සිරිපාදේ වරය අවසන් / පවිත්‍ර කරන කන්ඩායම් &#35

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    සිරිපාදේ වරය අවසන් / පවිත්‍ර කරන කන්ඩායම් &#35

    සිරිපාදේ වරය අවසන් / පවිත්‍ර කරන කන්ඩායම් මොනවද!
    මමයි අයියයි එනවා
    එහෙම යන කන්ඩායම් ගැන දන්නවනම්
    ලින්ක් එක හරි නම්බර් එක හරි එවන්න...


    නැත්තන් අපි සෙට් වෙලා යමු.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා එහෙම යන ගෲප් එකක්..
    උන් නම් හොදට ඕගනයිස් කරලා තිබ්බා
    ඒක හොයාගත්තොත් දාන්නම්
    මේවා නම් වටින වැඩ
    අපේ උන්ව හදන්න හරි අමාරුයි බං..
    කන්දෙකේ එල්ලිලා පැය 24ම කිව්වත් උන් කරන්නේ උන්ට ඕන දේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1847736
     
    Last edited:

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    සිරිපාදේ වරය අවසන් / පවිත්‍ර කරන කන්ඩායම් මොනවද!
    මමයි අයියයි එනවා
    එහෙම යන කන්ඩායම් ගැන දන්නවනම්
    ලින්ක් එක හරි නම්බර් එක හරි එවන්න...


    නැත්තන් අපි සෙට් වෙලා යමු.

    Good Idea. :yes::yes::yes:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    මම දැක්කා ෆේස්බුක් එකේ තියෙනවා එහෙම යන ගෲප් එකක්..
    උන් නම් හොදට ඕගනයිස් කරලා තිබ්බා
    ඒක හොයාගත්තොත් දාන්නම්
    මේවා නම් වටින වැඩ
    අපේ උන්ව හදන්න හරි අමාරුයි බං..
    කන්දෙකේ එල්ලිලා පැය 24ම කිව්වත් උන් කරන්නේ උන්ට ඕන දේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1847736

    ස්තුතියි....
    එකේ නැ බන්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    Hoda wadak machan. Habai api jathiyak widihata purudu wenna oone sudda karanna newei. Sudda karanna awashya nowena widihata than than wala noda adala than walata kunu dana eka. Kohomath thawa tika dawasakin hodata wahinawa. Wahala suuda karanawa.