හරියටම හරි බන්. ඉගෙන ගන්නේ නැතුව එක එකා කියන පලියට හීන මවාගෙන යන එක තමයි අවුල අපේ උන්ගේ. ඉගෙන ගෙන ඕන මගුලක් කරත් කමක් නෑ උන්ට කෙලවෙන්නේ නැතුව යන්න පුලුවන්.i8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද?
මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.
වඩුබාස් කිව්වාහම මතක් උනෙ අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් කාර් එකෙ.8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා
උඹ මේක ඇත්තටද කීවෙ විහිලුවටද කීවෙ,තවීීෂ මතක් උනා
උබ කීයක් හම්බකරලා තියෙනවද දැන් ඔය කියන විදියට. මොකද්ද කරන බිස්නස් එක. පුංචි මල්ලි කෙනෙක් නේද ඔයා
u sarcasm paarak ban daala thiyenne mama hithana widiyatai8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද?
මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.

oya policies seen eka hariyata hari ban..api e kaale athal ekata blog walata adsense aragena one site ekakata daaganna puluwan ad units. mata me lagadi email ekak ewith thbba parana account ekakata un den review karanawalu aluth account ekak demmama.mokadda seen ekak
e kianne hithena hithena ewata danna beida koheda..onna oya wage sehenna wenas weem wenawai8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද?
මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.
අනෙ මන්දා .
යු ටියුබ් කාරයොත් ප්‍රමොට් කරන්නෙ කොහෙන් හරි දෙමාපියොන්ගෙ බැකින් එකෙන් හො වාසනාවට හො දෙයක් කරලා වහන කට්ටක් ගත්ත එවුන්ව.
ව්‍යවසායකයා කියන වවනෙ ගණිකා වෘතියෙ යොදවලා තියෙන්නෙ .
අනික් පැත්තට මගෙ පාසලෙ මිතුරන්ගෙ අත්දැකීම් ගත්තොත් .
අපෙන් උසස් පෙල පාස්වෙලා (ගණිත අංශෙන් ) කැම්පස් ගියෙ එකම එකයි.
ජපුර ෆිසිකල් .
ඌට ඩිග්‍රි තිබිලත් ජොබක් හොයාගන්න බැරි උනා ඉංග්‍රිසි මදි නිසා .
පස්සෙ උගෙ දුක අහලා කැම්පස් එකෙම සීනියර් බැච් එකෙ එකෙක් මූව දාලා දුන්නා කටුනායක සූන් එකෙ කම්පැණි එකකට.
මූ අන්න එකෙන් අයින් වෙලා දැන් වාහන බිසන්ස් කරනවා .
කම්පැණි එකෙ පඩි මදි ලු .
තව එකෙක් හිටිය ඌ රොයල් එකට ගියා ඒ ලෙවල් කොමර්ස් කරන්න .
පාස් වෙලා ජපුර කැම්පස් දැම්ම මැනෙජ්මන්ට් .
ජොබ් කරාලා එක් තරා ආයතනයක ඇසිස්ටන් මැනෙජර් වෙනකන් ආවා.
ඔන්න ඌත් ජොබෙන් අයින් වෙලා දැන් ඔන්ලයින් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන රිටයල් බිස්නස් එකක් කරනවා.
සමහරු ජොබ කරන ගමන් බ්‍රොකර් වැඩ කරනවා.
අනික් ප්‍රයිවට් ඩිග්‍රි කරපු උනුත් ජොබ් ගත්තෙ එක්කො ඉන්ස්ටිටියුට් එකෙ නම නිසා හො කනෙක්ශන් එකකින් .
ඉතිං ඉගෙන ගෙනත් ලංකාවෙ ජොබක් හොයාගන්න අමාරු සීන් එකක් තියෙනවා.
දැන් යන විදියට ඉගෙන ගත්තත්හ් එක්සෙප්ශනල් කේස් එකක් හො ලොකු තැනක කනෙක්ෂන් එකක් නැතුව හරි දෙයක් කරගන්න බැරි සීන් එකක් තියෙන්නෙ .
උඹට කියන්න මගෙ මල්ලි මාකටින් කරා ස්ලිම් එකෙ.
පළවෙනි ස්ටෙජ් එකෙ එක්සැම් එකෙන් 2018 අයිලන්ඩ් ෆර්ස්ට් .
බ්‍රිටිශ් කවුන්සිල්ද අරවද මෙව්වාද නොකරපු දෙයක් නැහැ .
ජොබක් නම් කරනවා .පඩිත් හොඳා .
ඒත් ඌ ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකෙන්
ඌට තාම ලොකු තැනකට පැනගන්න බැහැ.
ඉතිං පෙනවානෙ ? අපෙ රටෙ ඉගෙන ගන්න එකාටත් හරි හමන් තැනක් හදාගන්න අමාරුයි .
අනික දැන් සේරම සල්ලි හොයන සීන් එකෙ.
උඹ මේක ඇත්තටද කීවෙ විහිලුවටද කීවෙ,තවීීෂ මතක් උනා
උබ කීයක් හම්බකරලා තියෙනවද දැන් ඔය කියන විදියට. මොකද්ද කරන බිස්නස් එක. පුංචි මල්ලි කෙනෙක් නේද ඔයා
u sarcasm paarak ban daala thiyenne mama hithana widiyatai8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද?
මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.

oya policies seen eka hariyata hari ban..api e kaale athal ekata blog walata adsense aragena one site ekakata daaganna puluwan ad units. mata me lagadi email ekak ewith thbba parana account ekakata un den review karanawalu aluth account ekak demmama.mokadda seen ekak
e kianne hithena hithena ewata danna beida koheda..onna oya wage sehenna wenas weem wenawaonna okama thama mama kianneth..igenaganna one..passe one reddak.හරියටම හරි බන්. ඉගෙන ගන්නේ නැතුව එක එකා කියන පලියට හීන මවාගෙන යන එක තමයි අවුල අපේ උන්ගේ. ඉගෙන ගෙන ඕන මගුලක් කරත් කමක් නෑ උන්ට කෙලවෙන්නේ නැතුව යන්න පුලුවන්.
මට සමාවෙයන් බං. උබ හරිOya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?

අයිටී කීවට උඹ HND එකෙ එකෙක් නේද?Oya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?
Emony හොයන විදිය උගන්නලා කෝටිපතියො වෙච්ච උන් විතරයි ලංකාවෙ ඉන්නෙ.
අයිටී කීවට උඹ HND එකෙ එකෙක් නේද?
මන් අර කලින් අහලා තියන ඒවට උත්තර දියන්කො, මන් දැක්කා උඹෙ ලක්ෂ 30 ත්රේඩ් එක, තාම බිස්නස් අයිඩියා එකක්වත් නැති උනාට ගමකට කයිවාරු, ඕකට කියන්නෙ රෙන්න කලින් පුක හෝදනවා කියලා
පිස්සුද බන්. ඔය ඕනි තරම් කරන්නේ8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා
After 2000 -_-96න් පස්සේ උන් ටික
8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා

අහපු දේට උත්තරෙ දෙන්නෙ නෑනෙ, ආන්ඩුවෙ ලබ්බක සීනියර්ස්ලා දෙන ටෝක්නෙ උබ දෙන්නෙ. අවුරුද්දකින් උබට හතරමහ නිදානෙ පහල වෙන්නෙ නෑනෙ. දැනට කරලා තියන ටික කියපන්කොMath kalin umbala giya parema thamai ban giye. Passe thamai hari track ekata watune. Meeta awurudu 2,3 kata kalin wadeta bassa nam dan i8 ekak bassala. Umba oya prashnema thawa awuruddakin magen ahapanko. Ethakota mama uththara dennam.