සිරිපතුල මෙච්චර ලොකු කොහොමද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    යමෙක් ධර්මය දකීද හේ මා දකී. - ගෞතම බුදුරජාණන් වහන්සේ
    හේමා?
    හේම මාලා කුමරිය ගැන කියන්නෙ. දන්ත ධාතුව ගෙනාවෙ. :love2:
    images
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    කතාවට අනුවත් ඕක නෙවෙයි සිරිපතුල..සිරිපතුල තියෙන්නේ යට
    Scan ekak dala balanna tiyenne.kattiyata ridei samahara wita.

    The same reason why the tooth relic is so large.
    I hope one day someone will do a gene test on all of those biological religious artifacts and get the facts straight.maybe even clone a human out of it.lol
    ------ Post added on May 25, 2024 at 8:55 PM
     
    • Like
    Reactions: Sen-lu and Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Scan ekak dala balanna tiyenne.kattiyata ridei samahara wita.

    I hope one day someone will do a gene test on all of those biological religious artifacts and get the facts straight.maybe even clone a human out of it.lol
    ------ Post added on May 25, 2024 at 8:55 PM
    ඕක ඔතන තිබ්බා නැ කියලා හෝ ඕක බොරුවක් උනා කියලා මිනිස්සුන්ට ( ආගමිකයන්ට) දාලම නැ

    මේවා සියල්ල කල්චරල්. හෙට දාන්තදාතුව බොරු උනත් ආගමික විශ්වාසයට බලපැමක් නැ. මොකද සංස්කෘතික විශ්වාසය හා බැදියාව කියන්නෙ පරම සත්‍ය මත පදනම් ඌ දෙයක් නෙවෙයි, ඒක සිතිවිල්ලක්. හිත.

    ඕය වගේමයි, ජෙසුගේ කුරුසේ කැලි, ඔතපු රෙද්ද, පෙරසම වගේ දේවල් උනත්. ඇත්ත බොරුව අදාලම නැ.

    නියෝ ජෙන් රැල්ල නියම සමාජඅධ්‍යනයකින් නෙවෙයි වැඩ කරන්නේ කියලා කියන්න හොදම උදාහරණය තමයි ඔය මේවා වල dna හෝ කාලනිර්නයන් චෙක් කරන්න ඕනා කියන එක. උන් පුරේ දන්නෙත් නැ අපරේ දන්නෙත් නැ. සමාජය පවත්වාගෙන යන්න දන්නෙත් නැ.
     
    සමාජයක් හැමදාම එකම විදිහට තියෙන්න නෑ.හරියට දත්ත එලියට ආව දවසෙ ඉදල ඕකෙ බොරුවක් තියෙනව නන් මිනිස්සු ඒක විශ්වාස කරනවද නැද්ද කියල තීරණය කරයි.අවුරුදු 100ක් ගිහින් හරි එකෙක් හරි ඇත්ත ඇත්ත විදිහට දකියිනෙ. දැන් ඒම කියල මිනිස්සු රොබෝල වෙන්නෙ නෑ ශාරුක් කාන්ගෙ පිලිමයක් හරි හදන් ඕකර වදින එවුන් ටිකක් ඉන්නව. නොදන්න නොදකින දේවල් වලින් ප්‍රශ්න වලට උදවු ඉල්ලන එක නවත්තන්න කවදාවත් බැරි වෙයි.කොච්චර තාක්ෂණය දියුනු උනත් අපි හැමදාම ඒව වටෙත් සමාජයක් හදාගනියි සීමාවල් දාගනියි.human evolution එකේ තවත් පොඩි කෑල්ලක්.
     
    • Dislike
    Reactions: YelaWolf

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe

    Aniwa

    maria bada una eka boru una paliyata siripathula mechchara loku wena eka aththa wenne kohomada?
    උත්තර nathi unam වෙන උන්ට ගහන eka modayonge gathiyak. ඔය Nakamura da Pakamuna da kiyana ekawa man block kala. කොහෙද යන ගෙදරටවත් වැඩක් නැති කාලකන්නියෙක්.
    ------ Post added on May 26, 2024 at 11:23 AM
     
    Last edited:
    • Haha
    • Dislike
    Reactions: FALL3N and YelaWolf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,862
    113
    සේදවත්ත
    ඒ කාලේ උන් ප්‍රෑන්ක් එකක් කරා අද උන් ඒකට බෙල්ල කඩන් නැගලා ප්ලාස්ටික් වපුරලා බීලා සුස්ති දාල ආතල් එකක් අරන් බහිනවා ඉරක් බලලා 🤷
     
    • Dislike
    Reactions: YelaWolf

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Mama baudda neme.eth umba katha karapu widiya nam anthima kethai.Umba danne nahane.thiyanawada nadda kiyalath danne nahane.eka Nisa danne nathi ewata umbata thindu denna ba.anika agam kiyanne henama sensitive katha karaddi anith minissunge hitha ridenne nathi wenna katha karanna igena ganna.meke catholic unta baninawa dekala thiyanawa habai hamoma ehema na.un ehema Kara kiyala un wage hasirenna Yana eka kathai.ohoma apahasa karaddi umbalage wage un Nisa apitath ketha namak enne.eka Nisa hama agamakatama Garu karanna hitha ridenne nathi wenna wachana pawichchi karanna igena ganna
    Agam walata garu karnna pissuda uttoo, agamata baniddi ubata ridenawanm eka ubalage agame awlk :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    Reference ඉල්ලලා බලමු. මම කලින් පාරකුත් ඕකට උත්තර දුන්නා. බලමු හොයාගන්න පුළුවන්ද කියලා

    බලපංකො ලංකාවේ බෞධයන්ගේ මෝඩ කම.

    කොහෙවත් යන සිරිපතුලක් අල්ලන් වැළලෙනව. බුදු හාමුදුරුවෝ කියල දීපු ධර්මය පිළිපදින් නැතිව. පිට රට වල එවුන් නම් එකෙන් ලස්සනට වැඩ ගන්නවා. මේ භාවේදීම ගොඩ යනවා. අපේ එවුන් සාහිත්‍යයි බොරු ගොඩකටයි රැවටිලා පිස්සු කෙලිනවා.
    ------ Post added on May 26, 2024 at 1:19 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113

    ඔය කතාවේ plot hole ගොඩයි. විශේෂයන්ම යාපෙන්ට දළදා වහන්සේ වැඩම කාරා කියන එක. ඔච්චර අනතුරක් නැති කාලෙත් ඔයිට වඩා පරිස්සම් කරා.

    මුල් නැති කරන්න ඕනි නෑ. හැමෝටම එක වගේ ධර්මය අවබෝධ වෙන්න නෑ නේ. ඒක එක අයට එක එක දේවල් නිමිති වෙන්නේ.
     
    • Like
    Reactions: YelaWolf

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    ඔය කතාවේ plot hole ගොඩයි. විශේෂයන්ම යාපෙන්ට දළදා වහන්සේ වැඩම කාරා කියන එක. ඔච්චර අනතුරක් නැති කාලෙත් ඔයිට වඩා පරිස්සම් කරා.

    මුල් නැති කරන්න ඕනි නෑ. හැමෝටම එක වගේ ධර්මය අවබෝධ වෙන්න නෑ නේ. ඒක එක අයට එක එක දේවල් නිමිති වෙන්නේ.

    ඔක්කොම කතා තමයි ඉතිං. carbon date කරලා verify කරන් නෑ නේ කව්රුත්.

    අවබෝධ වෙන්නත් හරි ධර්මයක් පිළිපදින්න එපැයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඔක්කොම කතා තමයි ඉතිං. carbon date කරලා verify කරන් නෑ නේ කව්රුත්.
    Carbon date කරන්න ඕනිම නෑ නේ ඔය කතාව වෙන්න බැරි දෙයක් කියන්න.

    අවබෝධ වෙන්නත් හරි ධර්මයක් පිළිපදින්න එපැයි.
    ඒක ඉතින් අපි දන්නේ නෑ නේ පිළිපදිනවාද නැද්ද කියන්න.
     
    • Like
    Reactions: YelaWolf

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    Carbon date කරන්න ඕනිම නෑ නේ ඔය කතාව වෙන්න බැරි දෙයක් කියන්න.

    ඒක ඉතින් අපි දන්නේ නෑ නේ පිළිපදිනවාද නැද්ද කියන්න.
    Carbon date කලා කියල වැරැද්දක් වෙන්නෙ නෑනේ.දැන් මොකෝ හදට ගියා කියල මිනිස්සු ඒ ඒ ආගම් අත ඇරියෙ නෑනේ.හදට ගිය එක බොරුවක් කියන මිනිස්සු වගේකුත් ඉන්නවනෙ ඉතින්. ආගම විතරක් නෙමෙයි අපේ රටේ වෙදකමත් විද්‍යාත්කමකව ඔප්පු කරපු දවසට ඒවට තවත් පිලිගැනීමල් එයි.හැබයි පුතෝ දන්ත දාතුව ෆේක් නම් ඒක හෙන ලැජ්ජාවක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Carbon date කලා කියල වැරැද්දක් වෙන්නෙ නෑනේ.දැන් මොකෝ හදට ගියා කියල මිනිස්සු ඒ ඒ ආගම් අත ඇරියෙ නෑනේ.හදට ගිය එක බොරුවක් කියන මිනිස්සු වගේකුත් ඉන්නවනෙ ඉතින්. ආගම විතරක් නෙමෙයි අපේ රටේ වෙදකමත් විද්‍යාත්කමකව ඔප්පු කරපු දවසට ඒවට තවත් පිලිගැනීමල් එයි.හැබයි පුතෝ දන්ත දාතුව ෆේක් නම් ඒක හෙන ලැජ්ජාවක්
    මොකද්ද අවශ්‍යතාව සහ කාටද එක ඕනි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    මොකද්ද අවශ්‍යතාව සහ කාටද එක ඕනි
    දැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.
     
    • Dislike
    Reactions: YelaWolf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    දැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.
    පිළිගන්න බැරි අයට පිලිගන්නවන්නද කරන්න ඕනි එතකොට 😂
     
    • Like
    Reactions: YelaWolf

    Sen-lu

    Well-known member
  • දැන් බලන්ගොඩ මානවයාගෙ ඇට සැකිලි කියල අපි දන්නෙ කාර්බන් ඩේට් කරපු හන්ද නෙමෙයිද? නැත්තන් ඒක තවත් එක මනුස්ස ඇට සැකිල්ලක්.බුදු හාමුදුරුවන්ගෙයි කියල අපිට ඔප්පු කරගන්න පුලුවන් කියන්නෙ මටනන් ලොකු දෙයක් නිකන් කතාවකට වඩා පිලිගන්න පුලුවන් විදිහෙ දෙයක්නෙ ඒක. ඒම දෙයක් කරන්න චන්දයක් තියල බහුතර මතේ බලන්න ඕන නෑනේ. මිනිස්සු බයයි ඉතින් මොකො බැරි වෙලාවත් ඕක ෆේක් උනොත් ලොකු chain effect එකක් වෙනව.ඕවයින් යැපෙන මිනිස්සුන්ට ආදයම අඩු වෙනව හැබැයි ඒත් ඕව විශ්වාස කරන නැති වෙන්නෙ නෑ පරම්පරා ගානකට.
    ඕව ටෙස්ට් කරා කියල වැඩක් නෑ. මිනිස්සු හැමවෙලේම තමන්ට ඕන දේ තමා විශ්වාස කරන්නෙ. shroud of turin කේස් එකේදි හොඳටම ඔප්පුඋනා ඒක බොරුවක් කියල. හැබැයි දැන් කියනව ඒක ඒදවස්වල දාපු පැච් එකක්ලු 😂. ආයෙ ලොවෙත් ටෙස්ට්කරන්න දෙන්නෙත් නෑ ෂුවර්