සිරියාවට_පහරදෙයිද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    itha pahadiliyi :D

    ethakota usa walata nuke daala laksha gaanak eka paara maranna hodai :oo:
    kohewath rataka athule chemical attack ekak kiyala munta national threat ekaklu :oo:

    anyway hambayanwa nuke karanna one :yes:
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    machan elatama liyala thiyenawa. dan ethakota rusiyawa saudi arab walata gahanawa kiyanne ai ???

    ඔබාම කිව්වහම සිරියාවට සුලු ප්‍රහරය්ක් දියත් කරනවා කියලා , සෞදි එකා කියලා එහෙම හරියන්නෙ නැහ සිරියවට කෙලලම දන්න ඔනෙලු , ඔක වෙන්න ඇති හෙතුව , අනෙ මම නම් හරියටම දන්නෙ නැහ
    ,කොහොමත් සෞදියට කෙලිනවයි කියන කතව ඇත්ත , සිරියවට අත තිබ්බොත්
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හම්බ්යො ඉන්නේ කොහෙද එතන යුද්ද්යක්.. ඇමරිකාව ඕක පත්තු කරලා ආතල් එකේ ඉඳී, හම්බයො ටික දෙකට බෙදිලා මරාගයි.. එහෙමහරි උන් ටික නැතිවෙලා යන එක හොදයි.