සිරිපාදය

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    පින් දීපු....බුම්ප් කරපු....rep දීපු......post එකක් හරි දාලා සහයෝගය දීපු සියලු දෙනාටම පින්.....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    vadagathma deyak kiyannaa onaa .. siripa karuna karanna yana davas gana
    puluwan tharan long weekends maga hara yanna ..
    davasak nivadu daala hari sathiya davasaka yanava nan thama leeesiyen karunaa karanna puluwan
    hondama velava karunaa karanna raaa 10 ta patan ganna..
    ethakota pahu daa ira naginava uda maluwe indan balanna gaanata 4-5 ta uda maluwata naga ganna puluwan ( karuna karana velava venas vena yana nadee inna ayage shareeka shakthiya hatiyata )
    api nan hamadaama 12 am ta thama hatton paththen karuna karanna ganne .. 5am weddi uda maluwe inna.. ee vagema api yanne week days vala ...
    long week end ekak gihilla ( danne nathiwa .. Monday government niwadu kiyala) apita paya 12 giya uda maluwata yanna ..
    patan gaththen hatton paththen naginna.. indikatu paanen ehaata senaga hellennewath naa .. eeta passe rathnapura paarata giya kaala paren ( sir paada kanda vate kala paara ) rathnapura paarath echcharamai.. maara senagak hitiye ...
    ee hinda karunaa karanna yaddi yana davasa gana salakilimath vena eka vadaa hondai

    මම 8 පාරක් ගිහිල්ලා තියෙනවා..
    මේ සතියේ ආයේ යනවා...
    මේ කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත...
    පිං..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අරක්කු බියර් සිගරට් ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය නැතුව මේ වගේ තැන් වල යන්න බැරි අය නොයා ඉන්න එක තමයි හොද,
    මේ වගේ තැනකට යද්දිවත් ඒ කැපකිරීම නැත්නම් ඒ බෞද්ධකමෙන් ඇති වැඩේ මොකද්ද?
    මේක ට්‍රිප් එකක් හයික් එකක් කියලා හිතාගෙන යනව නම් ඒ සදහා වෙන කන්දක් තෝර ගනන් එක හොදයි..
    මම මේ වෙද්දි 10 පාරක් කරුණා කරලා තියෙනවා, ඒ හැම පාරම හැටන් පාරෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ,
    මේ පාර සමන් දෙවිපිහිටෙන් රත්නපුරා පාරෙන් යන්න ඉන්නේ..
    ටොපි කොලයක්වත් දාලා නොඑන්න යන හැමදෙනාම වගබලාගන්න කියලා ඉල්ලනවා..
    බුදුසරණයි..
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අරක්කු බියර් සිගරට් ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය නැතුව මේ වගේ තැන් වල යන්න බැරි අය නොයා ඉන්න එක තමයි හොද,
    මේ වගේ තැනකට යද්දිවත් ඒ කැපකිරීම නැත්නම් ඒ බෞද්ධකමෙන් ඇති වැඩේ මොකද්ද?
    මේක ට්‍රිප් එකක් හයික් එකක් කියලා හිතාගෙන යනව නම් ඒ සදහා වෙන කන්දක් තෝර ගනන් එක හොදයි..
    මම මේ වෙද්දි 10 පාරක් කරුණා කරලා තියෙනවා, ඒ හැම පාරම හැටන් පාරෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ,
    මේ පාර සමන් දෙවිපිහිටෙන් රත්නපුරා පාරෙන් යන්න ඉන්නේ..
    ටොපි කොලයක්වත් දාලා නොඑන්න යන හැමදෙනාම වගබලාගන්න කියලා ඉල්ලනවා..
    බුදුසරණයි..

    :yes::yes::yes:

    :) සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1680791

    :love: සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1869229

    • Like
    Reactions: Radical78

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    TFS ...

    ටොපි කොලයක්වත් දාලා නොඑන්න යන හැමදෙනාම වගබලාගන්න කියලා ඉල්ලනවා.. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය.

    සිරිපා පියුම කරුණාකරන්නට කලින් කරුණාකරලා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

    බුදුසරණයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    මට නම් ඉස්සර වගේ නැහැ බං. මිනිස්සුට ඔතනට යන්න දුෂ්කරතා තියෙන්න ඕන දැන් පහසුකම් වැඩිකරල වැඩී... ඒ කියන්නෙ ඉස්සරට වඩා වටේට ගස් කපලත් වැඩී... අනික කැන්ඩි සිටි කාරය උඩ හැමදේම වෙනස් කරපු එකත් අනේ මන්ද? මේක මට දැනෙන විදිය. ඉස්සර තිබ්බ ලස්සන, ශාන්ත බව දැන් නැහැ වගේ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් ඉස්සර වගේ නැහැ බං. මිනිස්සුට ඔතනට යන්න දුෂ්කරතා තියෙන්න ඕන දැන් පහසුකම් වැඩිකරල වැඩී... ඒ කියන්නෙ ඉස්සරට වඩා වටේට ගස් කපලත් වැඩී... අනික කැන්ඩි සිටි කාරය උඩ හැමදේම වෙනස් කරපු එකත් අනේ මන්ද? මේක මට දැනෙන විදිය. ඉස්සර තිබ්බ ලස්සන, ශාන්ත බව දැන් නැහැ වගේ...

    මේ කතාවෙ ඇත්තක් තියෙනවා..
    සමහර දේවල් තියෙනවා ඒ පරණ විදියටම තියෙන කොට තමයි හිතට දැනෙන්නේ..
    මටත් ඔය හැඟීම ආවා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඕක නිකන් හොද හයික් එකක් අපිත් ගියා එකසැරයක් හොද බාබකීයු එකක් දාල හවස වැඩිය බියුවේ නම් නැ ලයිට් ඩ්‍රින්ක් එකක් දැම්මේ මලක් නම් සුපිරියටම ගැහුව ගානක් නැ නිකන්ම කන්ද උඩ..