සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

dilann

Well-known member
  • Jul 6, 2018
    68,024
    167,869
    113
    එකමත් එක රටක
    i8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද? 😂
    මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
    සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
    ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.
    හරියටම හරි බන්. ඉගෙන ගන්නේ නැතුව එක එකා කියන පලියට හීන මවාගෙන යන එක තමයි අවුල අපේ උන්ගේ. ඉගෙන ගෙන ඕන මගුලක් කරත් කමක් නෑ උන්ට කෙලවෙන්නේ නැතුව යන්න පුලුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
    Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
    කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
    Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
    මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
    Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා
    වඩුබාස් කිව්වාහම මතක් උනෙ අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් කාර් එකෙ.
    ඇඬුනා යකො .
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹ මේක ඇත්තටද කීවෙ විහිලුවටද කීවෙ,:baffled: තවීීෂ මතක් උනා
    උබ කීයක් හම්බකරලා තියෙනවද දැන් ඔය කියන විදියට. මොකද්ද කරන බිස්නස් එක. පුංචි මල්ලි කෙනෙක් නේද ඔයා

    i8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද? 😂
    මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
    සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
    ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.
    u sarcasm paarak ban daala thiyenne mama hithana widiyata :D

    aniwa ube policies seen eka nan hari :D oya policies seen eka hariyata hari ban..api e kaale athal ekata blog walata adsense aragena one site ekakata daaganna puluwan ad units. mata me lagadi email ekak ewith thbba parana account ekakata un den review karanawalu aluth account ekak demmama.mokadda seen ekak :D e kianne hithena hithena ewata danna beida koheda..onna oya wage sehenna wenas weem wenawa
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    Oya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනෙ මන්දා .
    යු ටියුබ් කාරයොත් ප්‍රමොට් කරන්නෙ කොහෙන් හරි දෙමාපියොන්ගෙ බැකින් එකෙන් හො වාසනාවට හො දෙයක් කරලා වහන කට්ටක් ගත්ත එවුන්ව.
    ව්‍යවසායකයා කියන වවනෙ ගණිකා වෘතියෙ යොදවලා තියෙන්නෙ .

    අනික් පැත්තට මගෙ පාසලෙ මිතුරන්ගෙ අත්දැකීම් ගත්තොත් .
    අපෙන් උසස් පෙල පාස්වෙලා (ගණිත අංශෙන් ) කැම්පස් ගියෙ එකම එකයි.
    ජපුර ෆිසිකල් .
    ඌට ඩිග්‍රි තිබිලත් ජොබක් හොයාගන්න බැරි උනා ඉංග්‍රිසි මදි නිසා .
    පස්සෙ උගෙ දුක අහලා කැම්පස් එකෙම සීනියර් බැච් එකෙ එකෙක් මූව දාලා දුන්නා කටුනායක සූන් එකෙ කම්පැණි එකකට.
    මූ අන්න එකෙන් අයින් වෙලා දැන් වාහන බිසන්ස් කරනවා .
    කම්පැණි එකෙ පඩි මදි ලු .

    තව එකෙක් හිටිය ඌ රොයල් එකට ගියා ඒ ලෙවල් කොමර්ස් කරන්න .
    පාස් වෙලා ජපුර කැම්පස් දැම්ම මැනෙජ්මන්ට් .
    ජොබ් කරාලා එක් තරා ආයතනයක ඇසිස්ටන් මැනෙජර් වෙනකන් ආවා.
    ඔන්න ඌත් ජොබෙන් අයින් වෙලා දැන් ඔන්ලයින් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන රිටයල් බිස්නස් එකක් කරනවා.
    සමහරු ජොබ කරන ගමන් බ්‍රොකර් වැඩ කරනවා.

    අනික් ප්‍රයිවට් ඩිග්‍රි කරපු උනුත් ජොබ් ගත්තෙ එක්කො ඉන්ස්ටිටියුට් එකෙ නම නිසා හො කනෙක්ශන් එකකින් .
    ඉතිං ඉගෙන ගෙනත් ලංකාවෙ ජොබක් හොයාගන්න අමාරු සීන් එකක් තියෙනවා.
    දැන් යන විදියට ඉගෙන ගත්තත්හ් එක්සෙප්ශනල් කේස් එකක් හො ලොකු තැනක කනෙක්ෂන් එකක් නැතුව හරි දෙයක් කරගන්න බැරි සීන් එකක් තියෙන්නෙ .

    උඹට කියන්න මගෙ මල්ලි මාකටින් කරා ස්ලිම් එකෙ.
    පළවෙනි ස්ටෙජ් එකෙ එක්සැම් එකෙන් 2018 අයිලන්ඩ් ෆර්ස්ට් .
    බ්‍රිටිශ් කවුන්සිල්ද අරවද මෙව්වාද නොකරපු දෙයක් නැහැ .
    ජොබක් නම් කරනවා .පඩිත් හොඳා .
    ඒත් ඌ ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එකෙන්
    ඌට තාම ලොකු තැනකට පැනගන්න බැහැ.
    ඉතිං පෙනවානෙ ? අපෙ රටෙ ඉගෙන ගන්න එකාටත් හරි හමන් තැනක් හදාගන්න අමාරුයි .

    අනික දැන් සේරම සල්ලි හොයන සීන් එකෙ.

    othana loku seen ekak thiyenawa machan nopenena. degree ekak gaththu paliyata u igena gaththu ekek widiyata thama ape rate dakinne. eth bahutharayakata skills ne..e nisa ethulata aran wedak ne. interview waladi ehema samahara un certificate karapuwai ,arawai mewai kianawa.practical knowledge ekak ne baladdi..skills nethi ekai prashne. e unata samajeta yawanne igena gena wedak ne kiala..un igenagannawa kiala adahas karanne kolayak ganna eka

    උඹ මේක ඇත්තටද කීවෙ විහිලුවටද කීවෙ,:baffled: තවීීෂ මතක් උනා
    උබ කීයක් හම්බකරලා තියෙනවද දැන් ඔය කියන විදියට. මොකද්ද කරන බිස්නස් එක. පුංචි මල්ලි කෙනෙක් නේද ඔයා

    i8 වලින් එහා ලෝකයක් උබට පේන්නෙම නැද්ද? 😂
    මාත් කියන්නෙ බං ජොබ් එකක් විතරක් මදි. ඉගෙන ගන්න ඕන කාලෙ ඉගෙනගෙන, ජොබ් එකක් කරන්න ආස නැත්තම් youtube channel 100ක් උනත් හදාගන්න පුලුවන් නෙහ්? එතකොට risk එක අඩුයි.
    සිංහල content වලට adsens limit එකකුත් ආව නේද ලගදි? කව්ද දන්නෙ ඔය platform වල policies ඉස්සරහට කොහොම වෙනස් වෙයිද කියල.
    ඉගෙනගත්ත දෙයක් එහෙම ලේසියෙන් නැති වෙන්නෙ නෑනෙ.
    u sarcasm paarak ban daala thiyenne mama hithana widiyata :D

    aniwa ube policies seen eka nan hari :D oya policies seen eka hariyata hari ban..api e kaale athal ekata blog walata adsense aragena one site ekakata daaganna puluwan ad units. mata me lagadi email ekak ewith thbba parana account ekakata un den review karanawalu aluth account ekak demmama.mokadda seen ekak :D e kianne hithena hithena ewata danna beida koheda..onna oya wage sehenna wenas weem wenawa

    හරියටම හරි බන්. ඉගෙන ගන්නේ නැතුව එක එකා කියන පලියට හීන මවාගෙන යන එක තමයි අවුල අපේ උන්ගේ. ඉගෙන ගෙන ඕන මගුලක් කරත් කමක් නෑ උන්ට කෙලවෙන්නේ නැතුව යන්න පුලුවන්.
    onna okama thama mama kianneth..igenaganna one..passe one reddak.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Oya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?
    මට සමාවෙයන් බං. උබ හරි :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ona ekek thamanta kamathi deyak karana eka hodai. freelance, youtube wage hema ekama karana ewa karanne nathuwa unique widiye online bussiness karana ewun innawa.. awulakata thiyenne gurus la kiyagaththa ewun unrealistic dreams podi ewunge oluwata dana eka.
     
    • Like
    Reactions: icepack and niyomax

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Oya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?
    අයිටී කීවට උඹ HND එකෙ එකෙක් නේද?
    මන් අර කලින් අහලා තියන ඒවට උත්තර දියන්කො, මන් දැක්කා උඹෙ ලක්ෂ 30 ත්රේඩ් එක, තාම බිස්නස් අයිඩියා එකක්වත් නැති උනාට ගමකට කයිවාරු, ඕකට කියන්නෙ රෙන්න කලින් පුක හෝදනවා කියලා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අයිටී කීවට උඹ HND එකෙ එකෙක් නේද?
    මන් අර කලින් අහලා තියන ඒවට උත්තර දියන්කො, මන් දැක්කා උඹෙ ලක්ෂ 30 ත්රේඩ් එක, තාම බිස්නස් අයිඩියා එකක්වත් නැති උනාට ගමකට කයිවාරු, ඕකට කියන්නෙ රෙන්න කලින් පුක හෝදනවා කියලා

    Math kalin umbala giya parema thamai ban giye. Passe thamai hari track ekata watune. Meeta awurudu 2,3 kata kalin wadeta bassa nam dan i8 ekak bassala. Umba oya prashnema thawa awuruddakin magen ahapanko. Ethakota mama uththara dennam.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ තරුණ පරම්පරාව මහා පරිහානියකට පත්වෙල නොමග යනවා වගේ එක දහය කරගෙන කලබල වෙන්න දෙයක් නං නෑ. කොහොමත් ඒ තුනක් දාන්න ඉන්න මීටර් ඕව කරල උන්ගේ වැඩ කඩාකප්පල් කරගන්නේ නෑ උන් උන්ගේ පාඩුවේ ඒ වැඩ කරගනියි ගානට. ඒ පාරේ යන්න බැරි උනුත් මොනවහරි කරන්න එපයි.

    අපේ කාලෙත් පිරමිඩ සීන් වලට බඩු විකුනන්න, ෆෝම් පුරවන්න, අකුරු ටයිප් කරන්න සෙට් වෙච්චි අය හිටියෙ ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,947
    4,359
    113
    8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
    Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
    කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
    Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
    මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
    Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා
    පිස්සුද බන්. ඔය ඕනි තරම් කරන්නේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඇයි බන් 8-5 job එකට බනින්නේ
    දන්න එකා දන්නවා කොහෙ හිටියත් ආතල් එකෙ ඉන්න.
    Office එක අවුල් නම් වෙන එකක් හොයා ගන්න බැරි කමක් නෑනේ
    Chuti nangila tikak watakaran inna ubalta pina na 😚
    Api businessut krnwa offiz ut ynwa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
    Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
    කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
    Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
    මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
    Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා

    Mora CSE, UCSC CS oya okkoma un 8-5 thamai karanne ape office wala :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Math kalin umbala giya parema thamai ban giye. Passe thamai hari track ekata watune. Meeta awurudu 2,3 kata kalin wadeta bassa nam dan i8 ekak bassala. Umba oya prashnema thawa awuruddakin magen ahapanko. Ethakota mama uththara dennam.
    අහපු දේට උත්තරෙ දෙන්නෙ නෑනෙ, ආන්ඩුවෙ ලබ්බක සීනියර්ස්ලා දෙන ටෝක්නෙ උබ දෙන්නෙ. අවුරුද්දකින් උබට හතරමහ නිදානෙ පහල වෙන්නෙ නෑනෙ. දැනට කරලා තියන ටික කියපන්කො