සිරිපාදේ වරය අවසන් / පවිත්‍ර කරන කන්ඩායම් &#35

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Hoda wadak machan. Habai api jathiyak widihata purudu wenna oone sudda karanna newei. Sudda karanna awashya nowena widihata than than wala noda adala than walata kunu dana eka. Kohomath thawa tika dawasakin hodata wahinawa. Wahala suuda karanawa.

    අපේ මිනිස්සුන්ව හදන්න බැහැ මචෝ ......
    පිටරටින් එනවුන් එකතු කරගෙන එනවා අපේ වුන් දාලා එනවා......
    අපි හරි අත්මාර්ථකාමියි එකයි අනික ලංකාවේ අධ්‍යාපන රටාව...
     
    • Like
    Reactions: maduruwanari

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔබ වගේ හිතන හොඳ මිනිස්සු ඉන්නවනම් මේ රට සුරපුරයක්.ඔබට මගේ උත්තමාචාරය.:love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අපේ මිනිස්සුන්ව හදන්න බැහැ මචෝ ......
    පිටරටින් එනවුන් එකතු කරගෙන එනවා අපේ වුන් දාලා එනවා......
    අපි හරි අත්මාර්ථකාමියි එකයි අනික ලංකාවේ අධ්‍යාපන රටාව...

    :(:(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන් නියමට ඔගනයිස් කරල තිබ්බ බං
    උබලත් කරන්න ඉන්නවනන් කන්ටෑක් කරගත්තනන් හරි උදව්වක් දෙයි අනිවා..

    0775 880 212 - Dulanjaya Chamal


    https://www.facebook.com/events/973270239498026/

    ජයශ්‍රී..:yes:


     
    Last edited:

    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    අගය කරන්න වචන නැති තරම් උතුම් ක්‍රියාවක්.
    ඔබ සැමට මේ කර්තව්‍යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න යෝධ බල යෝධ වීර්යය ලැබේවා...!
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අනේ මේ පර හැත්ත. තැනකට ගියාම තව උන් ටිකක් පස්සෙන් යන්න ඕනේ එතන සුද්ධ කරන්න... මම නම් කියන්නේ තැනකට ගිහින් ඉන්න බැරි නම්, එතනට යන ඒක තහනම් කරන්න ඔනේ
     

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    math enawa. apitath yana dawasa, inbox karapan. thawa kage hari contact number ekakuth dapan