... eeta passe minissu siripade yanne jollyata wei 
.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි
එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා
, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී
, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි
එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා
, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී
, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!

anemanda.abaditha & wayasaka ayata yanna puluwan wena eka hondai eth siripada gamane thiyana sundarathwaya ehen pitinma nathiwenawa

true 

මම හිතන්නෙ මේක නොකල යුතු දෙයක්.මොකද,සිරීපාදෙ කරුණා කරන්න ඕනෙ පයින්මයි
එතකොට තමයි භක්තියක් තියෙන්නෙ.මේකට කේබල් දැම්මහම ඕන එවුනුයි එපා එවුනුයි ඔක්කොම එනවා
, එතකොට පැයෙන් දෙකෙන් වැඩේ ඉවර වෙනනිසා ආතල් ගන්නත් පටන්ගනී
, එතකොට එතන තියෙන පාරිශුද්දත්වයට මොකක්ද වෙන්නෙ හිතල බලන්න....!!

ඒක හරි.. නමුත් වයසක සහ ආභාද නැති අය යන්න ගියොත්..??? එහෙනම් මේ කේබල් සේවාව ආභාධ්ත අයටයි,වයසක අයටයි විතරක් සපයන්න ඕන..කියන කතාව නම් ඇත්ත..,
නමුත් ආභාධිත අයටයි වයසක අයටයි සිරිපාදේ වන්දනා කරන්න පුළුවන් වෙනවා නේද... අපි ඒ පැත්තෙනුත් බලන්න ඕන......
ගොඩක් එහෙම අය ඉන්නවා යන්න බැරිඋන.....![]()
ඒක හරි.. නමුත් වයසක සහ ආභාද නැති අය යන්න ගියොත්..??? එහෙනම් මේ කේබල් සේවාව ආභාධ්ත අයටයි,වයසක අයටයි විතරක් සපයන්න ඕන..