සිරියාවට_රුසියාවත් නෑ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරියාවට_රුසියාවත් නෑ

    8l6t.jpg



    ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියා සිටී.

    ඇමෙරිකා රාජ්‍ය ලේකම් මේ බව කියා සිටියේ රුසියානු විදේශ ඇමැති පෙරේදා (4) කළ ප‍්‍රකාශයක් ද උපුටා දක්වමිනි. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රොෆ් අවධාරණය කර තිබුණේ සිරියා අර්බුදය මුල්කොට ගනිමින් යුද්ධයකට පැටලීමට රුසියාව සූදානම් නැති බවය.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ, සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු එම විස වායු ප‍්‍රහාරය එරට රජය විසින් කළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු කියාය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන ලෙසටත්, විස වායු ප‍්‍රහාරයට එරට රජය සම්බන්ධදැයි ස්ථිරව දැනගන්නා තුරු ඉවසීමෙන් කටයුතු කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.

    සිරියාවේ සිදුවුණු එම විස වායු ප‍්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. වායු ප‍්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේ පහර දීම කළේ සිරියානු ජනපති අසාද්ගේ රජය කියාය. එම චෝදනා සිරියානු රජය තරයේ ප‍්‍රතික්ෂේප කළේය.

    බොහෝ දේශපාලන විචාරකයන් බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල් කොට ගනිමින් තෙවැනි ලෝක යුද්ධය ඇරැඹේවි කියාය. රුසියාව සහ ඉරානය සිරියානු රජයට සහාය දක්වයි.

    රුසියාව සිරියානු රජයට සහාය දක්වන්නේ රුසියානු නාවික කඳවුරක් සිරියාවේ පිහිටුවා තිබීම නිසාය. රුසියාව මැද පෙරදිග කලාපයේ බලය රඳවා ගෙන සිටින්නේ එම කඳවුර නිසාය.

    කෙසේ නමුත් මේ වනවිට රුසියානු යුද නැව් දෙකක් සිරියාව අසල මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇති බව ද වාර්තා වේ.

    රුසියාව, එම යුද නැව් සිරියාව අසල මධ්‍යධරණී මුහුදට පිටත් කර හැරියේ, සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කරන බව පවසමින් ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් මධ්‍යධරණී මුහුදට යැවීමට පියවර ගෙන ඇති නිසාය.





    WAS418_SYRIA-CRISIS-USA_0904_11_15120492.jpg





    ලංකාදීප
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොනව උනත් දෑන් ලොකෙ බලය රුසියාව හා ඈමරිකාව අතර දොලනය වෙනවා....තනි රටක් විදිහට රුසියාව මෙ ප්‍රශ්නයෙදි නිර්බයව ප්‍රකාශ නිකුත් කලා...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ආටිකල් එකෙන් රුසියාව සිරියාවට සහයෝගෙ දෙන්නෙ නෑ කියන එක ඔප්පු වෙන්නෙ නෑ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම හිතන විදිහට දැන්ම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්න තරම් බල තුලනයක් ලෝකේ නෑ. ලෝක යුද්ධයක් ඇති වෙන්න සමාන බලයක් සහිත විරුද්ධ පාර්ශව දෙකක් තියෙන්න ඕන. හොඳට හරි නරකට හරි තාම තරාදියේ යුධ බලය අතින් ගොඩක් බර වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ කාණ්ඩයට.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම හිතන විදිහට දැන්ම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්න තරම් බල තුලනයක් ලෝකේ නෑ. ලෝක යුද්ධයක් ඇති වෙන්න සමාන බලයක් සහිත විරුද්ධ පාර්ශව දෙකක් තියෙන්න ඕන. හොඳට හරි නරකට හරි තාම තරාදියේ යුධ බලය අතින් ගොඩක් බර වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ කාණ්ඩයට.

    ඒ අයගේ බලය සම්බන්ධ වාර්ථා හරිම ඒවද කියලා ගැටළුවක් , රුසියාවේ න්‍යෂ්ටික බලය ඇමරිකාවට වඩා වැඩී. ඇමරිකාව සිරියාවට ගැහැව්වොත් ඒකෙන් රුසියාවේ මැදපෙරදිග හමුදා බලය බිඳ වැටෙනවා , මම හිතන්නෑ රුසියාව ඒකට ඉඩ තියයි කියලා.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔයගමන්ම ඉරානෙටත් නෙලුවනම් හරි කොනකපාලා ටික දුවයි අල්ලාහ් කිය කිය :frown::frown::frown:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    ඔයගමන්ම ඉරානෙටත් නෙලුවනම් හරි කොනකපාලා ටික දුවයි අල්ලාහ් කිය කිය :frown::frown::frown:

    iran walata gahala mona karannada ban. saudi arabia wage gahanawa misak. america wata gotta allana hinda mukuth wenne na ne:baffled:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    iran walata gahala mona karannada ban. saudi arabia wage gahanawa misak. america wata gotta allana hinda mukuth wenne na ne:baffled:

    මෙකනේ සීන් එක එහේ සිංහල මිනිස්සුත් ඉන්නවනේ.. ඔන්න අර තඩි පල්ලි ටිකට කෙලලා ඇරියනම් හරි සිකුරාදා දවසක් බලලා:lol::lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔයගමන්ම ඉරානෙටත් නෙලුවනම් හරි කොනකපාලා ටික දුවයි අල්ලාහ් කිය කිය :frown::frown::frown:


    අම්මපා
    මුන් සිරියාවට ගහන්න හදන්නෙත් සිරියාව ඇල්ලුවොත් ඉරානෙ කොනකපාලාට කෙලින්න ලේසි නිසා:yes::yes: