සිරිකොතට_ගල්_මුල් ප්‍රහාරයක්

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සිරිකොත බුදු පිළිමෙටත් හානි
    විමල්ගේ පිරිසකුත් ගුටිකාලා



    සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.
    තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්ද වෙතියි දැනගන්නට ඇත.
    සිරිකොතට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණිද කැඳැවු බව පොලිසිය කියයි.
    සියලුම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය සඳහන් කරයි.
    සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.
    විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම සිරිකොතින් ඈතට ගොස් සිටින බවත් සිරිකොතට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොත ඉදිරිපස සිටින බව සිරිකොත පවසයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    වීරවන්සගෙ බල්ලො ඇවිත් ටයර් එකක් ගිහිතියල ගල් ගහල තියෙනව.මෙහෙනුත් දීල උන ගැනෙන්න පැරදුනත් අවුරුදු දෙකක් ඉන්නව කියන සෙට් එක මුන් එන්නෙ පොලිසියත් එක්ක නැත්නම් අල්ලගෙන හම ගහතැහැකි.අද කොලොන්නවෙ ස්ටෙජ් එක ගහන්න දෙන්නෙ නැතිව ගහනවලු.අපි 12 කඩවල් වහල සේරම යන්නයි ඉන්නෙ.
    කොලොන්නාවට වරෙන් අද

    Ela machan demu okunta gu yanna.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    bump

    මිනිසත්කම පිරිහුණු රටේ
    දූෂිතයින් රජ කෙරේ
    බේගලයෙන් පිරිපුන් කටේ
    කේන්දරෙන් රට කෙරේ ...//

    තවත් දෙන්නේ කොහොමද
    මිනිස්සුන්ට පිස්සුද //
    http://www.elakiri.com/forum/showthread.php?t=1650816