සිරිපාල අන්කල්
දවසක් අවුරුදු 80ක් වයස සිරිපාල අන්කල්ට ඩොක්ටර් පොඩි කුප්පියක් දීලා මේකට ඔයාගේ බඩු ටිකක් පුරවන් එන්න කියල දුන්නලු
. පහුවදා ඩොක්ටර් ළගට ගිය අන්කල් හිස් කුප්පිය දුන්නලු.
ඩොකා:
ඇය් අන්කල් බැරි උනාද
?
අන්කල්:
මන් ගෙදර ගිහින් දකුනු අතින් බැලුවා, බැරි නිස වම් අතිනුත් බැලුවා ඒත් බැරි නිසා අත් 2කම ට්ර්ය් කලා, ඒත් බෑ.
අපේ හාමිනෙත් අතින් ට්ර්ය් කරලා පස්සේ කටිනුත් බැලුවා එත් බැරි උනා මහත්තයෝ.
පස්සෙ අල්ලපු ගෙදර කෑල්ලටත් අඩගැහුවා. ඒකිත් අත්වලින් බැරි නිසා කකුලෙනුත් ට්ර්ය් කලා.
ඒත් බැරි උනානේ මහත්තයෝ මේකේ මූඩිය ගලව ගන්න.

..

? අන්කල්: