සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ග&#3538

    සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා වාරේ ගිය ගමන

    ඔන්න අපි මේ පාර සිරිපාදේ වදින්න ගියේ උඩමාලිබොඩ හරහා
    මේ පාර දැනගත්තේ එළකිරි එකේ දාල තිබ්බ පොස්ට් එකකින් ඒගොල්ල්ලන්ට විශේෂ ඉස්තුතිය හිමිවිය යුතුය
    එයාල කිව්වා පුලුවන්නම් පොස්ට් එකක් දාන්න කියල ඔන්න එහෙනම් ඒ ගොල්ලන්ට සැලකීමක් පිණිස අපේ ගමන අපි දැම්ම …
    පාර ගැන කියනවනම් සුන්දරයි ලස්සනයි ඒවගේම මාර කට්ටටක් හෙන කැලේ මැදින් ගියේ අඩුම ගන්නේ ලයට් වත් නැහැ කුරුවිට පාරට් සෙට් වෙනකම්ම හෙන කැලයක් මැදින් යන්න තියෙන්නේ මේවගේ ස්වභාවික සුන්දරත්වයට කැමති අයටනම් නියම ගමනක් වෙය්
    ඔයාලත් යනවනම් ලස්සන අද්දැකීමක් වෙනවා ..



    6qCBi.jpg



    f2DWN.jpg



    මුලින්ම එනකොට අපිට තේ ගෙනියන වාහනයක් සෙට් උනා ඒක නිසා අපිට විදුලි බලාගාරයට එනකම් ඒ වාහනයේ අවේ මේක සෙට් කරලා දුන්නේ අපිට මගදී හම්බ උන නැන්ද කෙනෙක්
    එයාටත් අපිට ලිෆ්ට් එක දුන්න ඒ තේ කැබ් එකේ අය්යල දෙන්නටත් අපි ඉස්තුති වෙනවා
    තව දෙයක් ඒ පැත්තේ ඉන්න මිනිස්සු හරිම හිත හොද මිනිස්සු ආගන්තුක සත්කාරයට හරිම කැමතියි .


    Nbgum.jpg



    ilghZ.jpg



    මේ අයට අපේ ස්තුස්තිය


    rfItd.jpg







    අපේ පටන් ගැන්ම



    gSQvV.jpg



    ml6My.jpg



    rOUoq.jpg



    cbCed.jpg



    EQF5A.jpg



    PKMCc.jpg



    අපේ නඩේ ගුරු අය්යා :yes:

    y1jbe.jpg



    JQfXM.jpg


    tEnkH.jpg


    nvtI5.jpg



    xFdaF.jpg



    3WY93.jpg



    xGFVV.jpg


    2qOeJ.jpg



    goBPO.jpg



    zFvdt.jpg



    HFDhT.jpg


    hLgxK.jpg



    tRC9s.jpg


    jFxjQ.jpg




    muOo9.jpg




    EhX5d.jpg



    b5vkl.jpg
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පින්තූර ටික නම් මල් 7යි. හැබැයි චාරිකාවෙ විස්තර තව ටිකක් තිබුනනම් හොදයි.

    ඒ එක්කම සමහර පින්තූර ටිකක් ලොකු වැඩී. ඒ ටික පොඩ්ඩක් පොඩි කරල දාන්න පුලුවන් නම් හොදයි

    අපිත් අවුරුද්දකට පාරක් අවරෙ සිරිපා නගිනව. අපි කට්ටිය, කුරුවිට පාරෙන් තමඉ නගින්නෙ. ඒත් ගිය වතවෙ මාලිම්බොඩ පාරෙන් නගින්න හදලත් අදහස අන්හැරල දැම්ම. ඒ පාරෙන් අවාරෙ යන එක එච්චර හොද මදි කියල කිහිප දෙනෙක් කීයපු නිසා.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    නියමයි චාමර, සිරිපාදේ රක්ෂිතය කියන්නේ මහා පුදුම තැනක්. එතනට අවේනික වෙච්ච පුදුම ගුප්ත ලස්සනක් ඒ පරිසරයේ තියනවා. මම ඕක හොඳට අත්වින්දේ අවරේදී රත්නපුර පාරේ මකරතොරනත් ආ(න්)ඩියා මල තැන්නත් අතර යනකොට. හතරවටෙන්ම හයියෙන් හුලන් හැමුවත් පරිසරයේ හරි පුදුම නිස්කලංක බවක් තිබ්බ.

    jFxjQ.jpg


    මම හිතන්නේ මේ ෆොටෝ එක ගන්න ඇත්තේ කුරුගඟ හම්බෙන්න කලින් ක්‍රොස් කරන තුනවෙනි ස්ට්‍රීම් එක ලනග වෙන්න ඇති. අපි අවාරේ ගියවෙලේ අපිට පාර වැරදිලා ඔතන මිස් වුනා.දැන් මේ ත්‍රෙඩ් එක දැක්කම ආයේ යන්න හිතුන.බොහොම ස්තුති ඒ වගේම බොහොම පින් මේවගේ දෙයක් අපිත් එක්ක බෙදාගත්තට.
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    @mudrana and greenthunder තැන්ක්ස් මචෝ
    තව පින්තුර හෙන ගොඩක් ගත්ත ගොඩක්ම video තමයි කලේ
    මේ පාරෙන් යන්න ලස්සනයි
    ඔන්න මම හැමෝටම 5 ගානේ දුන්න එත් සමහර අයට දෙන්න බැ කලින් දීල නිසා