සිරිලංකාවේ කිරිකැට්..................................... ..... ........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    13709661675_7249932821.jpg

    ක්‍රිකට් ක්‍රීඩකයෝ වනාහි අහසින් වැටෙන්නට තතනන දිය බිඳුවක්ම වෙත්ද? ඉහළ නඟින ජල වාෂ්ප වර්ෂාවක් ලෙස පතිත වන්නේ කෙසේදැයි ඉගෙනගත් අපි, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම තලය වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අහසින් ඇද නොවැටී සිටින්නට දරන උත්සාහය දෙස බලා සිටින්නෙමු.
    පරාජයේදී දොස් නැගීම ඉත පහසු කරුණකි. මේ මෑත කාලයේ ක්‍රිකට් ගැන මට දැනුනු අදහස් උදහස් ලිවීමක් පමනක්ම බව කිය යුතුය.
    ජාතිය ආගම කුළය උස්කම් මිටිකම් බලපාන ක්‍රිකට්වලට ඉහටත් වඩා උඩින් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන් වැජබෙන බව අසා ඇති අතර ඒ කතාව සත්‍යයක්ම වන බව ඇස් පනාපිට පැහැදිලිවම රූපවාහිනියේ තරඟ නරඹද්දී අවබෝධ වූ බව කිව යුතුය.
    ට්20 ලෝඉ කුසලාන තරඟාවලියේදී කුලසේකර හා සචිත්‍ර බංකුවේ සිටියදී දසුන් ශානක හා වැන්ඩර්සෙය් ක්‍රීඩා කලේය. ඊටත් එහා මතකය ගෙන යද්දී මතක් වන්නේ ජයසූරිය සංගා සමග දුවන්නට ගොස් රනවුට් වූ ලෝක කුසලානයයි. ඒ කලුවිතාරනව හලා ඒ ස්ථානයට සංගාව ගත් ආකාරයයි. එසේම ජෙහාන් මුබාරක් උඩපන්දු රැකගත් ආකාරයද පෙනී නොපෙනී යයි.
    මොනම හෝ ප්‍රධාන තරඟාවලියකදී චෙස් ඇදීම පසෙක තබා දාම් අදින්නට අපේ උන් කැමති බව කාටත් පෙනුනු දෙයකි.
    මෙවර දකුණු අප්‍රිකා ටී20 යේදී තරඟාවලියම දිනා දෙන්නට සමත් වූ සීක්කුගේට වඩා වැන්ඩර්සෙය් හොඳ වූයේ කෙසේදැයි අසන්නට කෙනෙක් නැත. ඇසුවද කියන්නේ පරාජයේදි එවැනි ප්‍රශ්න එන බවක් පමනි.
    කෙසේ කුමක් උවත් අවසානයේදි නිදි මරාගෙන ජාත්‍යාලය පෙරට ගෙන මැච් බැලූ උන් හූල්ලද්දී උන් උන්ගේ ගාන හොයාගත් බව පමණක් පෙනී යයි. කළමනාකරුවන්ට කුට්ටිය දී ටීම් එකට ඒමටත් මැච් එකක හෝ ක්‍රීඩා කිරීමටත් අව්ස්ථාව ලැබෙන්නේ ඊට ඉහලින් ඉන්න උන්ද ඒ කුට්ටිය මතම යැපෙන නිසාම නොවේද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොතනද යන්න දැන දැනත් ක්‍රිකට් බලන අපි අපිටම මඩු වලිගයකින් තලා ගත්තාට කමක් නැතැයි නොහිතෙන්නේ මොන කරුමයක් නිසාදැයි නොතේරෙයි. හේතුව ඊලඟ ඕස්ට්‍රේලියා මැච් බලන්නටද දත කට මදිමින් සිටින නිසාය.
    [තමන්ගේ පාසලේය ප්‍රදේශයේය ආගමේය කුළයේය කියා ක්‍රීඩකයින් බෙදාගෙන කෑගසන උන්ට මේ කතාව දිරවන්නේ නැති බවද අපි දන්නවාය.]
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සත්‍යය... ෆෑන්ස්ලා වගේම ක්‍රීඩකයොත් මැනේජ්මන්ට් එකත් කමිටුවත් ඔය කියන ආකාරයේ දක්ශතාවයෙන් ඔබ්බට ගිය හේතු නිසා කණඩායමේ රඳවා ගැනීමට හේතුවක්කර ගැනීම නම් අනුමත කළ නොහැක.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සත්‍යය... ෆෑන්ස්ලා වගේම ක්‍රීඩකයොත් මැනේජ්මන්ට් එකත් කමිටුවත් ඔය කියන ආකාරයේ දක්ශතාවයෙන් ඔබ්බට ගිය හේතු නිසා කණඩායමේ රඳවා ගැනීමට හේතුවක්කර ගැනීම නම් අනුමත කළ නොහැක.
    :yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    දිවයින පත්තරෙන්...................................

    දකුණු අප්‍රිකාවේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ රොත්තක්‌ම ජාතික කණ්‌ඩායමේ සිටියේය. මීට වසර කිහිපයකට පෙර එස්‌.එස්‌.සී. කණ්‌ඩායමේ රොත්තක්‌ ජාතික කණ්‌ඩායමේ සිටියාක්‌ මෙන් දැන් එය එන්.සී.සී. වලට හැරී ඇත්දැයි අපි නොදනිමු. එන්.සී.සී. පිලේ මෙතරම් දක්‍ෂ ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන් පසුගිය වසර දෙක තුළදී නිරන්තරවම පළමු පෙළ සෑම ශූරතාවක්‌ම ලබා හැකි කණ්‌ඩායමක්‌ නොවන්නේද?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඊයේ මැච් එක ලංකාව දින්නේය. උපුල් ලකුණු නොලබාම දැවී ගියද එතැන් සිට කණ්ඩායම දිනුම් කණුව තෙක් ඇදගෙන ගොස් පෙන්නුවේ ලංකාවේ තරමය.
    අසේලගේ ඉනිම හැඩය. එය වඩාත් හැඩ කරගැනීමට තිබූ අවස්ථාව රිවර් ස්වීප් පහරක් නිසා අත් හැරී ගියේය. නමුත්..... ඒ වෙද්දී එක පන්දුවකට එක ලකුණක් වන මට්ටමට ගෙනැවිත් දී තිබිනි. එම නිසාම තරඟයේ වීරයා සම්මනයද හිමි විය.තරඟය පුරාවටම මනරම් දසුනක් වූයේ පන්දුව නිසි ලෙස ස්ථාන ගත කිරීමට ඔහු දැක්වූ දක්ෂතාවයයි.එසේම අසේල ඉන්නවානම් මැච් එක ගොඩ දානවා යන හැඟීමද නිරායාසයෙන්ම අපේ හිත්තුල රෝපණය කරන්නට සමතෙක් විය. පමා වී පැමිණි වසන්තයද දෝතින් ගත හැකි බව අසේල ඔප්පු කර පෙන්වීය.
    මාලිංඟ නැවතත් සුපුරුදු රිද්මයේය. එය ශ්‍රී ලංකාවට හිතකරය.ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට කල පන්දු රැකීමද වඩාත් හොඳය. එසේම විකුම් සංජයගේ පන්දු යැවීම දුටුවිට දකුණු අ. තණතිලිවලදී මේ කොල්ලාට වඩා වැඩි දෙයක් කරන්නට අවස්ථාව තිබුනා නේදැයි සිතුනි. කෙසේ නමුත් ලැබුනු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගත යුතුය.
    කපුගෙදරගේ ඉනිමක් නැවත ශ්‍රී ලංකාව වෙනුවෙන් දකින්නට ලැබේයැයි හිතේ අහලකවත් නොතිබුනද ඊයේ අවසාන පන්දුවට හතරක් ගසා ජාම බේරාගත්තේය. කපූ නැවත ආවේ පරිණත පිතිකරුවෙකු ලෙසනම් එයද ශ්‍රී ලංකාවට වඩාත් හිතකරය.
    පන්දු රැකීමේදීනම් තරමක් දියාරු බවක් පෙන්වූ සිංහයෝ වඩා විශාල ක්‍රීඩා පිටිවලදී පන්දුව නැවත බාරදීමද අපහසු බව විදහා දැක්වීය. එය ප්‍රසන්නටත් හිතා ගත නොහැකි වූවක් බව දුවද්දී දවා ගැනීමකට තිබූ අනඟි අවස්ථාවක් අපතේ යාම නිසා ඇඟිල්ල කටේ ගසාගෙන සිටි ආකාරයෙන්ම පැහැදිලි විය.මෙවන් ක්‍රීඩා පිටිවලදී වෙනදා දුටු සිනහවට ලක්වන ක්‍රීඩක ස්ථාන ගත කිරීමනම් මෙවර දක්නට නොලැබුනු දෙයකි.
    අවසාන වශයෙන් උපුල් ඇතුලු සෙට් එක ඕස්ට්‍රේලියාවේ අවතක්සේරුව උපරිම ඉහලට ගෙන ගොස් අහසේ පාකර යැවූ බව කිව යුතුය............................................................
    :love:
     
    • Like
    Reactions: DangerMan119

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    View attachment 67605

    ක්‍රිකට් ක්‍රීඩකයෝ වනාහි අහසින් වැටෙන්නට තතනන දිය බිඳුවක්ම වෙත්ද? ඉහළ නඟින ජල වාෂ්ප වර්ෂාවක් ලෙස පතිත වන්නේ කෙසේදැයි ඉගෙනගත් අපි, ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහලම තලය වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අහසින් ඇද නොවැටී සිටින්නට දරන උත්සාහය දෙස බලා සිටින්නෙමු.
    පරාජයේදී දොස් නැගීම ඉත පහසු කරුණකි. මේ මෑත කාලයේ ක්‍රිකට් ගැන මට දැනුනු අදහස් උදහස් ලිවීමක් පමනක්ම බව කිය යුතුය.
    ජාතිය ආගම කුළය උස්කම් මිටිකම් බලපාන ක්‍රිකට්වලට ඉහටත් වඩා උඩින් ක්‍රීඩකයින්ගේ කළමණාකරුවන් වැජබෙන බව අසා ඇති අතර ඒ කතාව සත්‍යයක්ම වන බව ඇස් පනාපිට පැහැදිලිවම රූපවාහිනියේ තරඟ නරඹද්දී අවබෝධ වූ බව කිව යුතුය.
    ට්20 ලෝඉ කුසලාන තරඟාවලියේදී කුලසේකර හා සචිත්‍ර බංකුවේ සිටියදී දසුන් ශානක හා වැන්ඩර්සෙය් ක්‍රීඩා කලේය. ඊටත් එහා මතකය ගෙන යද්දී මතක් වන්නේ ජයසූරිය සංගා සමග දුවන්නට ගොස් රනවුට් වූ ලෝක කුසලානයයි. ඒ කලුවිතාරනව හලා ඒ ස්ථානයට සංගාව ගත් ආකාරයයි. එසේම ජෙහාන් මුබාරක් උඩපන්දු රැකගත් ආකාරයද පෙනී නොපෙනී යයි.
    මොනම හෝ ප්‍රධාන තරඟාවලියකදී චෙස් ඇදීම පසෙක තබා දාම් අදින්නට අපේ උන් කැමති බව කාටත් පෙනුනු දෙයකි.
    මෙවර දකුණු අප්‍රිකා ටී20 යේදී තරඟාවලියම දිනා දෙන්නට සමත් වූ සීක්කුගේට වඩා වැන්ඩර්සෙය් හොඳ වූයේ කෙසේදැයි අසන්නට කෙනෙක් නැත. ඇසුවද කියන්නේ පරාජයේදි එවැනි ප්‍රශ්න එන බවක් පමනි.
    කෙසේ කුමක් උවත් අවසානයේදි නිදි මරාගෙන ජාත්‍යාලය පෙරට ගෙන මැච් බැලූ උන් හූල්ලද්දී උන් උන්ගේ ගාන හොයාගත් බව පමණක් පෙනී යයි. කළමනාකරුවන්ට කුට්ටිය දී ටීම් එකට ඒමටත් මැච් එකක හෝ ක්‍රීඩා කිරීමටත් අව්ස්ථාව ලැබෙන්නේ ඊට ඉහලින් ඉන්න උන්ද ඒ කුට්ටිය මතම යැපෙන නිසාම නොවේද? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොතනද යන්න දැන දැනත් ක්‍රිකට් බලන අපි අපිටම මඩු වලිගයකින් තලා ගත්තාට කමක් නැතැයි නොහිතෙන්නේ මොන කරුමයක් නිසාදැයි නොතේරෙයි. හේතුව ඊලඟ ඕස්ට්‍රේලියා මැච් බලන්නටද දත කට මදිමින් සිටින නිසාය.
    [තමන්ගේ පාසලේය ප්‍රදේශයේය ආගමේය කුළයේය කියා ක්‍රීඩකයින් බෙදාගෙන කෑගසන උන්ට මේ කතාව දිරවන්නේ නැති බවද අපි දන්නවාය.]

    It was not sanath who got out it was aravinda due to miscalled single of sanagakkara in the world cup semifinal 2003 if my memory is correct.
    furthermore he missed a stump chance of Symonds who went to make 90 something in the same match .I still remember my father saying 'this guy is playing for Australia '.
    basically he cost us a world cup final :yes:
    I was a little kid and was crazy about the semifinal
    I hated the guy ever since no matter how many runs he made later
    funny days
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    Absolutely true, Aussies made only 212 in that game out of which Symonds made 91. If sanga took that stumping chance when Symons at 33 we had the chance to restrict them around 150.

    When SL was batting sanga did that stupid mistake, bcz of that Aravinda got run out. In a previous game against Aussies in super 6 stage aravinda made 90+ runs and he was in great form against Aussies
    .
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    දිවයින පත්තරෙන්...................................

    දකුණු අප්‍රිකාවේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ රොත්තක්‌ම ජාතික කණ්‌ඩායමේ සිටියේය. මීට වසර කිහිපයකට පෙර එස්‌.එස්‌.සී. කණ්‌ඩායමේ රොත්තක්‌ ජාතික කණ්‌ඩායමේ සිටියාක්‌ මෙන් දැන් එය එන්.සී.සී. වලට හැරී ඇත්දැයි අපි නොදනිමු. එන්.සී.සී. පිලේ මෙතරම් දක්‍ෂ ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන් පසුගිය වසර දෙක තුළදී නිරන්තරවම පළමු පෙළ සෑම ශූරතාවක්‌ම ලබා හැකි කණ්‌ඩායමක්‌ නොවන්නේද?

    :dull::dull::no::yes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    ක්‍රිකට් කියන්නෙ උන්ගෙ job එකනෙ බන්... රට ගැන හිතනව කියල හුයන්නක් නෑනෙ බන් ... එහෙම හිතපු උන් හිටියෙ 96 world cup එකට ඉස්සර ... ඉතින් හිතපන් අපි අපේ job එක හරියට කරන්නෙ නැත්නම් අපේ ලොක්කො අපිව තියාගන්නෙ නෑනෙ ... උන්ටත් ඕකම apply වෙන්න ඕන ... Those who do not perform well should be chased away:angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    It was not sanath who got out it was aravinda due to miscalled single of sanagakkara in the world cup semifinal 2003 if my memory is correct.
    furthermore he missed a stump chance of Symonds who went to make 90 something in the same match .I still remember my father saying 'this guy is playing for Australia '.
    basically he cost us a world cup final :yes:
    I was a little kid and was crazy about the semifinal
    I hated the guy ever since no matter how many runs he made later
    funny days

    Absolutely true, Aussies made only 212 in that game out of which Symonds made 91. If sanga took that stumping chance when Symons at 33 we had the chance to restrict them around 150.

    When SL was batting sanga did that stupid mistake, bcz of that Aravinda got run out. In a previous game against Aussies in super 6 stage aravinda made 90+ runs and he was in great form against Aussies
    .
    It's better to lost the semi final than lost in the final against Gungulies fucking India...!:P:P:P:P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    It's better to lost the semi final than lost in the final against Gungulies fucking India...!:P:P:P:P

    2003 indian team was sloppy and much more weaker than 2011 team
    you remember how ponting and Damien martin fucked them up
    had we beaten Australia we could have easily beaten that Indian team:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    It was not sanath who got out it was aravinda due to miscalled single of sanagakkara in the world cup semifinal 2003 if my memory is correct.
    furthermore he missed a stump chance of Symonds who went to make 90 something in the same match .I still remember my father saying 'this guy is playing for Australia '.
    basically he cost us a world cup final :yes:
    I was a little kid and was crazy about the semifinal
    I hated the guy ever since no matter how many runs he made later
    funny days[/QUOT

    my fault sana.sorry........................................................[/B][/SIZE]

    http://howstat.com/cricket/statistics/Matches/MatchScorecard_ODI.asp?MatchCode=2023
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    It's better to lost the semi final than lost in the final against Gungulies fucking India...!:P:P:P:P

    Are you certain of that? Who knows what could hv happened. Evn Aussies made 319 against us in super 6 stage, who thought we could restrict them to atleast 212 in the semis?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඊයේ මැච් එක ලංකාව දින්නේය. උපුල් ලකුණු නොලබාම දැවී ගියද එතැන් සිට කණ්ඩායම දිනුම් කණුව තෙක් ඇදගෙන ගොස් පෙන්නුවේ ලංකාවේ තරමය.
    අසේලගේ ඉනිම හැඩය. එය වඩාත් හැඩ කරගැනීමට තිබූ අවස්ථාව රිවර් ස්වීප් පහරක් නිසා අත් හැරී ගියේය. නමුත්..... ඒ වෙද්දී එක පන්දුවකට එක ලකුණක් වන මට්ටමට ගෙනැවිත් දී තිබිනි. එම නිසාම තරඟයේ වීරයා සම්මනයද හිමි විය.තරඟය පුරාවටම මනරම් දසුනක් වූයේ පන්දුව නිසි ලෙස ස්ථාන ගත කිරීමට ඔහු දැක්වූ දක්ෂතාවයයි.එසේම අසේල ඉන්නවානම් මැච් එක ගොඩ දානවා යන හැඟීමද නිරායාසයෙන්ම අපේ හිත්තුල රෝපණය කරන්නට සමතෙක් විය. පමා වී පැමිණි වසන්තයද දෝතින් ගත හැකි බව අසේල ඔප්පු කර පෙන්වීය.
    මාලිංඟ නැවතත් සුපුරුදු රිද්මයේය. එය ශ්‍රී ලංකාවට හිතකරය.ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට කල පන්දු රැකීමද වඩාත් හොඳය. එසේම විකුම් සංජයගේ පන්දු යැවීම දුටුවිට දකුණු අ. තණතිලිවලදී මේ කොල්ලාට වඩා වැඩි දෙයක් කරන්නට අවස්ථාව තිබුනා නේදැයි සිතුනි. කෙසේ නමුත් ලැබුනු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගත යුතුය.
    කපුගෙදරගේ ඉනිමක් නැවත ශ්‍රී ලංකාව වෙනුවෙන් දකින්නට ලැබේයැයි හිතේ අහලකවත් නොතිබුනද ඊයේ අවසාන පන්දුවට හතරක් ගසා ජාම බේරාගත්තේය. කපූ නැවත ආවේ පරිණත පිතිකරුවෙකු ලෙසනම් එයද ශ්‍රී ලංකාවට වඩාත් හිතකරය.
    පන්දු රැකීමේදීනම් තරමක් දියාරු බවක් පෙන්වූ සිංහයෝ වඩා විශාල ක්‍රීඩා පිටිවලදී පන්දුව නැවත බාරදීමද අපහසු බව විදහා දැක්වීය. එය ප්‍රසන්නටත් හිතා ගත නොහැකි වූවක් බව දුවද්දී දවා ගැනීමකට තිබූ අනඟි අවස්ථාවක් අපතේ යාම නිසා ඇඟිල්ල කටේ ගසාගෙන සිටි ආකාරයෙන්ම පැහැදිලි විය.මෙවන් ක්‍රීඩා පිටිවලදී වෙනදා දුටු සිනහවට ලක්වන ක්‍රීඩක ස්ථාන ගත කිරීමනම් මෙවර දක්නට නොලැබුනු දෙයකි.
    අවසාන වශයෙන් උපුල් ඇතුලු සෙට් එක ඕස්ට්‍රේලියාවේ අවතක්සේරුව උපරිම ඉහලට ගෙන ගොස් අහසේ පාකර යැවූ බව කිව යුතුය............................................................
    :love:

    ඌ තාමත් ලොකු ලමයෙක් වෙලා නෑ. වෙන්නෙත් නෑ..................................:no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එසේම අසේල ඉන්නවානම් මැච් එක ගොඩ දානවා යන හැඟීමද නිරායාසයෙන්ම අපේ හිත්තුල රෝපණය කරන්නට සමතෙක් විය.:yes::yes::yes::love::)