meya ape gedara issara nitarama enava.tattage hoda yaluva.eyage asapuven mama danaya kala tiyenava broඔය ඉන්නෙ කාලීන මාතෘකා අල්ලගෙන හිට් වෙන්න බලාගෙන ඉන්න අනාථයෙක්. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. සිංහලේ සිංහයා කියාගෙනනෙ අවෙ, අන්තිමේදි වැඳලා කියන්නම් කියලයි ඉවර කරේ.
දහම නම් අදටත් පවතිනවා. හැබැයි මෝඩයෝ ටික වල් මත් වෙලා එක එකාගේ පස්සෙ දුවනවා.
පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේට, නෑ.







