සිරිකොතේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    සිරිකොතේ ඩී.එස්.ගේ අලියා ගෑස් සිලින්ඩරයට මාරු කරයි..
    1212-10.webp



    පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ.

    ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීම හේතුවෙනි.

    කෙසේ වෙතත් එම පක්ෂ මූලස්ථානය අලියා ලකුණ වසා ගනිමින් වෙනත් ලකුණක් මෙසේ ප්‍රදර්ශනය කෙරෙන්නේ ප්‍රථම වතාවටයි.

    ගෑස් සිලින්ඩරය උස්සගෙන ගිහින් තියෙන්නේ අපේ @ruchira55 මහතා🤩🤩
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මූ ස්වාධීනව නේද එනවා කිව්වෙ. ලබ්බටද මේකෙ ඇටෙව්වෙ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    මේ unp ගොබිලෝ තමා රනිල්ගෙ ඡන්ද කඩන්නේ
    දන්න හැටියට සිරිකොත හැදුවේ ප්‍රේමදාස ජනාධිපති තුමා
    ප්‍රේමදාස අද හිටියා නම් පුක හපාගෙන මැරෙනවා බං මුන් කරන වැඩ දැකලා🤦
     
    • Like
    Reactions: AKI-SL

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    දන්න හැටියට සිරිකොත හැදුවේ ප්‍රේමදාස ජනාධිපති තුමා
    ප්‍රේමදාස අද හිටියා නම් පුක හපාගෙන මැරෙනවා බං මුන් කරන වැඩ දැකලා🤦
    බොරු විදින්න එපා වේසිගෙ පුතෝ 🤣 සිරිකොත හැදුවේ ජේ ආර්, 80 ගණන් වල. එතකොට උබේ අම්මා ප්‍රේමදාස එක්ක උදා ගම්මානේ පියානෝ එකක් උඩ හැමිනෙනවා 🤣
     
    • Dislike
    Reactions: 2osama

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දන්න හැටියට සිරිකොත හැදුවේ ප්‍රේමදාස ජනාධිපති තුමා
    ප්‍රේමදාස අද හිටියා නම් පුක හපාගෙන මැරෙනවා බං මුන් කරන වැඩ දැකලා🤦
    ඒ උනාට ඡන්ද හදන් යනකොට මේ බූරුවෝ ඒව කඩනවනේ
    සාජියට කොහොමත් තව ටික දවසකින් පුක හපාගත්තකි
     
    • Like
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,991
    113
    අපි නම් දෙන්නේ පොහොට්ටුවෙන් ඉල්ලන නාමල් බේබි මාත්තයට. මයින්ද මාත්තයට කොච්චර කළගුණ සැළකුවත් මදි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    බොරු විදින්න එපා වේසිගෙ පුතෝ 🤣 සිරිකොත හැදුවේ ජේ ආර්, 80 ගණන් වල. එතකොට උබේ අම්මා ප්‍රේමදාස එක්ක උදා ගම්මානේ පියානෝ එකක් උඩ හැමිනෙනවා 🤣
    අම්මෝ නාකි UNP පොන්නයෙක්ට් රිදිලා🤣🤣🤣
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    #අනුරටකෝටියක් #රටමඅනුරට #අනුරඋඩින්ම #අනුරයිහරිනියි :yes:
    #හරිනියටින්ම #හඳුනයිකාන්තයි #ගේමැදසාලේ :eek:

    මූ ස්වාධීනව නේද එනවා කිව්වෙ. ලබ්බටද මේකෙ ඇටෙව්වෙ
    ඒක පරිස්සම් කරනව සාක්කු දෙකේ අත් දෙක දාන් කොයිවෙලෙත්.
    ------ Post added on Aug 18, 2024 at 10:25 PM