සිරිපාදේ උඩට mobile signal

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,019
    1,396
    113
    මම දැකලා තියෙනවා ශ්‍රීපාදේ සීසන් එකට මොබයිල් ටවර් ගහනවා නල්ලතන්නියේ
    ඒ වගේම නල්ලතන්නිය කියන්නේ ගමක් එකේ ජිවත් වෙන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ටවර් ගහලා තියෙනවා ලොකු අව්ලක් නම් නෑ ඒ පැත්තේ. ෆයිබර් පවා තියෙනවා
    කන්ද මුදුනේ නල්ලතන්නිය පැත්තට වෙන්න නම් සිග්නල් ඇති
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම දැකලා තියෙනවා ශ්‍රීපාදේ සීසන් එකට මොබයිල් ටවර් ගහනවා නල්ලතන්නියේ
    ඒ වගේම නල්ලතන්නිය කියන්නේ ගමක් එකේ ජිවත් වෙන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ටවර් ගහලා තියෙනවා ලොකු අව්ලක් නම් නෑ ඒ පැත්තේ. ෆයිබර් පවා තියෙනවා
    කන්ද මුදුනේ නල්ලතන්නිය පැත්තට වෙන්න නම් සිග්නල් ඇති
    කන්ද මුදුනට telecom නම් තියනවා
    2g voice athi ban. 4G nam loweth naha udata
    4g නැද්ද? Data use කරන්න බැරි ද?
    Starlink Signal තියෙනවා
    Dish එකත් අරන් යන්න එපයි බං. නැත්නම් උන් mobile දෙනකන් ඉන්න වෙනවා
    Mobitel have
    4g?
    thiyenawa bn, api giya masa keepayakata kalin
    udata signal thibuna 4G
    habai ware giye
    4G තියෙනවද?
    මොබිටෙල් තිබුනා
    4G තියෙනවද?
     
    • Haha
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,404
    113
    4G තිබ්බද හරියට මතක නෑ. කෝල් නන් මළුවට මොබිටෙල් තිබ්බ ඩයලොග් තිබ්බෙ නෑ කියල මතකයි.