සිරිධම්මට කුණු බිත්තර

JokerFan

Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Siridamma th ekka angapatha hollala wali daganna ba bn.... miniha gemata enne na. eken miniha 1 daagannawa, karanna thiyenne, kawuru hari honda danumak thiyana hamuduru namak ekka Debate ekak thiyana eka.....

    Hriyata Panaduraawaden ara christian priests lawa paraada kara wage :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ බූරුවෙක් කියල මට කරන්න දෙයක් නෑ..
    දැන් මම කිව්වද එයා රහත් උනා කියල සහ මම ඒක විශ්වාස කලා කියල.. මුලින්ම මම එහෙම කියපු තැන පෙන්නල ඉදපන්කො එක පාරටම හුටස් ගාල උඹේ නකුට උඩ වාඩිවෙන්නේ නැතුව... කාටහරි ඇගිල්ලක් දික් කරනවනං ඒක වගකීමක් ඇතුව කරපන් නැත්තං නිකං පකුං කතා නොකර හිටපං..

    උඹට සිංහල නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ.. ඒක තමයි තේරෙන සිංහලෙන්ම කිව්වේ එයා කරන සමහර දේවල් ඕනවට වැඩී කියල.. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි ඒවගෙ දේකට උදාහරණයක් විදිහට අර කෝප්පේ කතාව කිව්වේ.. ඒකම හයිලයිට් කරලා මගෙන් අහනවා මෙහෙම කරන් උන් රහත් වෙලාද කියල.. මම පෙන්නුවෙත් එයාගේ තියෙන වරදක් තමයි.. වැරදි උලුප්ප්ලා කාවවත් සුද්ද කරන්න බෑනේ..ඒකවත් තෙරෙන්නේ නැතුව උඹ නිකං ගොන් බූරුවා මෙතන ඇවිල්ලා මරු කියෝනව..

    මම සිරිධම්ම මොනවද කරේ, කරන්නේ සහ කලයුත්තේ කියනදේ ගැන කතා කරේ නෑනේ.. මමත් කිව්වේ එයා කරන දේවල් ඕනවට වැඩි උනාට ඒ කියන ධර්ම කාරණා නං සෑහෙන්න ගැඹුරු දේවල් කියල.. මම කතා කරේ කන්ටෙන්ට් එක ගැන විතරයි නැතුව එයාගේ චරියාව ගැන නෙමෙයි.. උඹ මේ හරකෙක් කියලා මට කරන්න දෙයක් නෑ..
    [/SIZE]

    ටිකක් රෙස්ට් කරොත් නරකද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    ඉස්සරනම් හොදට බන කිව්ව තමයි බං.

    :yes::yes:ඉස්සර මාත් ගොඩක් ෆලෝව් කරපු හාමුදුරු නමක්. අන්තිම කාලේ පිටිදූවෙ නමින් ඉන්නකොට මගේ යාළුවෙක්ගේ ගෙදර බණකට වැඩියා. එතකොටත් පිටිදූවෙ පොරව එපා වෙලා හිටියේ. ඒත් එකපාරටම උඩ බලාගෙන කෙල ගහන්නත් බෑනේ. මගේ යාලුවා හයියෙන්ම වැඩ නිසා, බනට වැඩියට දෙන්න තිබ්බ රු 25000 මගෙ සාක්කුවෙ තියන් හිටියා බන්.

    නෑ නෑ මමත් මේ එහෙමට එයාව ෆලෝ කරනවා නෙමෙයි.. කට්ටිය බනින නිසාම තමයි මමත් ඔය මොකද්ද කියන්නේ බලන්න youtube වීඩියෝ සෙට් එක බැලුවේ... හැසිරීමේ ඇවතුම් පැවතුම් ගැන ප්‍රශ්නයක් තිබුනට ඒ කියන දේවල් වල ඇත්තක් මට නං පේනව..

    ඔකත් අර හදෙයි ඇගිල්ලෙයි කතාවම තමයි.. පිරිසක් ඉන්නවා හද දිහා විතරක්ම බලන.. උන් බලන්නේ හද දිහා විතරයි.. ඇගිල්ලෙ ඇදේ දකින්නෙම නෑ... අන්න එහෙම පිරිස තමයි එයාගේ අනුගාමිකයෝ වෙලා ඉන්නේ.. පස්සෙන්ම වැටිලා ඉන්නවා...

    තවත් පිරිසක් ඉන්නවා ඇගිල්ල දිහා විතරක්ම බලන.. උන් තමයි ඔය බැන බැන ඉන්නේ.. පෙන්නන හද මොකද්ද කියලවත් දන්නෙ නෑ.. නිකමට වත් එකපාරක් වත් හද දිහා බලලා මොකද්ද මේ පෙන්නන්නේ කියලා බලලවත් ඉන්නේ නැතුව ඇගිල්ලෙ ඇදේ දිහා බලල ඒකම ගැන කියව කියව ඉන්නවා..

    මම කියන්නේ ඇගිල්ලයි හදයි දෙකම දිහා බලල මම දැක්ක දේ.. ඔව් ඇගිල්ල ඇදයි.. ඒ වගේම ඒ පෙන්නන හදත් එලියයි...

    පස්සේ වැටිලා එයා පස්සේ දුවන්න අවශ්‍ය නෑ.. කියනදේ මොකද්ද කියලා අහල බැලුවම හරි...

    :):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    මූට ගේම කෝල් කරන්න බෑ දුමින්දයගේ සෙට් එකත් ඉන්නවලු, තව මර්වියා මාලකයා, පොලිෂ් ලොක්කෝ එහෙම.

    මු ඇවිල්ල පට්ට උගත් කපටි නරියෙක්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නෑ නෑ මමත් මේ එහෙමට එයාව ෆලෝ කරනවා නෙමෙයි.. කට්ටිය බනින නිසාම තමයි මමත් ඔය මොකද්ද කියන්නේ බලන්න youtube වීඩියෝ සෙට් එක බැලුවේ... හැසිරීමේ ඇවතුම් පැවතුම් ගැන ප්‍රශ්නයක් තිබුනට ඒ කියන දේවල් වල ඇත්තක් මට නං පේනව..

    ඔකත් අර හදෙයි ඇගිල්ලෙයි කතාවම තමයි.. පිරිසක් ඉන්නවා හද දිහා විතරක්ම බලන.. උන් බලන්නේ හද දිහා විතරයි.. ඇගිල්ලෙ ඇදේ දකින්නෙම නෑ... අන්න එහෙම පිරිස තමයි එයාගේ අනුගාමිකයෝ වෙලා ඉන්නේ.. පස්සෙන්ම වැටිලා ඉන්නවා...

    තවත් පිරිසක් ඉන්නවා ඇගිල්ල දිහා විතරක්ම බලන.. උන් තමයි ඔය බැන බැන ඉන්නේ.. පෙන්නන හද මොකද්ද කියලවත් දන්නෙ නෑ.. නිකමට වත් එකපාරක් වත් හද දිහා බලලා මොකද්ද මේ පෙන්නන්නේ කියලා බලලවත් ඉන්නේ නැතුව ඇගිල්ලෙ ඇදේ දිහා බලල ඒකම ගැන කියව කියව ඉන්නවා..

    මම කියන්නේ ඇගිල්ලයි හදයි දෙකම දිහා බලල මම දැක්ක දේ.. ඔව් ඇගිල්ල ඇදයි.. ඒ වගේම ඒ පෙන්නන හදත් එලියයි...

    පස්සේ වැටිලා එයා පස්සේ දුවන්න අවශ්‍ය නෑ.. කියනදේ මොකද්ද කියලා අහල බැලුවම හරි...

    mchn ube muta ravatila inne, mu ugath mole tiyena narumayek....hoyala balapn mu karana dewal...eka davasak muge maligavata gihn balapanko...
    muge lagama innawa ape rate darunuma poliicians la....unge black money sudu karanne mu, anika mu kudu business eke inna ekek...

    thawa kollo, kello ekka athule karana dewal gana hoyala balapn..mchn duminda silva kiyanne kurusayek, a kurusaya ai bn mu lagata vela inne ? ube lawyer kenek ne bn...therenawane ?? muta sahenna balayak tiyenawa bn, mu sahenna loku contract ekak karanawa...godak ngo, us embassy eka muta udaw karanawa....budu dahama atulenma vinasa karana eka thama muge contract eka...mu vagema thawa ekek innawa, kiribathgoda...uu thama lankawe vate asapu hadagena yana eka..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    QYidO0m.gif

    බුදු අම්මෝ...
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අහල තියනවද මුස්ලිම් සහෝදරයෙක් ගෙන් ඔය කුරණේ තියන යම් දෙයක් පෙන්නලා (උදා- අයිෂ ගැන එහෙම)? එතකොට ඒ අය දාන ප්‍රධානම තර්කෙ තමයි කුරණේ ලියල තියන්නේ අරාබි භාෂාවේ ඒ නිසා සිංහලට පරිවර්තනය ක්‍රම එකේ තේරුම වැරදියි කියල? ඔන්න ඔයදේම තමයේ මේ උන්ද පාවිච්චි කරන්නේ. ධර්ම කරුණු කරනා, ත්‍රිපිටකය පවා ලියවිලා තියන්නේ පාලි භාෂාවෙන්. ඉතින් මෙයා තමන්ට වාසි වෙන විදියට පාලි වලන් තියන කරුණු කරනා සිංහලට නවනවා. අපේ දායක සභාවත් ඉතින් අනේ සාදු කියල පිලිගන්නවා. මෙයත් එක්ක වාද කරත් වැඩක් නැහැ. මොකද කාටවත් වැරදියි කියන්න බැහැ මේ නවන වචන. නමුත් මුඛ පරම්පරාවෙන් පැවතගෙන එන ධර්මය එක්ක සසඳලා බැලුවම ඔය උන්ද දෙසන ඒවා බොරු.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes: amaru naha ban.. paata lesiy.

    සමන්ත්‍ර භද්ද හාමුදුරුවෝ සෑහෙන උගත් කෙනෙක්. ඒ නිසා බුදු දහම ගැන දැනුම තියෙනවා. ඒ නිසා තමයි එයා එක්ක වාද කරන්න වෙනත් හාමුදුරු නමක් ඉදිරිපත් නොවන්නේ. ඒත් මට නම් එයාව අප්පිරිය උනා බං. දැන් බණ වත් අහන්නේ නෑ. මම හිතන්නේ භාවනා කරන්න ගිහින් වසවර්ති මාරයා මොකක් හෝ කරලා තියෙනවා.

    අන්න නියම ඇඩ්වාන්ස් බණ අහනවනම් නිරපේක්ශත්වයේ මග කියලා කියන බණක් තියෙනවා. වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ. උන්වහන්සේ ගිහි ජීවිතයේ ඉංජිනේරුවයරෙක්. බණ තේරුම් ගන්න මාරම අමාරුයි.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    උඹ බූරුවෙක් කියල මට කරන්න දෙයක් නෑ..
    දැන් මම කිව්වද එයා රහත් උනා කියල සහ මම ඒක විශ්වාස කලා කියල.. මුලින්ම මම එහෙම කියපු තැන පෙන්නල ඉදපන්කො එක පාරටම හුටස් ගාල උඹේ නකුට උඩ වාඩිවෙන්නේ නැතුව... කාටහරි ඇගිල්ලක් දික් කරනවනං ඒක වගකීමක් ඇතුව කරපන් නැත්තං නිකං පකුං කතා නොකර හිටපං..

    උඹට සිංහල නොතේරෙන එකට මට කරන්න දෙයක් නෑ.. ඒක තමයි තේරෙන සිංහලෙන්ම කිව්වේ එයා කරන සමහර දේවල් ඕනවට වැඩී කියල.. ඒක තවත් පැහැදිලි වෙන්න තමයි ඒවගෙ දේකට උදාහරණයක් විදිහට අර කෝප්පේ කතාව කිව්වේ.. ඒකම හයිලයිට් කරලා මගෙන් අහනවා මෙහෙම කරන් උන් රහත් වෙලාද කියල.. මම පෙන්නුවෙත් එයාගේ තියෙන වරදක් තමයි.. වැරදි උලුප්ප්ලා කාවවත් සුද්ද කරන්න බෑනේ..ඒකවත් තෙරෙන්නේ නැතුව උඹ නිකං ගොන් බූරුවා මෙතන ඇවිල්ලා මරු කියෝනව..

    මම සිරිධම්ම මොනවද කරේ, කරන්නේ සහ කලයුත්තේ කියනදේ ගැන කතා කරේ නෑනේ.. මමත් කිව්වේ එයා කරන දේවල් ඕනවට වැඩි උනාට ඒ කියන ධර්ම කාරණා නං සෑහෙන්න ගැඹුරු දේවල් කියල.. මම කතා කරේ කන්ටෙන්ට් එක ගැන විතරයි නැතුව එයාගේ චරියාව ගැන නෙමෙයි.. උඹ මේ හරකෙක් කියලා මට කරන්න දෙයක් නෑ..
    [/SIZE]

    uba hari ban mun okkma kathaa karanne pitin pena de gena withrai,
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    බුද්ද දර්ශනය විනාශ වෙලා කියල තෙරෙන්නෙ නැද්ද උබලට.එලකිරියෙම බන කියන හමුදුරු වරු කිඩෙනෙක්ට බනිනවද.ඇත්තටම දහම කියන්නේ මොකද්ද කියන එක දැන් නැතිවෙලා .අන්තිමට බවුද්දයට මෙලොවත් නැ එලොවත් නෑ.අනේමන්ද මට හිතෙන එක කිව්වෙ.හරි මොකද්ද වැරදි මොකද්ද කියල හිතා ගන්න බැරි තරමට විකුර්ති කරල උතුම් දහමක්
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බුද්ද දර්ශනය විනාශ වෙලා කියල තෙරෙන්නෙ නැද්ද උබලට.එලකිරියෙම බන කියන හමුදුරු වරු කිඩෙනෙක්ට බනිනවද.ඇත්තටම දහම කියන්නේ මොකද්ද කියන එක දැන් නැතිවෙලා .අන්තිමට බවුද්දයට මෙලොවත් නැ එලොවත් නෑ.අනේමන්ද මට හිතෙන එක කිව්වෙ.හරි මොකද්ද වැරදි මොකද්ද කියල හිතා ගන්න බැරි තරමට විකුර්ති කරල උතුම් දහමක්

    ow uba kiyana eka hari 100% true:yes::yes::yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    බුද්ද දර්ශනය විනාශ වෙලා කියල තෙරෙන්නෙ නැද්ද උබලට.එලකිරියෙම බන කියන හමුදුරු වරු කිඩෙනෙක්ට බනිනවද.ඇත්තටම දහම කියන්නේ මොකද්ද කියන එක දැන් නැතිවෙලා .අන්තිමට බවුද්දයට මෙලොවත් නැ එලොවත් නෑ.අනේමන්ද මට හිතෙන එක කිව්වෙ.හරි මොකද්ද වැරදි මොකද්ද කියල හිතා ගන්න බැරි තරමට විකුර්ති කරල උතුම් දහමක්

    අද සන්ග සාසනයක් නෑ, තියෙන්නේ වසවරති මාරයා විසින් පිහි‍ටුවන ලද කාම සාසනයක් කියල මඩිහේ පන්ඥාසීහ හමුදුරුවො මම පොඩි කාලේ බන අහනකොට කීවා.මම එච්චර ආගම් විස්වාස නොකරන නිසා මට ඕවා කොහොම තිබ්බත් ගානක් නෑ. හැබයි ආන්ඩුවට කියලා එක එක පක නීති ගෙනෙල්ලා අපේ ජීවිත වලට ඇගිලි ගහන්නා ආවොත් මම නිකන් ඉන්නේ නෑ.:dull::frown:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113

    ඔය ඉන්නෙ කාලීන මාතෘකා අල්ලගෙන හිට් වෙන්න බලාගෙන ඉන්න අනාථයෙක්. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. සිංහලේ සිංහයා කියාගෙනනෙ අවෙ, අන්තිමේදි වැඳලා කියන්නම් කියලයි ඉවර කරේ.

    බුද්ද දර්ශනය විනාශ වෙලා කියල තෙරෙන්නෙ නැද්ද උබලට.එලකිරියෙම බන කියන හමුදුරු වරු කිඩෙනෙක්ට බනිනවද.ඇත්තටම දහම කියන්නේ මොකද්ද කියන එක දැන් නැතිවෙලා .අන්තිමට බවුද්දයට මෙලොවත් නැ එලොවත් නෑ.අනේමන්ද මට හිතෙන එක කිව්වෙ.හරි මොකද්ද වැරදි මොකද්ද කියල හිතා ගන්න බැරි තරමට විකුර්ති කරල උතුම් දහමක්

    දහම නම් අදටත් පවතිනවා. හැබැයි මෝඩයෝ ටික වල් මත් වෙලා එක එකාගේ පස්සෙ දුවනවා.

    පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේට, රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේට, ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සෙට, නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සෙට කවදාවත් කවුරුවත් මුකුත් කිව්වේ නෑනේද? ඒ මොකද? උන් වහන්සේලගේ අල්පේඡ්ඡතාවයෙ කිසිම අඩුවක් තිබ්බේ නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔය ඉන්නෙ කාලීන මාතෘකා අල්ලගෙන හිට් වෙන්න බලාගෙන ඉන්න අනාථයෙක්. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. සිංහලේ සිංහයා කියාගෙනනෙ අවෙ, අන්තිමේදි වැඳලා කියන්නම් කියලයි ඉවර කරේ.

    දහම නම් අදටත් පවතිනවා. හැබැයි මෝඩයෝ ටික වල් මත් වෙලා එක එකාගේ පස්සෙ දුවනවා.

    පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේට, රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේට, ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සෙට, නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සෙට කවදාවත් කවුරුවත් මුකුත් කිව්වේ නෑනේද? ඒ මොකද? උන් වහන්සේලගේ අල්පේඡ්ඡතාවයෙ කිසිම අඩුවක් තිබ්බේ නෑ.

    අම්මටසිරි දැන් බුද්ධාගම බේරගන්න බහින්නෙ ඩෑන් ලද. එක සිංහල නමක් වත් තියෙන එකෙක් නැද්ද බන් හොයගන්න :D
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ලmංකවෙ ඉනිස්සු ලෙස්ටම ගොනට අන්දන්න පුලුවන් සිවුර දා ගත්ත උදවියට විතරයි , සොම හමුදුරුවො කිව්වෙ උපන්දින මගුල් ගෙවල් වලට පටි දාන්නෙ නැතුව පිනක් දහමක් කර ගන්න කියල, මස් කකා පටි දාන්න කිව්වෙ නෑ නෙ , ආදර්ශ මත් වෙන්න එපැයි බං , මූ රහත් වෙලා නං ඉතින් සෝම හමුදුරුව බුදු වෙන්න ඔනෙ ,
     
    :rofl::rofl: