සිරිපාද වන්දනාව..help

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
සිරිපාද වන්දනාව..help

මචංලා සිරිපාද වාරෙත් ආවනේ, අපේ කොල්ලෝ සෙට් එක මේ සෙනසුරදා සිරිපාදේ කරුණා කරන්න ඉන්නෙ, අපි හැටන් පාරෙන් යන්නේ, මේ දවස් වල එහෙ කාලගුනේ කොහොමද කියල කව්රු හරි දන්නවනම් කියනවද? තව මොනවා හරි වැදගත් දේවල් තියනවනම් කියන්න.ලොකු උදව්වක්.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ මම ඉන්නේ යටියන්තොට ,,,,
    (කිතුල්ගලට මෙහා ටවුන් එක)
    ඊයේයි පෙරේයිදායි නම් උදේ ඉදන් තවම වහිනවා...
    උබට තව මොනවහරි දැනගන්න ඕනිනම්..මට PM එකක් දාපන්.
    එන්ඩ හදන දවසට මට කෝල් එකක් දියන් මම විස්තරේ කියන්නම්.:)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මචෝ මම ඉන්නේ යටියන්තොට ,,,,
    (කිතුල්ගලට මෙහා ටවුන් එක)
    ඊයේයි පෙරේයිදායි නම් උදේ ඉදන් තවම වහිනවා...
    උබට තව මොනවහරි දැනගන්න ඕනිනම්..මට PM එකක් දාපන්.
    එන්ඩ හදන දවසට මට කෝල් එකක් දියන් මම විස්තරේ කියන්නම්.:)
    අපි සෙට් එකත් යන්න ඉන්නේ... අලුතින් හොයිගත්ත එක බලන්නත මම හිතන්නේ දරුණුවටම වහිනවා ඇති නේද?