සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූ&
me thread eke thiyena photos tika bohoma sangwedi photos tiak. me post eka mama elakiriyata daanne oyagollanwa me gana danuwath karanna. mama budu rajaanan wahanseta saha buddagamata garu karana pudgalayek.
පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.
පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.
එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.
මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.