#සිරිපාල අගමැති

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    #සිරිපාල අගමැති

    ශ්රී ලංකා ආණ්ඩුවක්! අගමැති නිමල් සිරිපාල ද සිල්වා (Exclusive)…

    දින කිහිපයක් පුරා පැවති දේශපාලන අරාජිකත්වය සහ අස්ථාවරත්වය නිමා කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කිරීම නියමිත බව ඉතා විශ්වාස වන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
    එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවට ප්රකාශ කිරීමත් සමඟ අගමැති රනිල් වික්රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රකාශ කළ අතර එම රනිල් විසින් ප්රතික්ෂේප කිරීම තුල ශ්රීලනිපය තම ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයාට දැනුම් දෙන ලදී.
    ඒ අනුව ඊට අදාළ දේශපාලන මෙහෙයුම් ශ්රීලනිපය සහ එජාපය යන දෙපාර්ශවයෙන්ම සිදු වූ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂය එම අභියෝගය ජය ගැනීමට මේ වන සමත්ව අත.
    ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා මහතා අග්රාමාත්ය වරයා ලෙස දිවුරුම් දීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.
    මෙම නව ආණ්ඩුවට සහය පළකරමින් එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ශ්රීලනිපයට එක්වීමට මේ වන විටත් සුදානම්ව සිටී.
    මේ අනුව රනිල් වික්රමසිංහ මැතිතුමාගේ බලලොභීත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව බලය මේ මොහොතේ අහිමි වී යන අතර තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාම සිදුවනු ඇත.


    http://s.readsrilanka.com/2018/02/16/slfp-government-with-maithri/
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    avatar566177_2.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන කෙනෙක් නැද්ද දන්නැ හිටියෙ.

    ජන මතයට අනුව ..තිබ්බ පාන්ඩුව විසිරුනා...ඊට පස්සෙ එන්නෙ තාවකාලික බාරකාර ආණ්ඩුවක්..ඒකෙ අගමැති කමට හිටිය වෙන කෙනෙක් ඒ කරු ජයසූරිය...ඒත් ඒකට අගමැති රනිල කැමති උනේ නැ...එතකොට වෙන ව්කල්පයක් හොයන්ඩ වෙනව...විපල්පය තමයි සිරිපාල...රට අයාලේ යන එක වලාක්කාගන්ඩ වෙන විකල්පයක් නැ..
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්...එතකොට....
    සිරිසේන ජනපති
    සිරිපාල අගමැති
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රනිල් අගමැති ධුරය රකින්න දෙමළ සන්ධානය ජවිපෙ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 12 ක් එක් වන අතර තුර සුජීව සේනසිංහ.රංජන් රාමනායක.පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න සිරිසේනට සහය පල කරයි...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    රනිල් අගමැති ධුරය රකින්න දෙමළ සන්ධානය ජවිපෙ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 12 ක් එක් වන අතර තුර සුජීව සේනසිංහ.රංජන් රාමනායක.පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න සිරිසේනට සහය පල කරයි...

    pissuda ban
    Ranjan is a die-hard supporter of Ranil
    He is a key play for Ranil MY3 government