සිරිපාදේ_කේස්එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සිරිපාදේ_කේස්එක

    වැටත් ,නියරත් ගොයම් කානම් කාට කියමුද මේ අමාරුව ...


    හාමුදුරුවෝ කියනවා ඒ ගොල්ලන්ගේ පෞද්ගලික ඉඩමක් ලු.. නිවාඩු නිකේතනයක් ලු හදන්නේ.. සමන්දෙයි හාමුදුරුවන්ගේ අඩවියේ මුන් නිවාඩු නිකේතන හදලඒව ඇත්ලේ මොනව කරනව කියල ලොකු හාමුදුරුවො හිතාගෙන ඉන්නවද දන්නෑ.. නෙදකින... සිරීපදේ විහාරාදීපති උනාට සිරීපාදේ ඔබ වහන්සේගේ නොවන බව වටහාගන්න...

     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "සිරීපදේ විහාරාදීපති උනාට සිරීපාදේ ඔබ වහන්සේගේ නොවන බව වටහාගන්න... "

    :yes::yes::yes::yes::yes: