සිරියාවතී නැන්ද

good person

Member
Sep 18, 2016
1,237
115
0
වැඩියෙන් පරිභෝජනය කරන්නන්,වැඩියෙන් බදු ගෙවිය යුතුමයි.මාර්ගයක පයින් යන මිනිසට වැඩිය,කාර් කරුව බදු ගෙවිය යුතුයි.මාර්ගය වැඩියෙන් පරිභෝජනය කරන්නෙ ඔහු.

so you can understand, the richer man paying more taxes and getting more responsibility to pay LOSSES of SL AIR SERVICE..:D
 

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    එකෙක් හොරා කාල,ඌ යෝජනා කරනව අපි මේ පාඩුව බෙදා ගමු කියල.පවු සිරියාවතී!

    පොදු දේපල/පහසුකම් හදන්නෙ මහජනතාවගෙ බදු මුදල් වලින්. ඒව කාටත් පාවිච්චි කරන්න පුලුවන්. රටේ පොදු දේවල් නිසා. උතුරෙ කෙනෙක් කියනවනම් අපිට දක්ශිණ අදිවේගී මාර්ගය පාවිච්චි වෙන්නෙ නෑ ඒකට බදු මුදල් ගෙව්වට එයාට ඒකෙන් වැඩක් නෑ කියල ඒක පිස්සුවක් නෙ.. කාටත් පාවිච්චි කරන්න පුලුවන් දේවල් ඒව. ගුවන් සමාගම උනත් එහෙම තමයි. සිරියාවතී නෙවෙයි ඊට වඩා හැකියාවක් තියෙන මමවත් තාම ඔය ප්ලේන් එකකට ගොඩවෙලාවත් නෑ. එහෙමයි කියල මට කියන්න බෑනෙ මගෙන් ගන්න සල්ලි අසාධාරණයි කියල.

    හැබැයි උබ ඔය කියන්න හදන දේ නෙවෙයි කට්ටිය තේරුම් අරන් තියෙන්නෙ මට හිතෙන විදියට. හොරාකෑමෙන්/ නුසුදුසු පුද්ගලයන් යොදවල අසාර්ථක පරිපාලනය නිසා පාඩු වෙන මුදල් මහජනතාව ගෙවන එක අසාධාරණයි. හරියට මහින්දගෙ බූරු මස්සින එයාර්ලංකා එකෙන් හොරා කෑව වගේ, රනිලගෙ/රවීගෙ උන් මහබැංකුව හොරාකෑව වගේ ඒක දේවල් නිසා. සිරියාවතීට අනික් අයට වඩා දැනෙනව නම් ඒකට විරුද්දව ඉස්සෙල්ලම නැගී සිටින්න ඕන එයාලා. ඉස්සෙල්ලම සරලම/ ලොකුම දේ විදියට තමන්ගෙ චන්ද අයිතිය හරියට පාවිච්චි කරන්න ඕන. ඔය සිරියාවතීලම තමයි බත් පැකට් එකට පුප දෙන්න ගිහින් කෙලවගෙන දුක් විදින්නෙ හැමදාම.

    ඒව ඔක්කොම විදගෙන මේ රටේ ඉන්න ආර්ථික ශක්තියක් තියෙන අය ඉන්නව එයාලට ඒව ලොකුවට දැනෙන්නෙ නැති නිසා. ඒ පාඩු වල ඉෆෙක්ට් එක දැනෙන ඒත් පිටරටකට යන්න පුලුවන් අය යනව. එතකොට එයාලට අවුලකුත් නෑ. අන්තිමට බත් පැකට් එකට,අරක්කු කාලට,උලුකැට,ශීට් දෙක තුනකට පුප දුන්නු එකාලටම තමයි අවුල. කොච්චර දේවල් වෙලත් ඒව වෙනස් කරගන්න ඕන නැත්තන් සිරියාවතී ල ඔහොමම හිටපුවාවෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    සිරියාවතී අම්ම අඩු බදු, පරිප්පු කනව,ඒ මිළට ම වැඩි ආදායම් පෙරේරත් පරිප්පු කනව.පෙරේරා පාඩු පිට දුවන එයර් ලංකා එකේ සවාරියක් ගහලත් එනව!.පාඩුව සිරියාවතිත් ගෙවනව.

    පෙරේරා එයාර්ලංකා එකේ සවාරියක් යන නිසා නෙවෙයිනෙ ඒක පාඩු වෙන්නෙ. හරි කළමණාකරනයක්, ප්‍රතිපත්තියක් නැති නිසානෙ ඒක පාඩු වෙන්නෙ. අසාර්ථක පරිපාලකයො ඒවට පත් කරල තියෙන්නෙ දූශිත දේශපාලනඥයො. උන්ව පත් කරල තියෙන්නෙ මහජනතාව. ඒක පෙරේර විතරක් නෙවෙයි රටේ සියලුම මිනිස්සුන්ගෙ වැරද්දක්. එතකොට හැමෝම ඒක ගෙවන එකයි තියෙන්නෙ පාඩුවට මුල් උන දේ වෙනස් කරන්න ඕන නැත්නම්. අනිත් අතට පෙරේරට කියන්න පුලුවන් සිරියාවතීට සමෘද්ධි දීමනාව/ සහනාධාර දෙන එකත් එයාට පාඩුවක් එයාට නොලැබුනත් එයා බදු මුදල් ගෙවන්න ඕන කියලා. ඒකත් අර කතාව වගේම ගොන් කතාවක්. :D