-------Beela nagina kota Hathi vatenava, oluwa ridenawa, Beela mahansi vena kota ehema problem enawa. Lajjawata kiyanne nathi unata sellan kadhu pathayakkdha , Beela nam naginna epa, mahansiya vadi venava. Sri pada yanakota ROAD TO SKY kiyanne sampurrna attha.පට්ට කතාව.. ඒත් ඔය සිරිපාදේ නගිද්දි කට වැරදුනාම අනතුරු වෙනවා කියන කතා බොරු බන්z.. ඕන කන්දක් නගිද්දී අනතුරු වෙනවා තමයි.. විශ්වාසෙන් සැලකිලිමත් විදිහට නැග්ගොත් කිසි අවුලක් නෑ.. මම කෝඩු නැග්ගෙ.. ඒත් අවාරේ.. අපිත් එක්ක හිටපු තුන් දෙනෙක් ඇර ඔක්කොම වගෙ හොඳට කට් වෙන්න ගහලා හිටියේ.. කෝඩු නිසත් මුලින් මුලින් බයක් තිබ්බා ඔය කතා එක එක එව අහල ඒ නිසා මම ගැහුවෙනම් නෑ.. කට පරිස්සම් කරන් යනවා කියලා හිතාගෙන තමා හිටියේ... මොන පිස්සුද බාගයක් දුර යද්දි ඔව්වා මතක නෑ.. රටේ නැති කුනුහරුප කියාගෙන තමා ගියේ.. ලොල්.. හැබැයි අනතුරු වෙන එක පැත්තකින් තියපන්.. මෙහෙම දේවල් නම් වෙනවා.. අපි සෙට් එක මගදි කට්ටි තුනකට වගේ කැඩුන.. මායි තව දෙන්නෙකුයි තමා ඉක්මනටම නැග්ගේ.. අනිත් උන් දෙන්නම මුස්ලිම්.. උනුත් බොන්නෙ නෑ.. අපි කිසි අවුලක් නැතිව ඉර සේවයට කලින් නැගගත්තා (නගින්න පටන් ගත්තේ රෑ 12.30ට විතර ) පට්ට සීන් එක කියන්නේ අපිත් එක්ක බල්ලෙකුත් නැග්ග.. මූ මචන්zලා උඩට නගිනවා අපි එනවද කියලා බලාගෙන ඉඳලා ආයේ නගිනවා.. අපි නැතිවුනොත් ඌ ඉන්නවා අපි පේන තෙක් මානෙට එනකම්.. ඒ වගේ ආතල් නම් තිබ්බ.. අනිත් එක තමා එළිය වැටෙද්දී සෙට් එකම උඩ.. බීපු නැති හින්දා අනතුරක් වුණේ නෑ නෙමෙයි.. බීපු උන්ටත් අවුලක් වුනේ නෑ.. පොඩ්ඩක් හති වැටිලා හිමීට නැගපු එක විතරයි වෙනස..
-------Beela nagina kota Hathi vatenava, oluwa ridenawa, Beela mahansi vena kota ehema problem enawa. Lajjawata kiyanne nathi unata sellan kadhu pathayakkdha , Beela nam naginna epa, mahansiya vadi venava. Sri pada yanakota ROAD TO SKY kiyanne sampurrna attha.
ape un hithanne oka deiyo koranawa kiyala.. 