සිරිපා_හිමේදී_මිනිසුන්_අතරමං_කරන_බලවේග

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔය නගා මැරූ අලෙ කතාව මනං කල්පිත එකක් වෙන්න පුළුවන්. නමුත් අයිය නංගිව මරුවනම් ඒක තිරිසනෙක් . මම හිතන්නේ නැහැ එහෙම රාගික හැගීම් එනවා කියල අද ලෝකේ තියන දියුණුම පෙත්තක් ගැහුවත්.,

මේ කතාවෙන් බෞද්ධ ධර්මයට සම්බන්ධයක් නැහැ
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
2012 year ekedi 13 years wage boy kenek missing una nedha , family ekath ekka sripada vandanave gihin. Papers wala dala thibuna digatama soya ganna help karanna kiyala . Mea boy wa hamu unadha ?
 
dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    පට්ට කතාව.. ඒත් ඔය සිරිපාදේ නගිද්දි කට වැරදුනාම අනතුරු වෙනවා කියන කතා බොරු බන්z.. ඕන කන්දක් නගිද්දී අනතුරු වෙනවා තමයි.. විශ්වාසෙන් සැලකිලිමත් විදිහට නැග්ගොත් කිසි අවුලක් නෑ.. මම කෝඩු නැග්ගෙ.. ඒත් අවාරේ.. අපිත් එක්ක හිටපු තුන් දෙනෙක් ඇර ඔක්කොම වගෙ හොඳට කට් වෙන්න ගහලා හිටියේ.. කෝඩු නිසත් මුලින් මුලින් බයක් තිබ්බා ඔය කතා එක එක එව අහල ඒ නිසා මම ගැහුවෙනම් නෑ.. කට පරිස්සම් කරන් යනවා කියලා හිතාගෙන තමා හිටියේ... මොන පිස්සුද බාගයක් දුර යද්දි ඔව්වා මතක නෑ.. රටේ නැති කුනුහරුප කියාගෙන තමා ගියේ.. ලොල්.. හැබැයි අනතුරු වෙන එක පැත්තකින් තියපන්.. මෙහෙම දේවල් නම් වෙනවා.. අපි සෙට් එක මගදි කට්ටි තුනකට වගේ කැඩුන.. මායි තව දෙන්නෙකුයි තමා ඉක්මනටම නැග්ගේ.. අනිත් උන් දෙන්නම මුස්ලිම්.. උනුත් බොන්නෙ නෑ.. අපි කිසි අවුලක් නැතිව ඉර සේවයට කලින් නැගගත්තා (නගින්න පටන් ගත්තේ රෑ 12.30ට විතර ) පට්ට සීන් එක කියන්නේ අපිත් එක්ක බල්ලෙකුත් නැග්ග.. මූ මචන්zලා උඩට නගිනවා අපි එනවද කියලා බලාගෙන ඉඳලා ආයේ නගිනවා.. අපි නැතිවුනොත් ඌ ඉන්නවා අපි පේන තෙක් මානෙට එනකම්.. ඒ වගේ ආතල් නම් තිබ්බ.. අනිත් එක තමා එළිය වැටෙද්දී සෙට් එකම උඩ.. බීපු නැති හින්දා අනතුරක් වුණේ නෑ නෙමෙයි.. බීපු උන්ටත් අවුලක් වුනේ නෑ.. පොඩ්ඩක් හති වැටිලා හිමීට නැගපු එක විතරයි වෙනස..
     
    -------Beela nagina kota Hathi vatenava, oluwa ridenawa, Beela mahansi vena kota ehema problem enawa. Lajjawata kiyanne nathi unata sellan kadhu pathayakkdha , Beela nam naginna epa, mahansiya vadi venava. Sri pada yanakota ROAD TO SKY kiyanne sampurrna attha.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    -------Beela nagina kota Hathi vatenava, oluwa ridenawa, Beela mahansi vena kota ehema problem enawa. Lajjawata kiyanne nathi unata sellan kadhu pathayakkdha , Beela nam naginna epa, mahansiya vadi venava. Sri pada yanakota ROAD TO SKY kiyanne sampurrna attha.

    aniwa machan.. :D ape un hithanne oka deiyo koranawa kiyala.. :D