සිරිපතුල මෙච්චර ලොකු කොහොමද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නිශ්සංකමල්ල බොසා විසින් ඉදිකරපු සිරිපතුලට උඩින් සිරිපතුල කැටයම් කරපු සංකේතාත්මක ආකෘතියක් තමයි ඔය.. :yes:
    ( සිරිපතුල තියා බුදුහාමුදුරුවො ලංකාවට ආවා කියන්නවත් හරි පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නෑනෙ..🤔:confused: කෙප්ප මහාවන්සෙ විතරයි! අනිත් ඒවා ඔක්කොම නිකන්ම කටකතා ;))
    එක්කො දේවත්වයෙන් සලකපු ප්‍රාදේශීය පාලකයෙක් උන සමන් ස' ට schizophrenia තිබිලා!
    ඔව් හරි බුදුන් වහන්සේ ලංකාවට ආවකියල කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැ ..සාහිත්‍ය ඇරෙන්න එහෙම උනා කියල බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වගේ ගොබ්බ ටෝක් නම් දෙන්න එපා ප්ලිස් ...
     
    • Dislike
    Reactions: YelaWolf

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ඕව බොරු බන් සල්ලි හොයා ගන්න හදපු දේවල්...
    මේක කීවේ මගෙ අම්මා... එයා ඒකාලේ ගිහින් තියෙනවා....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    69099449_2238168736310819_3799811249567432704_n.jpg
     
    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    දැන් එතකොට ක්‍රිකට් මැච් වල තෑගි දෙනකොට පෙන්වන තඩි චෙක් එක මොන බැංකුවෙන්ද කෑශ් කර ගන්නෙ?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,341
    113
    The tooth relic was destroyed; the Portuguese were aggressive toward other religions these days; they demolished other artifacts belongs to any religion other than Christianity (you will get a glimpse of that history in the Pirates of Carribean: On Strange Tides movie); the same happened here. In those days the tooth relic was resides in Sethawaka kingdom, which was a puppet state of the Portugueses. It was said they captured and burned it down in Goa. But the tooth relic is an important artifact to prove the rightful king of Sri Lanka. hence, our king decides to use something else to replace the tooth relic. Since the inspiration of Mahayana stories, people believed the Buddha was a very large person, hence, they chose this large bone fragment. This story has a lot of assumptions, but it perfectly fits with the clues.

    nope :no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය බොරු. සරලව අපිට ක්ලු ටිකක් දැක්කම ඒකට එක කතාවක් ගොතනවා.. ඒ කතාවෙන් ක්ලූ ටික සැටිස් වෙනවා... හැබැයි ඒ ක්ලූ ටික සැටිස් වෙන වෙනස්ම කතා 10ක් වුනත් ගොතන්න පුලුවන්... ඒ කතා 10යම එකිනෙකට පරස්පර වෙන්නත් පුළුවන්.... හැබැයි ක්ලූ ටික සැටිස් වෙනවා...​

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ඇත්තටම ඕක මචන්ලා කාවන්තිස්ස රජු ඔය ප්‍රදේශය තමන්ගේ රාජ්‍යට අයිති කියල පෙන්වන හදපු සලකුණක්.
    නියම වීරයා කාවන්තිස්ස
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    The tooth relic was destroyed; the Portuguese were aggressive toward other religions these days; they demolished other artifacts belongs to any religion other than Christianity (you will get a glimpse of that history in the Pirates of Carribean: On Strange Tides movie); the same happened here. In those days the tooth relic was resides in Sethawaka kingdom, which was a puppet state of the Portugueses. It was said they captured and burned it down in Goa. But the tooth relic is an important artifact to prove the rightful king of Sri Lanka. hence, our king decides to use something else to replace the tooth relic. Since the inspiration of Mahayana stories, people believed the Buddha was a very large person, hence, they chose this large bone fragment. This story has a lot of assumptions, but it perfectly fits with the clues.
    This is true. It is in most books and many historic researchers accept this as the most possible truth.
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්

    බටහිර රටවල් වලින් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න, අතේ පත්තු වන බව පේනවා නම් පැලැස්තර දාලා වහලා සාමාජයට ඒත්තු ගන්වන්න දඟලන තවත් එකෙක්. මගේ වචන ඔබව රිදවනවා නම් සමාවෙන්න. අඩුම තරමින් ඔබට යමක් සිංහලෙන් සඳහන් කරන්නත් අපහසු බව පෙනෙනවා.

    It was said they captured and burned it down
    ඔබ පවසන්නේ ඔය කියන කාලයේ දි ඒ බුදු හාමුදුරුවන්ගේ දන්ත ධාතූන් වහන්සේ බව නිශ්චිතව හඳුනාගෙන පුළුස්සා විනාශ කළා කියලද? 😂:D
    බලපං අපි වගේ ද උන් ඒ කාලෙදිත් පට්ට දියුණුයි. :lol:

    අනෙක් කාරණය, බුදු දහම අනුගමනය කරන පිරිස පමණක් නෙවෙයි සමස්ත ආධ්‍යාත්මික සංවර්ධනයක් ලැබූ පුද්ගලයින්ව අවතක්සේරු කරන්න එපා. ඔවුන්ගේ හැකියාවන් ඉතාමත් ප්‍රබලයි. විවේකයක් තිබෙන විට අධ්‍යනය කරලා බලන්න. ‌ඔබට මේ විෂය ගැන එතරම් ‌දැනුමක් නැතිව ඇති. ඉන්දියාවේ සෘෂිවරු ඉන්න බව තවමත් ප්‍රසිද්ධයි. ඔබට ඒ ගැනත් හොයලා බලන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ කියන්නේ අධ්‍යාත්මික ලෝකයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයෙක්. ජීවත් වූ කාලය අතරතුර කිසිදු පුද්ගලයෙක්ට බුදු හාමුදුරුවන්ව ඉක්මවා යන්න බැහැ. ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා ඉතිරි විය යුතු බව සහ ඒවා නිශ්චිත කාලයක් පැවතීමට අධිෂ්ඨාන කළ බව ඉපැරණි ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඉතිං කොල්ලෝ මගේ දැනුමට අනුව ඒවා මලාට විනාශ කරන්න බැහැ.

    It was said they captured and burned it down in Goa. But the tooth relic is an important artifact to prove the rightful king of Sri Lanka. hence, our king decides to use something else to replace the tooth relic.
    ඔය විස්තරය ලියපු තිරිසනා එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක් මරනවා ද මන්දා. නියම රජ කෙනෙක් බව ඔප්පු කරන්න අවශ්‍ය වස්තුවක් විනාශ වී ඇත්නම් සහ නැවත සෑදීමට නොහැකි නම්, ඔබ සිතන්නේ වලංගු උරුමයක් තිබෙන පුද්ගලයින්ට ඉන් මතුවට ලංකාවේ නියම රජවරු වීමට නොහැකි බව ද? සහ බහුතරයක් මහජනතාව තවදුරටත් නොතිබෙන දෙයක් අපේක්ෂා කිරීමට තරම් අඥාණ සහ ඔවුන් රැවටිය යුතු බව ද? ඉහත කාරණය පැවසීමෙන් වත්මන් සමාජයට වන හානිය ගැන ඔබට අවබෝධයක් නැහැ. නිකං තේරුමක් නැති දේවල් කියවන්න එපා.

    This is true. It is in most books and many historic researchers accept this as the most possible truth.
    තවත් එකෙක්.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බටහිර රටවල් වලින් කියන දේවල් ඉස්මුදුනින් පිළිගන්න, අතේ පත්තු වන බව පේනවා නම් පැලැස්තර දාලා වහලා සාමාජයට ඒත්තු ගන්වන්න දඟලන තවත් එකෙක්. මගේ වචන ඔබව රිදවනවා නම් සමාවෙන්න. අඩුම තරමින් ඔබට යමක් සිංහලෙන් සඳහන් කරන්නත් අපහසු බව පෙනෙනවා.

    ඔබ පවසන්නේ ඔය කියන කාලයේ දි ඒ බුදු හාමුදුරුවන්ගේ දන්ත ධාතූන් වහන්සේ බව නිශ්චිතව හඳුනාගෙන පුළුස්සා විනාශ කළා කියලද? 😂:D
    බලපං අපි වගේ ද උන් ඒ කාලෙදිත් පට්ට දියුණුයි. :lol:

    අනෙක් කාරණය, බුදු දහම අනුගමනය කරන පිරිස පමණක් නෙවෙයි සමස්ත ආධ්‍යාත්මික සංවර්ධනයක් ලැබූ පුද්ගලයින්ව අවතක්සේරු කරන්න එපා. ඔවුන්ගේ හැකියාවන් ඉතාමත් ප්‍රබලයි. විවේකයක් තිබෙන විට අධ්‍යනය කරලා බලන්න. ‌ඔබට මේ විෂය ගැන එතරම් ‌දැනුමක් නැතිව ඇති. ඉන්දියාවේ සෘෂිවරු ඉන්න බව තවමත් ප්‍රසිද්ධයි. ඔබට ඒ ගැනත් හොයලා බලන්න පුළුවන්. බුදු හාමුදුරුවෝ කියන්නේ අධ්‍යාත්මික ලෝකයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයෙක්. ජීවත් වූ කාලය අතරතුර කිසිදු පුද්ගලයෙක්ට බුදු හාමුදුරුවන්ව ඉක්මවා යන්න බැහැ. ආදාහනයෙන් පසු ධාතූන් වහන්සේලා ඉතිරි විය යුතු බව සහ ඒවා නිශ්චිත කාලයක් පැවතීමට අධිෂ්ඨාන කළ බව ඉපැරණි ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඉතිං කොල්ලෝ මගේ දැනුමට අනුව ඒවා මලාට විනාශ කරන්න බැහැ.

    ඔය විස්තරය ලියපු තිරිසනා එක ගලෙන් කුරුල්ලෝ කී දෙනෙක් මරනවා ද මන්දා. නියම රජ කෙනෙක් බව ඔප්පු කරන්න අවශ්‍ය වස්තුවක් විනාශ වී ඇත්නම් සහ නැවත සෑදීමට නොහැකි නම්, ඔබ සිතන්නේ වලංගු උරුමයක් තිබෙන පුද්ගලයින්ට ඉන් මතුවට ලංකාවේ නියම රජවරු වීමට නොහැකි බව ද? සහ බහුතරයක් මහජනතාව තවදුරටත් නොතිබෙන දෙයක් අපේක්ෂා කිරීමට තරම් අඥාණ සහ ඔවුන් රැවටිය යුතු බව ද? ඉහත කාරණය පැවසීමෙන් වත්මන් සමාජයට වන හානිය ගැන ඔබට අවබෝධයක් නැහැ. නිකං තේරුමක් නැති දේවල් කියවන්න එපා.

    ඔය පොර ඉන්දියන් නේද.සිංහල ලියන්න බැරුව අැති..ඉන්දියන් නම් හින්දු අාගමේ කෙනෙක් වෙන්න ඕන..මෙහෙම ගිහින් ලංකාවම හින්දු වෙයිද දන්නෑ..ඵක අතකට මුස්ලිම් වෙනවට වඩා හොඳයි..😃