සිරිමාගේ කාලේ ඉඳලම......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    සමහරවිට ඊටත් කලින් ඉඳලම ලංකාවට ඕන ආහාර නිෂ්පාදනය රටතුළම කරගන්න බැරි වුනේ ඇයි?
    ජනගහනය වැඩි නිසාද?
    මිනිස්සු කම්මැලි නිසාද?
     
    • Like
    Reactions: Yin And Yang

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සමහරවිට ඊටත් කලින් ඉඳලම ලංකාවට ඕන ආහාර නිෂ්පාදනය රටතුළම කරගන්න බැරි වුනේ ඇයි?
    ජනගහනය වැඩි නිසාද?
    මිනිස්සු කම්මැලි නිසාද?
    ලංකාව ඝර්මකලාපීය රටක් නිසා පසේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හුඟක් වැඩියි. ඒ නිසා ඒ බැක්ටීරියා විසින් පසේ තියන / පසට දාන පොහොර ඉක්මණට කන්සියුම් කරලා දානවා. ඒ නිසා පොහොර ගොඩක් දාන්න ඔ්න.කොටින්ම කියනවා නම් භූමිය කියන තරම් සරු නැහැ. ශීත රටවල හිම වැටෙන කාලයක් තියන නිසා ඒ කාලයේදි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම වෙලා යනවා. සහ ශීත පරිසරය නිසා පසේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩුයි. පොහොර කන්සියුම් කරන එක අඩුයි ඒ නිසා බැක්ටීරියා විසින්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සමහරවිට ඊටත් කලින් ඉඳලම ලංකාවට ඕන ආහාර නිෂ්පාදනය රටතුළම කරගන්න බැරි වුනේ ඇයි?
    ජනගහනය වැඩි නිසාද?
    මිනිස්සු කම්මැලි නිසාද?
    Hhjjd.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,134
    27,564
    113
    සමහරවිට ඊටත් කලින් ඉඳලම ලංකාවට ඕන ආහාර නිෂ්පාදනය රටතුළම කරගන්න බැරි වුනේ ඇයි?
    ජනගහනය වැඩි නිසාද?
    මිනිස්සු කම්මැලි නිසාද?
    කම්මැලි මිට්ටො ගහනය වැඩි නිසා :yes:
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    කන්න ටිකක් වැඩි වෙනන ලැබිච්ච ගමන් සිහලු හුකන්න ගන්නවා! පැටවු ගහල බො වෙනවා!
    නිදහස ලැබෙද්දි කන්න මදි - ජනගහනය ලස්ස 70 ගානක්
    සෙනානායක ගල් ඔය සන්වර්දනෙ කරල උන්ට කන්න දුන්නා!
    සිරිමාගෙ කාලෙ වෙද්දි එකෙන් එන කැම මදි උනා, සිරිමා හෙමින් වැඩ නිසා මහවැලි එක යන්තම් පටන් අරන් එක එක නිති දාල කැම අඩු කරා!
    එත් ජනගහය ඩබල් උනා!

    ජෙ ආර් ආපු ගමන් මහවැලිය හදලා බඩ පිරෙව්වා. 1992-95 වෙද්දි ලස්ස 160 පැන්න්නුවා. මහින්දල නිකම් පොර දීලා - රටින් හාල් ගෙනලල බඩවල් පිරෙව්වා. දැන් ලස්ස 230යි. එත් 1990 කරපු කුබුරු ප්‍රමානෙවත් දැන් කෙරෙන්නෙ නැහැ!

    muhudu bad wawanna ba hutto. dan wawannama ba, kuburu walata karijja enawa.
    ------ Post added on Mar 19, 2025 at 10:39 PM
     
    • Haha
    Reactions: emoji diaries

    හැමදේම බාගෙට කියවන්නේ නේ. පේනවා
     
    • Haha
    Reactions: imhotep

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හැබැයි සිරිමගේ කාලේ අපේ උන් තව පොඩ්ඩක් ඉවසගෙන හිටීය නම් මේ රට අද දියුණු රටක්. මම ෆේස්බුක් එකේ සිරිමා චිනෙ ගිය වීඩියෝ එකක් දැක්කා. මාර පිළි ගැනීමක් තිබ්බේ. ඒ කාලේ ගහපු ගේම ජේ ආර් පරයා ඇවිත් නැති කරේ නැත්නම් අපේ රට හැම අතින්ම ස්වයං පෝෂිත රටක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජේවීපි පොන්නයෝ රට ගිනිතියන මත රටේ පතුරපු නිසා ..
    JVP kalakanni rata winasa karapu nisa

    issara jeppo polin dapu wesa ganuta jathaka una awajathakayanta ridila,

    yako keri moda sinhalu enna enna kammali una weda karanna, a wagema sakkili deshapalakayo wawagena kanawata wada import karanna lasthi una hodata jarawa kanna puluwna nisa.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    issara jeppo polin dapu wesa ganuta jathaka una awajathakayanta ridila,

    yako keri moda sinhalu enna enna kammali una weda karanna, a wagema sakkili deshapalakayo wawagena kanawata wada import karanna lasthi una hodata jarawa kanna puluwna nisa.
    prabakaran polin dala jathaka akrapu demala ilam wesa ballige puthata hodatama ridila :lol: 🤌
     
    • Like
    • Haha
    Reactions: neo7x and neyohk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ලංකාව ඝර්මකලාපීය රටක් නිසා පසේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හුඟක් වැඩියි. ඒ නිසා ඒ බැක්ටීරියා විසින් පසේ තියන / පසට දාන පොහොර ඉක්මණට කන්සියුම් කරලා දානවා. ඒ නිසා පොහොර ගොඩක් දාන්න ඔ්න.කොටින්ම කියනවා නම් භූමිය කියන තරම් සරු නැහැ. ශීත රටවල හිම වැටෙන කාලයක් තියන නිසා ඒ කාලයේදි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම වෙලා යනවා. සහ ශීත පරිසරය නිසා පසේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩුයි. පොහොර කන්සියුම් කරන එක අඩුයි ඒ නිසා බැක්ටීරියා විසින්.
    හැමදෙටම හෙතු okkoma දන්නවා. දැන් ඔය සින්ගපුරුවෙ එවුන් කිව්වුවාද හෙතු "අනෙ අපිට තියෙන්නෙ පොඩි බිම් අන්ගලයි, අනෙ අපිට බැ කියලා". අනිත් එක අර ගිරව් වගෙ කියවන්නෙ රචනා ලියද්දිත් සිරි ලන්කා උතුන්ය, මුතු ඇටෙය, "ඇටයක් විසි කරත් පැලවෙන්වාය". දැන් බැක්ටිරියා කතා
     
    • Like
    Reactions: emoji diaries

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    බටලන්දේ පොහොර සමාගම රු. බිලියන 6ක්‌ වියදම් කරලා හදලා, පස්සේ යකඩ වලට ඉන්දීය සමාගමකට විකුණලා. දැන් එක අබුඩාබි වල වැඩ. ලංකාවටත් පොහොර එවනවා.... මේ වගේ ගොන් තිරණ ගන්න එවුන් මරන්න ඕනේ, උල තියලා.
     
    • Like
    Reactions: Yin And Yang

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,093
    113
    issara jeppo polin dapu wesa ganuta jathaka una awajathakayanta ridila,

    yako keri moda sinhalu enna enna kammali una weda karanna, a wagema sakkili deshapalakayo wawagena kanawata wada import karanna lasthi una hodata jarawa kanna puluwna nisa.

    සිංහලු වගා කරන්න කම්මැලි නම් උඹ අැයි රට ගියේ?ලංකාවට වෙලා වවන්න තිබ්බනේ..උඹල කම්මැලි නෑනේ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ජෙප්පෝ හෑලි ලියන වෙලේ, උද්ඝෝෂණ කරන වෙලේ හේනක් කෙටුවනම් රටට අද මෙහෙම වෙන්නේ නෑ..කුහක හැත්ත..දැන්වත් ගිහින් කොටපල්ලා මේකේ අඬ අඬ ඉන්නේ නැතුව..දැන් උඹලට ඕන ඵකානේ ජනාධිපති..:lol:
     
    • Like
    Reactions: neo7x