සිරිපාදේ_කේස්එක
හාමුදුරුවෝ කියනවා ඒ ගොල්ලන්ගේ පෞද්ගලික ඉඩමක් ලු.. නිවාඩු නිකේතනයක් ලු හදන්නේ.. සමන්දෙයි හාමුදුරුවන්ගේ අඩවියේ මුන් නිවාඩු නිකේතන හදලඒව ඇත්ලේ මොනව කරනව කියල ලොකු හාමුදුරුවො හිතාගෙන ඉන්නවද දන්නෑ.. නෙදකින... සිරීපදේ විහාරාදීපති උනාට සිරීපාදේ ඔබ වහන්සේගේ නොවන බව වටහාගන්න...
වැටත් ,නියරත් ගොයම් කානම් කාට කියමුද මේ අමාරුව ...