහින්...........බීලා බීලා නටන්න ගත්තලු...නටලා නටලා ඉවර වෙලා....අනිත් ඉන්න එවුන් එක්ක කන්න හදන්න හදනකොට...එ ගියපු තව එකෙක් කපල් එක ලඟටම වෙලා තාම නටනවාලු.........කොහොම හරි මූ එන පාටක් නැති නිසා...එකෙක් ගිහින් මූට මෙහෙම කිවුවාලු......
"අඩො උබ එන්නේ නැද්ද....?යන්න පරක්කු වෙනවා වරෙන් යන්න කන්න"......කියලා
ඔක ඇහිලා..ඌ යාළුවා ගාවට ශෙප් එකේ ඇවිල්ලා මොකක්ද දන්නවද කියලා තියෙන්නේ....
...
"නිකන් කෑගහන්නේ නැතිව ඉදපන්...උබලටත් අපිට හරියනකොටමයි බාල්දි පෙරලන්නේ නෙහේ...ඊරිසියාකාරයො".......කියලා
යාළුවට බැනලා....මොකක්ද එයකො එ හරුපේ කියලා බලපු යාළුවා...ඇහුවාලු "ඇයි දැන් මොකො සීන් එක කියලා"....එතකොට අරු.........
"පොඩ්ඩක් බලාගෙන ඉදපන්....මනමාලි මට ඇහැ දෙනවා...." කිවුවාලු.........