සිරිපා සෙවණැල්ල

redhat

Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    සිරිපා සෙවණැල්ල

    ඔබ සිරිපා කරුණාකොට ඇත්නම් එක්වරක් හෝ ඉරසේවය නරඹා ඇති.එවිට බටහිර නිම්නයට වැටෙන සිරිපා කන්දේ සෙවණැල්ල ඔබ අහම්බෙන් හෝ දැක ඇත.මේ තිබෙන්නේ එම සෙවණැල්ල නොවේ දවස අවසානයේ බටහිරින් බැස යන හිරු නිසා නැගෙනහිර නිම්නයේ ( හිරු නගින අන්තය) වැටී ඇති සමනොළ කන්දේ සෙවණැල්ලයි..මෙම සෙවනැල්ල සෑම විටම ජනිත නොවන අතර ඉතා පැහැදිලි අහසක් සහිත සවස් යාමයක පමණක ජනිත වේ.බටහිර අහසේ වළාතලය තුළ සැඟවී සිටි රත්වන් හිරු එක්වරම එළියට පැමිණීම නිසා ජනිත වූ එම සෙවණැල්ල දැකීමේ වාසනාව අපටත් හිමිවුනා.

    2017 මාර්තු 12 , සවස 6.20



    17192522_1686595198024212_4981074281786056720_o.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,958
    113
    Dubai
    ඔව් මමත් සිරීපාදේ ගිය හැම වාරෙකම මේක දැකලා තියෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ඔය වගේ අවස්ථාවක් ලැබුනා....
    සිරිපා සෙවණින් පහස ලද මාවුස්සාකැලේ ජලාශය


    IMG_0545.jpg
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan man kawadawath hawasa siripade gihin na..(ira bahina welawata)
    e welawata hoda view ekak thiyanawada? api yannema ira sewe target karalane.... ekai