vadagathma deyak kiyannaa onaa .. siripa karuna karanna yana davas gana
puluwan tharan long weekends maga hara yanna ..
davasak nivadu daala hari sathiya davasaka yanava nan thama leeesiyen karunaa karanna puluwan
hondama velava karunaa karanna raaa 10 ta patan ganna..
ethakota pahu daa ira naginava uda maluwe indan balanna gaanata 4-5 ta uda maluwata naga ganna puluwan ( karuna karana velava venas vena yana nadee inna ayage shareeka shakthiya hatiyata )
api nan hamadaama 12 am ta thama hatton paththen karuna karanna ganne .. 5am weddi uda maluwe inna.. ee vagema api yanne week days vala ...
long week end ekak gihilla ( danne nathiwa .. Monday government niwadu kiyala) apita paya 12 giya uda maluwata yanna ..
patan gaththen hatton paththen naginna.. indikatu paanen ehaata senaga hellennewath naa .. eeta passe rathnapura paarata giya kaala paren ( sir paada kanda vate kala paara ) rathnapura paarath echcharamai.. maara senagak hitiye ...
ee hinda karunaa karanna yaddi yana davasa gana salakilimath vena eka vadaa hondai
Godak Yana Kollo Ganja Suruttu Gagaha yanne...
අරක්කු බියර් සිගරට් ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය නැතුව මේ වගේ තැන් වල යන්න බැරි අය නොයා ඉන්න එක තමයි හොද,
මේ වගේ තැනකට යද්දිවත් ඒ කැපකිරීම නැත්නම් ඒ බෞද්ධකමෙන් ඇති වැඩේ මොකද්ද?
මේක ට්‍රිප් එකක් හයික් එකක් කියලා හිතාගෙන යනව නම් ඒ සදහා වෙන කන්දක් තෝර ගනන් එක හොදයි..
මම මේ වෙද්දි 10 පාරක් කරුණා කරලා තියෙනවා, ඒ හැම පාරම හැටන් පාරෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ,
මේ පාර සමන් දෙවිපිහිටෙන් රත්නපුරා පාරෙන් යන්න ඉන්නේ..
ටොපි කොලයක්වත් දාලා නොඑන්න යන හැමදෙනාම වගබලාගන්න කියලා ඉල්ලනවා..
බුදුසරණයි..



සිරිපාදේ සමනල කන්ද පෙනේ....
සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්මට නම් ඉස්සර වගේ නැහැ බං. මිනිස්සුට ඔතනට යන්න දුෂ්කරතා තියෙන්න ඕන දැන් පහසුකම් වැඩිකරල වැඩී... ඒ කියන්නෙ ඉස්සරට වඩා වටේට ගස් කපලත් වැඩී... අනික කැන්ඩි සිටි කාරය උඩ හැමදේම වෙනස් කරපු එකත් අනේ මන්ද? මේක මට දැනෙන විදිය. ඉස්සර තිබ්බ ලස්සන, ශාන්ත බව දැන් නැහැ වගේ...