සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අඩෝ මමත් කරන්නේ 9-5 එකක්. අයි ටී කරේ.
    සල්ලි ටිකක් හදිස්සි නම් upwork නැත්තම් ජොබ් එක.
    අම්මපා කියන්නේ මන් ගන්න සැලරි එකෙන් 2ගුනයක් දැන්නම් කියලා අඩ ගැහුවා ඒත් මන් ගියේ නෑ ඉන්න කොම්පැනියේ නිදහස තියෙන හින්දා.
    සල්ලි නම් හොයන්න පුලුවන් හැබෙයි ස්කිල් නැත්තම් ජීවීතේම අනාතයි. හෙටම පොලිසි වෙනස් උනොත් කෙල වෙනවා අම්බානෙක
    i8 එකක් ගත්තත් එකයි ඇල්ටෝ එකක් ගත්තත් එකයි වෙන්නේ එකම දේ නම්.

    පලි මන් ගාව ඇල්ටෝ නෙවෙයි තියෙන්නෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mora CSE, UCSC CS oya okkoma un 8-5 thamai karanne ape office wala :yes:

    Mamath karanawa. Mata i8 nam ne. Eth watila inna gekui, yanna enna car ekakui 8-5 job ekata pin sidda wenna hadagatte. Katawath barak nowi innawa deiyane kiyala. :D

    Man nikan ahanne machanla, business karana aya kiyanna kawruwath yatathe weda ne kiyala. But ultimately customer yatathe nemei da weda karanne? Customer ta one ne kiwwoth api ta one dewal karanna puluwanda?
     
    • Love
    • Like
    Reactions: niyomax and MINT_51

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mamath karanawa. Mata i8 nam ne. Eth watila inna gekui, yanna enna car ekakui 8-5 job ekata pin sidda wenna hadagatte. Katawath barak nowi innawa deiyane kiyala. :D

    Man nikan ahanne machanla, business karana aya kiyanna kawruwath yatathe weda ne kiyala. But ultimately customer yatathe nemei da weda karanne? Customer ta one ne kiwwoth api ta one dewal karanna puluwanda?
    ඔව් බන් ඒවා හෙන බයිලා ටෝක්ස්...බිස්නස් එකක් නරකයික් කියනව නෙමෙයි ඒත් ජොබ් එකක් කරන එකේ කිසි අවුලක් නෑ...කාල බීලා ඉන්න පුලුවන් පාඩුවෙ..
     
    • Love
    • Like
    Reactions: niyomax and MINT_51

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    1602349178783.png
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සල්ලි නම් හොයන්න පුලුවන් හැබෙයි ස්කිල් නැත්තම් ජීවීතේම අනාතයි. හෙටම පොලිසි වෙනස් උනොත් කෙල වෙනවා අම්බානෙක

    onna oka thama maath meken kianne machan..siraa kathawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    අඩෝ මමත් කරන්නේ 9-5 එකක්. අයි ටී කරේ.
    සල්ලි ටිකක් හදිස්සි නම් upwork නැත්තම් ජොබ් එක.
    අම්මපා කියන්නේ මන් ගන්න සැලරි එකෙන් 2ගුනයක් දැන්නම් කියලා අඩ ගැහුවා ඒත් මන් ගියේ නෑ ඉන්න කොම්පැනියේ නිදහස තියෙන හින්දා.
    සල්ලි නම් හොයන්න පුලුවන් හැබෙයි ස්කිල් නැත්තම් ජීවීතේම අනාතයි. හෙටම පොලිසි වෙනස් උනොත් කෙල වෙනවා අම්බානෙක
    i8 එකක් ගත්තත් එකයි ඇල්ටෝ එකක් ගත්තත් එකයි වෙන්නේ එකම දේ නම්.

    පලි මන් ගාව ඇල්ටෝ නෙවෙයි තියෙන්නෙ
    මෙහෙමයි එක එකාට බැනල වැඩක් නෑ . skill එක තියනවනම් online තමන්ගේම විදියට skill එකට value එකක් දෙනවද, නැත්නම් company එකකට වැඩ කරනවද කියන එක අදාළ නෑ . IT industry , Entrepreneur වගේ වචන කාටවත් ලියල දීලත් නෑ . ඕවට සැලෙන්නේ නැතුව හරියට වැඩ කරොත් මොන දේත් එකයි. youtube channel කරල ඉස්සරහට ගිය උන් ඉන්නවා, freelance කරල සෑහෙන ඉස්සරහට ගිහින් ඔය ලොකු companies වලට පවා freelancer කෙනක් විදියට service එක දෙන උන් ඕන තරම් ලෝකේ ඉන්නවා. අනිත් උන් නිසා තමන්ගේ තැනට මුකුත් වෙන්නේ නෑ බන් skill එක තියනවනම්.. වචන වල අයිතියට බැනගෙන වැඩකුත් නෑ . චිල් එකේ ඉන්න තියෙන්නේ තව දවස් 10 000ක් විතර. ;)
    මට skrill තියනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයි.ටී කිව්වම එකේ ගොඩක් කැටකරි තියෙනවා තමන් ආස පැත්තෙන් යන්න පුළුවන්
    හොදම වැඩේ තමයි ස්ටේබල් ජොබ් එන්වයර්මන්ට් එකක් හදාගෙන පාට් ටයිම් තවත් බිස්නස් එකක් කරගෙන ගියත් කමක් නෑ ශොපිෆයි, ශෝශල් මීඩියා මාකටින්, වෙබ් ග්‍රෆික් ඩිසයින් වගේ ප්‍රොෆෙශනල් විදියට කරන්න පුලුවන් නම් එතන ප්ලේස් එකක් තියෙනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    අපේ තරුණ පරම්පරාව මහා පරිහානියකට පත්වෙල නොමග යනවා වගේ එක දහය කරගෙන කලබල වෙන්න දෙයක් නං නෑ. කොහොමත් ඒ තුනක් දාන්න ඉන්න මීටර් ඕව කරල උන්ගේ වැඩ කඩාකප්පල් කරගන්නේ නෑ උන් උන්ගේ පාඩුවේ ඒ වැඩ කරගනියි ගානට. ඒ පාරේ යන්න බැරි උනුත් මොනවහරි කරන්න එපයි.

    අපේ කාලෙත් පිරමිඩ සීන් වලට බඩු විකුනන්න, ෆෝම් පුරවන්න, අකුරු ටයිප් කරන්න සෙට් වෙච්චි අය හිටියෙ ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑ.
    ඔව් බන් එක ඇත්ත මොලේ තියන උන් ඉගෙන ගෙන තමා පස්සේ ඕවට අත ගහන්නේ,
    අනික බන් අර එළකිරි එකේ කෙනෙක් කියලා තිබ්බා වගේ ඕවා කරන කීයෙන් කීයටද ලසන්ත වගේ වෙනඩ පුළුවන්
    ගොඩාක් i8 දිහා බලාගෙන ගිහින් අතරමන් වෙනවා (ඇයි දන් නැ මෙච්චර වාහන තියෙද්දී ඔක්කොම i8 ම ගන්ඩ යන්නේ මේවා BMW එකේ මාකටින්ද මන්දා :lol: )

    P.S. මමත් හිතාගෙන ඉන්නේ forex උගන්නඩ :lol:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    පොඩි එවුන් එක්ක වැඩ කරන එකත් එපා වෙනවා බන්
    උන්ට දෙයක් කියලා දුන්නම උන් හිතන්නේ අපි කියන එක වැරදි . උන් තමයි හරි කියලා
    කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ
    අන්තිමේදී අපිට වෙන්නේ උන් හරි කියලා පාඩුවේ ඉන්න
    අත්දැකීමෙන් කියන්නේ
    ඔය අර ජාවා institute එකෙන් එන එවුන්ගේ නම් brain wash වෙලා ඉන්නේ
    අම්මෝ entrepreneurship එක උන්ගේ ඔලුවේ කිදා බැහැලා තියෙන්නේ
    Terrorist ල වගේ උන්නම්
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    View attachment 96447

    මේකේ නම් මේක ආතල් එකට දැම්මේ. මොකද මේකේ බහුතරයක් ඉන්නේ මේව ගැන අවබෝධයක් තියෙන අය. ඒත් අපි බැලුවොත් එෆ්.බී යූටියුබ් පැත්ත , පව් කියල හිතෙනව ලංකාවේ තරුණ පරපුර (96න් පස්සේ උන් ටික) උන්ට ඔලුවලට කාවද්දල තියෙන්නේ ඉගෙන ගෙන වැඩක් නෑ, රස්සාවක් කරල වැඩක් නෑ. i8 එකක් ගන්න එක , මාසෙට ලක්ෂ ගනන් හොයන එක තමා ජිවිතේ කියල. ඒකට වගකියන්න ඕන බහුතර උන් වැදගෙන ඉන්න ලෝකල් ජෙෆ් බෙසෝස්, ජැක්මා කියල හිතන් ඉන්න උන්.:D

    ලොකුම මම දකින අනිත් දේ කියන එක අමු අමුවේ Entrepreneurship චාටර් කරන එක.:no: මුන්ට Entrepreneurල කියන වන් Jack Ma, Elon Musk,Jeff Bezos ලට කියන්න වචන නෑ.:lol: මේ ඇවිත් බිස්නස්මන්ලා. ඔය වචනේ හැදුවෙත් ඔය විෂබීජ ඔලුවට දාපු කට්ටියම තමයි.:rofl:

    අමතර ආදායමක් ගන්න ඊමනි කරන එක කිසි වරදක් නෑ, මගේ උනත් තියෙනව යූස් නොකරන ඇඩ්සෙන්ස් ඔය ෆ්‍රී ටයිම් වල හදපුව.:yes: ඒ වගේම ගෙදරට වෙලා නිකං ඉන්න කෙනෙක් නම් මේවගේ පාත්වලට යන එක කිසි වරදක් නෑ. එහෙම නෙමේනේ අද පරපුර. හිනාවෙන්න නෙමේ අඩන්න තමා ඉස්සරහට තියෙන්නේ.;)

    මොන දේ කලත් තමන්ගේ විෂය පථය ඇතුලේ ඉගෙන ගන්නේ නැතිවුන් සෝඩා බෝතලේ ඇරිය වගේ තමා. මේ වගේ සෙට් වලට කරන උන් කියල තමයි ප්‍රොමෝට් වෙන්නේ. අනිත් කරන උදවිය තමයි ෆේස්බුක් පේජ් අටවගෙන පේජ් කරන බුවාලා ටික.
    Bro,
    Businessman kenek wena eka hodai employee kenek wena ekata wada.
    Business eka wunath karagena yanna skill ekak sell karanna wenawa.

    High income skills kiyala jathiyak thiyenawa,

    Sales
    Marketing
    Branding
    Communication
    Negotiation

    godak welawata employee kenek widiyata wada karana godak aya 8-5 wada karanawa witharayi.
    Oya udin kiwwa dewal naha.

    businessman kenekta oya uda thiyena ewa aniwa one.

    menna meka balanna,
    "
    ebsi.png

    B - Business Owner
    I - Investor

    ඔතනින් අපි , යන්න ට්‍රයි කරන්න ඕනේ,
    B - Business Owner සහ I - Investor කියන කාණ්ඩ 2ක ඇතුලට.

    ඉතින් එකපාරටම එතනට යන්න බැරිනම්,
    පුළුවන් job එකක් කරගෙන එතනට යන්න ට්‍රයි කරහන්. " quoted.

    businessman kenekta passe kaleka hari entrepreneur kenek wenna lesi bn,
    employee kenekta wada.

    meka mage mathaya, ubalage matha walatath man garu karanawa.

    me inne aththama en trepreneurkenek,

    Link 01

    me tikath balanna,

    Link 02

    Okkoma set nam mekath try karahan!

    Link 03

    --------------------------------------------------------------------------------------------------
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”

    “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    අපේ තරුණ පරම්පරාව මහා පරිහානියකට පත්වෙල නොමග යනවා වගේ එක දහය කරගෙන කලබල වෙන්න දෙයක් නං නෑ. කොහොමත් ඒ තුනක් දාන්න ඉන්න මීටර් ඕව කරල උන්ගේ වැඩ කඩාකප්පල් කරගන්නේ නෑ උන් උන්ගේ පාඩුවේ ඒ වැඩ කරගනියි ගානට. ඒ පාරේ යන්න බැරි උනුත් මොනවහරි කරන්න එපයි.

    අපේ කාලෙත් පිරමිඩ සීන් වලට බඩු විකුනන්න, ෆෝම් පුරවන්න, අකුරු ටයිප් කරන්න සෙට් වෙච්චි අය හිටියෙ ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑ.

    පිස්සුද බන් මම දැකල තියෙනව සයන්ස් කරල කැම්පස් තේරිච්ච උන් ගෲප් වල අහනව කැම්පස් යන්නද ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්නද කියල.

    අලුතෙන් ආපු මෙලෝ ඉගෙනීමක් නැතුව luck එකට වගේ සල්ලි ටිකක් හම්බෙච්ච උන් ටෝක්ස් දෙන්නෙ phd එකක් තියෙන එකාටත් වඩා උන් වැඩ්ඩො වගේ. උන් දන්නෑ සල්ලි තිබ්බ කියල පොරක් වෙන්නෑ කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    පිස්සුද බන් මම දැකල තියෙනව සයන්ස් කරල කැම්පස් තේරිච්ච උන් ගෲප් වල අහනව කැම්පස් යන්නද ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්නද කියල.

    අලුතෙන් ආපු මෙලෝ ඉගෙනීමක් නැතුව luck එකට වගේ සල්ලි ටිකක් හම්බෙච්ච උන් ටෝක්ස් දෙන්නෙ phd එකක් තියෙන එකාටත් වඩා උන් වැඩ්ඩො වගේ. උන් දන්නෑ සල්ලි තිබ්බ කියල පොරක් වෙන්නෑ කියල.

    මෙකනෙ බන් කැම්පස් තෙරිච්ච උන්ගෙනුත් ඔය ඉංජිනියරින් මෙඩිසින් වගෙ දෙවල් හැරුණහම අනික් බහුතරය ඉන්නෙ කරන ඩිග්‍රිය ගැන අවිනිශ්චිත බවකින් හො අකමැත්තකින් .
    මන් ම දන්න සයන්ස් කරලා ෆිසිකල් ගිය උන් ඩිග්‍රිය ගැන කලකිරිලා ඉන්නෙ.
    එකෙක් මට කියනවා " මචං මට කාලෙ ආපස්සට ගන්න පුළුවන් නම් යු ජි සි එකෙන් කොල් කරපු වෙලාවෙ ෆොන් එක කඩලා විසි කරනවා " කියලා.
    හෙතුව : ඌට ඉංජිනියරින් ඩිප්ලොමා එකක් කරන්න චාන්ස් එක තියෙද්දි උපාධි පුකෙ අමාරුවට ෆිසිකල් ගිහින්.
    දැන් ඌ ජොබක් කරනවා එත් සැටිස්ෆැක්ෂන් එකක් නැහැ .

    අර ලේසි ලිසාර්ඩ් කියනවා වගෙ හොඳම රිසාල්ස් තියෙන උන් ඔව්වා කරන්න යන්නෙත් නැහැ.
    ගොඩක් ඉන්නෙත් එක්කො ලොකු රිසාල්ට් එකක් නැති හො ෆෙල් වෙච්ච උන් .
    උනුත් මොනවාහරි කරන්න එපැය අනික් අතට .
    එත් ගම කන්නෙ යු ටියුබ් කාරයො.
    ප්‍රමොට් කරනවා එක එකාව.
    කරන එකාට පාඩුවෙ කට පුක පියන් කරන්න දෙන්නෙ නැතුව අනික් උන්ව අවුස්සනවා .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    8-5 ජොබ් කරලා ඉතින් කවදාවත් ගොඩ එමක් නම් නැ.
    Degree එකක් වත් කරන්නේ නැතුව 8-5 ජොබ් කරනවා නම් ඉතින් වැරද්දක්.
    කවදාවත් mora engineering, it degree එකක් තියන එකෙක් 8-5 ජොබ් කරන්නෙ නෑ නේ. බං.
    Art, commerce එකෙත් කරලා පොඩි ජොබ් එකක් අරන් කාට හරි කඹුරාල අන්තිමට මැරිලා යනවා.
    මොන subject එක කරත් තමුන්ට තනියම පාත් එකක් හදා ගන්න පුළුවන්.
    Management assistant ta salery එක 50,000ක් විතර. වඩු වැඩ කරන කෙනෙක් මාසේට රූ 75000ක් ගන්නවා
    gona. saralai.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ඇයි බන් 8-5 job එකට බනින්නේ
    දන්න එකා දන්නවා කොහෙ හිටියත් ආතල් එකෙ ඉන්න.
    Office එක අවුල් නම් වෙන එකක් හොයා ගන්න බැරි කමක් නෑනේ
    Chuti nangila tikak watakaran inna ubalta pina na 😚
    Api businessut krnwa offiz ut ynwa

    අඩෝ බාල අපරාධකාරයා...:P
     
    • Haha
    Reactions: EnIgma001

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඔය රැල්ල හදාල තියෙන්න ඔය එක එක ඔන්ලයින් මනි කෝස් සල්ලි වලට කරන එවුන් සහ ඒ කෝස් විකුනන එවුන්. ඒව කරාම ගොඩයන්න පුලුවන් සහ ඒක තමයි අලුත්ම රැල්ල කියලා පෙන්නුවම ඔය ඉගෙනගත්තෙ නැති එවුන් ටිකට ගෙදරින් ගානක් කොටාගන්න ලේසියි. ඔය කරන දහස් ගානෙන් දහයක් පහලවක් තමයි ගොඩ යන්නෙ
    අර කලින් කියලා තිබුනෙ කවුද engineering degree කරන එවුන් 8-5 ජොබ් කරන්නෙ නැහැ කියලා, ඒක නං නොදන්න කම
    මගේ බැච් එකේ බිස්නස් කරන එවුන් ඉන්නෙ දහයකටත් අඩුවෙන්, එයිනුත් ගොඩක් එවුන් පවුලේ තාත්තලා කරගෙන ආපු බිස්නස් කරන්න ඉන්නෙ (සමහරුන්ට තොග බිස්නස් තියනවා, එකෙක් ඉන්නවා පත ගාමන්ට් එකක් තියන, තව ඉන්නවා වාහන කෑලි ගෙන්නන, සර්විස් ස්ටේශන් කරන ඩයල් එකක් etc etc ). උන්ගෙම කියලා IT කම්පැනි කරන එවුන් ඉන්නෙ දෙන්නයි, උනුත් මහලොකු ගානක් හොයන් එවුන් නෙමෙයි. තව ක්ලාස් කරන එවුන් එහෙමත් දෙතුන්දෙනෙක් ඉන්නවා
    බැච් එක විදියට ගත්තම හොඳම තැන් වල ඉන්න එවුන් සේරම ජොබ් කරන එවුන් ඉන්නෙ.
    eng degree කරන එවුනුත් එහෙම තමයි, මම වැඩ කරන තැනට ගොඩක් වෙලාවට ලංකාවෙ හොඳම IT/CS ඩිග්‍රි තියන බැච් වල හොදම එවුන් හැම අවුරද්දෙම වැඩට ගන්නනවා, උනුත් 8-5 ජොබ් තමයි කරන්නෙ. mora eng වලත් එක බැච් එකක එකෙක් දෙන්නෙක් තමයි කම්පැනියක් පටන් ගන්න පැත්තට යන්නෙ. බිස්නස් කරන එවුන් ඉන්නවා ඒ ගොඩක් වෙලාවට ෆැමිලි බිස්නස් එක තමයි කරන්නෙ. එකෙක් දෙන්කෙක් වගේ ඉන්නවා ෆ්‍රීලාන්ස් පැත්තට යන එවුන් කරන්නෙ කැම්පස් යන කාලෙ විතරයි අවුට් වුනු ගමන් ජොබකට පැනගත්න තමයි බලන්නෙ. එකෙක් දෙන්නෙක් තමයි දිගටම ෆ්‍රීලාන්ස් කරන්නෙ.

    IT/Eng ඩිග්‍රියක් තියනවා නම් හොඳට වැඩ පුලුවන් නම් ජොබක් කරන එක තමයි ගොඩ යන්න පුලුවන් ලේසිම ක්‍රමේ. mora වගේ ඩිග්‍රි තියන එවුන්ට WS02/Sysco labs වගේ ඒවයෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලත් ගන්නෙ ලක්ශ 1.75 - 2.10 වගේ රේන්ජ් එකක සැලරි වලට. එතකොට අවුරුදු කීපයක් යද්දි සැලරි ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්ලයින් මගුල් කරලා රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ ජොබ් එකක් කරලා ශුවර් එකට ගොඩ යන්න පුලුවන්.
    ඔන්ලයින් සල්ලි හොයල මීට වඩා හොයන තැනකට පත් වෙන්න පුලුවන් නමුත් ඒක ජොබට වඩා පට්ට රිස්ක් එකක් තියනවා, කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නැහැ.
     
    e job eka karana gaman,
    podiyata podi gahak (passive income) ekak hadagena yamu.
    eka thama wenna one.