සිරිපාල අන්කල්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    සිරිපාල අන්කල්

    දවසක් අවුරුදු 80ක් වයස සිරිපාල අන්කල්ට ඩොක්ටර් පොඩි කුප්පියක් දීලා මේකට ඔයාගේ බඩු ටිකක් පුරවන් එන්න කියල දුන්නලු:dull:. පහුවදා ඩොක්ටර් ළගට ගිය අන්කල් හිස් කුප්පිය දුන්නලු.:confused:


    ඩොකා:
    ඇය් අන්කල් බැරි උනාද:oo:?


    අන්කල්:
    මන් ගෙදර ගිහින් දකුනු අතින් බැලුවා, බැරි නිස වම් අතිනුත් බැලුවා ඒත් බැරි නිසා අත් 2කම ට්ර්ය් කලා, ඒත් බෑ.:no: අපේ හාමිනෙත් අතින් ට්ර්ය් කරලා පස්සේ කටිනුත් බැලුවා එත් බැරි උනා මහත්තයෝ.:rolleyes: පස්සෙ අල්ලපු ගෙදර කෑල්ලටත් අඩගැහුවා. ඒකිත් අත්වලින් බැරි නිසා කකුලෙනුත් ට්ර්ය් කලා.:baffled: ඒත් බැරි උනානේ මහත්තයෝ මේකේ මූඩිය ගලව ගන්න.:angry::angry::angry:..
     
    • Like
    Reactions: Fox C2 and Rangau2

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Oya kathaawa man kalin ahala thiyeanwa machan mail ekakin awith.oita wadaa ooka kara karakawala denna thiyebbe...anyway thankz for sharing.
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    lol-scraps-2.gif