සිරිපාදෙට_කේබල්

uditha224

Well-known member
  • සිරිපාදෙට_කේබල්

    1.JPG


    sripada.jpg



    sripada3.jpg



    sripada2.jpg



    දැන් ඉතින් කැමති විදිහකට යන්න පුළුවන්.....:cool::cool::)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශ්‍රීපාද රක්ෂිතයට හානියක් නොවෙන්න කරනවානම් කමක් නැ. හැබැයි ඉතින් පයින් යන ඒක තරම් වටීද?
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මමත් මේ වැඩෙිටනමි එචිචර කැමති නැ. හැබැයි නරකයි කියන්ඩත් බැ අනේ මන්ද,:rolleyes:
     
    Apr 13, 2011
    234
    10
    0
    oya wade echcharama honda nahane.......
    tikakalekin tourist lai disable ayai witharak newei hondata awidinna puluwan ayath cable walin yai :(... eeta passe minissu siripade yanne jollyata wei :(
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!

    :yes::yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wayasaka and wena aabaada thiyena ayata godak watinawa ....but anik ayanam pain yanawanam thama watinne and agata danenne :)
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    anemanda.abaditha & wayasaka ayata yanna puluwan wena eka hondai eth siripada gamane thiyana sundarathwaya ehen pitinma nathiwenawa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cable දාන එක නං හොදයි හැබැයි මුදුනෙ ඕවා හයි කරන්න ඉඩ තියෙන්වද ?
     

    uditha224

    Well-known member
  • මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්:yes:.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි:yes: එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා:(, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී:growl:, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!


    කියන කතාව නම් ඇත්ත..,:yes:
    නමුත් ආභාධිත අයටයි වයසක අයටයි සිරිපාදේ වන්දනා කරන්න පුළුවන් වෙනවා නේද... අපි ඒ පැත්තෙනුත් බලන්න ඕන......
    ගොඩක් එහෙම අය ඉන්නවා යන්න බැරිඋන.....
    :sorry:
     

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    කියන කතාව නම් ඇත්ත..,:yes:
    නමුත් ආභාධිත අයටයි වයසක අයටයි සිරිපාදේ වන්දනා කරන්න පුළුවන් වෙනවා නේද... අපි ඒ පැත්තෙනුත් බලන්න ඕන......
    ගොඩක් එහෙම අය ඉන්නවා යන්න බැරිඋන.....
    :sorry:
    ඒක හරි.. නමුත් වයසක සහ ආභාද නැති අය යන්න ගියොත්..??? එහෙනම් මේ කේබල් සේවාව ආභාධ්ත අයටයි,වයසක අයටයි විතරක් සපයන්න ඕන..
     

    uditha224

    Well-known member
  • ඒක හරි.. නමුත් වයසක සහ ආභාද නැති අය යන්න ගියොත්..??? එහෙනම් මේ කේබල් සේවාව ආභාධ්ත අයටයි,වයසක අයටයි විතරක් සපයන්න ඕන..


    අහ්!! ඔව් ඔව් ඒ කතාව මමත් පිලිගන්නවා...:yes::yes: