කවුද බං මේ? Sergey Surovikin. කලින් පාර ISIS උන් ටික පන්නලා Syriaව flat කරේ මු තමයි. ඒක හින්දම පොරට "General Armageddon" Butcher of Syria කියල කිව්වේ. දැන් නම් වැඩ නෑ.