සිරිකොතේ වලියක් ගිහින් නේද..

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මෝ හිරිකොතේ එළිපිට ගූ ගහගන්නවා. හිතාගනිල්ලකෝ මුන් මේ රටට ආදරේටද? ඉජු ඉජු කෝ සිරිකොතේ ගූ කුක්ක රුචිර නොහොත් ඩඩ්ලිගේ පුතා. ගල්කිස්සේ වැලි ගැන හොයන්න විතරයි ඕකා දන්නේ. වික්කමසිංහ මුන්ට වැලි නැතුව ඇරලා තියෙන්නේ. :lol: :lol:
     
    • Like
    • Haha
    Reactions: erozan and D_Mad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929

    ඇරියේ යන යන තැන වේස ගෑණි වගේ කියව කියව යන්නම තමයි. වේදනාව අඩු වෙනවට වඩා එන්න එන්නම වැඩිවෙනවා දකිනකොට නම් සතුටුයි.
     
    • Haha
    Reactions: Identity

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොරෝන කාරයෙක් හිටියනම් ඉවරයි..මෙහෙමත් මෝඩ හරක්.

    වියත්මගේ Prasanna Ranaweera හොරාට ගෙවල් වලට කට්ටිය ගෙන්නලා රැස්වීම තියෙනවා 05/06/2020 තිබ්බ රැස්වීම මෙන්න.

    cfgGqjU.png

    xMuxSFA.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇරියේ යන යන තැන වේස ගෑණි වගේ කියව කියව යන්නම තමයි. වේදනාව අඩු වෙනවට වඩා එන්න එන්නම වැඩිවෙනවා දකිනකොට නම් සතුටුයි.
    අහ් සිරිකොතේ වැලි ටොයියා. වේදනාව කාටද කියල තේරෙනවා එකම දේ කියෝ කියෝ ලතෝනි දෙන හැටි ත්‍රෙඩ් දාගෙන. අන්න උබේ නපුන්සක ලොක්ක වැලි දාල කපනවා. හම්බෝ බන් ගෝටාබය පරද්දන්න චන්දෙට එන්නේ මුන්ද? :lol:
     
    • Like
    Reactions: erozan and D_Mad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අහ් සිරිකොතේ වැලි ටොයියා. වේදනාව කාටද කියල තේරෙනවා එකම දේ කියෝ කියෝ ලතෝනි දෙන හැටි ත්‍රෙඩ් දාගෙන. අන්න උබේ නපුන්සක ලොක්ක වැලි දාල කපනවා. හම්බෝ බන් ගෝටාබය පරද්දන්න චන්දෙට එන්නේ මුන්ද? :lol:
    මම හිතුවෙ නෑ උබව මෙච්චර ලේසියෙන් අවුස්සගන්න පුළුවන් වේවි කියලා. දිගටම යන යන තැන ලතෝනි තිය තිය පලයන්. මම දැක්කොත් කෝට් කරලා ස්තූති කරන්නම්.

    මර ලතෝනියක් දාලා යන්න මේකටත් වරෙන්
    https://elakiri.com/threads/බෝරා-මූසලමානුවො.1941397/
     
    • Love
    Reactions: Identity

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම හිතුවෙ නෑ උබව මෙච්චර ලේසියෙන් අවුස්සගන්න පුළුවන් වේවි කියලා. දිගටම යන යන තැන ලතෝනි තිය තිය පලයන්. මම දැක්කොත් කෝට් කරලා ස්තූති කරන්නම්.

    මර ලතෝනියක් දාලා යන්න මේකටත් වරෙන්
    https://elakiri.com/threads/බෝරා-මූසලමානුවො.1941397/
    අහ් මේ අර වික්කාමසිංහ මහත්තයාගේ කාලේ සමුළුවකට ඇවිල්ල පාරේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරපු අයද? ඒ කාලේ සිරිකොතේ ලෝල්ලෝ කිව්වේ මුන් හොද මුස්ලිම් උන් කියලනේ. අහ් දැන් නරකද? හරි හරි මේ සතියේ සිරිකොතේ ගූ බෙට්ට බෝරා. සතියක් යනකම් ඕක ඇදගෙන නාපන්. පවු බන් උබ තනියෙම ගූ කනවා මේකේ. අම්බෝ අපි ආයිත් වික්කාමසිංහ බලේට ගේමු :lol: :lol:
     
    • Haha
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගු ඇන් පි පො&නයො කාකොටා ගන්නව එල එල ඔහොම යන්
     
    • Like
    Reactions: D_Mad

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හම්මෝ, සජිත් එක්ක යන්න ඕන කියන්නෙ.
    ඒ යකා කියන කරන ඒවා මුන්ට ඇහෙන්නෙ/තේරෙන්නෙ/පේන්නෙ නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු කොත් වාසින් මෙහෙම ඇණකොටා ගද්දි දැනෙන සතුට අනේ අම්මේ.... :lol: :lol: :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ගූ බාල්දි 100. පව් යකෝ මුන්.

    මම මේ කල්පනා කරේ අද කාලේ මුකවාඩමට මුවා වෙලා ඉන්නේ unp කාරයෝද jvp කාරයෝද කියල. දෙගොල්ලෝ වෙන් කරලා අදුර ගන්න අමාරුයි. දෙගොල්ලෝ එකට වැඩ කර නිසා ප්‍රශනයක් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගූ බාල්දි 100. පව් යකෝ මුන්.

    මම මේ කල්පනා කරේ අද කාලේ මුකවාඩමට මුවා වෙලා ඉන්නේ unp කාරයෝද jvp කාරයෝද කියල. දෙගොල්ලෝ වෙන් කරලා අදුර ගන්න අමාරුයි. දෙගොල්ලෝ එකට වැඩ කර නිසා ප්‍රශනයක් නැහැ.

    ගු කුක්කො ඔක්කොම ඩඩ්ලිගෙ හාල් කාල බන්, :rofl: :rofl: ඒකයි ඔය උඩ බලාගෙන කට්ටිය තරගෙට කෙල ගහ ගන්නෙ..:lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ගු කුක්කො ඔක්කොම ඩඩ්ලිගෙ හාල් කාල බන්, :rofl: :rofl: ඒකයි ඔය උඩ බලාගෙන කට්ටිය තරගෙට කෙල ගහ ගන්නෙ..:lol::lol::lol::lol:

    මැතිවරණෙ ලන්වෙනකොට හොද හොද සෙල්ලම් තියේවි. මේකේ රනිල්ගෙයි සජිත්ගෙයි කොල්ලෝ ටිකට පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැතිවරණෙ ලන්වෙනකොට හොද හොද සෙල්ලම් තියේවි. මේකේ රනිල්ගෙයි සජිත්ගෙයි කොල්ලෝ ටිකට පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ

    අනිව අනිව මෙදා තරගෙ තියෙන්නෙ අගමැති කමට නෙමේ විපක්ශ නායක කමට... :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Silly point

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම රනිල් එලොගන්නකන් ගූඇන්පී එකට නම් ගොඩ ඒමක් නෑ... රනිල මහී එක්ක ඩීල් දාල මහීනුත් රනිලටමයි අදින්නේ... මහීල මෙහෙම ගොඩ යන්න රනිල වගෙ පතෝලයෙක්ගෙන් උන මෙහෙය සුලුපටු නෑ.. ශිරන්තිගෙ දැවැද්ද රනිල්ද කියලත් හිතෙනවා වෙලාවකට....