සිරිලක් මාලු කඩේ කොස්වත්ත

waligamaya

Well-known member
  • තලපත් වර්ග දෙකක් ඉන්නවා. එකෙන් හෝදම එක ලංකාවේ වෙළදපොලට එන්නේ නැ. ලනක්වේ අල්ලන ඒවා රට පටවනවා. ලංකාවේ අල්ලන ඒවායින් මෙහෙ තියෙන්නේ අනිත් වර්ගය. ඔය හොද තලපත් වර්ගය මෙහෙ විකුනන තියෙනවා ඒ පිටරටින් ගෙන්නපුව. කොහොමත් මෙහෙ අල්ලන මලු උනත් මෙහෙ වෙළදපොලට එන්නේ රටපටවන කොලිටියේ නැති ඒවා.

    ඔය පොඩි කෙලවල්ලෝ, බාලයෝ, අටවල්ලෝ, ඉරටවල්ලෝ, ගල්මාලු, පොඩි පරව්, අනිත් පොඩි මලු මෙහෙ අල්ලන ඒවා තමයි තියෙන්නේ. කොප්පාරා, කෙලවල්ලෝ, තලපත් ඉති හොද මලු මෙහෙ වෙලදපොලේ නැ

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මමත් දැන් අවුරුද්දක් වගේ දිගටම ගන්නේ එතනින්. ගොඩක් වෙලාවට මාළු හොදයි.තලපත් සමහර දවස් වලට පරණයි වගේ පෙනුනොත් ගන්නේ නැ. අනිත් පොඩි මාළු වැව් මාළු නම් ගොඩක් වෙලාවට අවුලක්ම නැ..කියන්නේ නම් එයාලට මාළු ගොඩක් විකිනෙන එකින් තමයි අදායම තියෙන්නේ.නැත්නම් එයාල ගන්න ගානයි විකුණන ගානයි අතර ලොකු වෙනසක් නෑලු..සමස්තයක් විදියට ගත්තම නම් මාළු හොදයි.පාඩුවක් නැ..

    machan othanin maalu kala, eeta passe Kottawe peoples' bank eka pitipasse maalu kaden maalu kaala balapanko, wenasa therei. specially prawns ehema, othana maalu maath issara weekly genawa. parana maalu kiyaka passe therune. ice walin thambila.
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    peliyagoda market eke ude pandara 2.30 wedi behela balapann.market eka patann ganna kotama wage gihin godak ganna talk karoth patta aduii.3-3.30am wedii gana balan innakota wedi wenne.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    තලපත් වර්ග දෙකක් ඉන්නවා. එකෙන් හෝදම එක ලංකාවේ වෙළදපොලට එන්නේ නැ. ලනක්වේ අල්ලන ඒවා රට පටවනවා. ලංකාවේ අල්ලන ඒවායින් මෙහෙ තියෙන්නේ අනිත් වර්ගය. ඔය හොද තලපත් වර්ගය මෙහෙ විකුනන තියෙනවා ඒ පිටරටින් ගෙන්නපුව. කොහොමත් මෙහෙ අල්ලන මලු උනත් මෙහෙ වෙළදපොලට එන්නේ රටපටවන කොලිටියේ නැති ඒවා.

    ඔය පොඩි කෙලවල්ලෝ, බාලයෝ, අටවල්ලෝ, ඉරටවල්ලෝ, ගල්මාලු, පොඩි පරව්, අනිත් පොඩි මලු මෙහෙ අල්ලන ඒවා තමයි තියෙන්නේ. කොප්පාරා, කෙලවල්ලෝ, තලපත් ඉති හොද මලු මෙහෙ වෙලදපොලේ නැ

    යකෝ රට වටේම මුහුද.අපි පිටරට ජරාව ගිලිනවා..අනේ මෙහෙමත් රටක්.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මාලු කඩේ අයිති කාරය දකුනෙ, සතේ නැතුව කොලබ් ඇවිත් බොහොම අමාරුවෙන් දියුනු උන මනුස්සයෙක්...එහෙවු මිනිස්සුන්ට මඩ ගහන්ඩ එපා බන්..මාලු ගන්න උන් උගෙන් ගනිල්ල...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    eka parak norway wage rataka parana malu meheta genath wikunala thibba. china nam itath antha athi. china hora wada nisa godak ratawal unge food products ganne na
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් තලපත් වගේ මාළු මාළු ෆාම් වල ඇති කරන්න බෑ.
    ෆාම් වල ඇති කරන්නේ මිරිදිය මාලුයි, ඉස්සෝ , කකුළුවෝ වගේ එව්වා බන්.
    ටෝලර් වල මුල්ම දවස් වල අල්ලන මාළු වල මිල බොහොම අඩුවට යන්නේ.
    අනික මාළු කියන්නේ ස්ථාවර මිලක් පවත්වන් යන්න පුළුවන් දෙයක් නෙමේ.
    මීගමු ලෙල්ලමේ පාන්දර 3 ට විතර යන මිල නෙමේ උදේ 6 තියෙන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    hari bun farm wala ewa nemei kiyamuko
    china walin gena malu nam
    china awata muhudu wala watura sahena poluted and radiance eka wadi eka nisa kisima ratak ea malu ganne na
    ape ewun ehema sellamk gahanwada dannet nane
    ekai tiyena prashne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    තොත්ත බබා;22921423 said:
    යකෝ මීගමුවේ ලේල්ලමෙන් අලුත් කෑල්ලක් ගනින් 1kg 700 - 800 වෙන්නෙ

    meegamu yanna puluwan nam bun koswatte gihin malu ganne na ne
    dura yanna bari nisane prashne
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට දැන් ඔය කියන කඩේ සුවර් නෑනේ.උඹට ෆ්‍රෙෂ් මාළු ගන්නම් ඕනි නම් සතියට එක දවසක් කට්ට කාලා උදේ පාන්දර 3 විතර නැගිටපන්, පාරේ වාහන අඩු නිසා ට්‍රැෆික් එකකුත් නැති එකේ පෑලියගොඩ මාළු කඩෙන් ඇවිත් සතියකට හරියන්න මාළු අරගෙන ගෙදර ගිහින් සුද්ද කරලා ලුණු කැට 2,3 එක්ක ෆ්‍රිජ් එකේ දාපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    peliyagoda market eke ude pandara 2.30 wedi behela balapann.market eka patann ganna kotama wage gihin godak ganna talk karoth patta aduii.3-3.30am wedii gana balan innakota wedi wenne.

    ado ehemada mam yanne 5ta. eetath ude ganan adui kiyala danne na.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹට දැන් ඔය කියන කඩේ සුවර් නෑනේ.උඹට ෆ්‍රෙෂ් මාළු ගන්නම් ඕනි නම් සතියට එක දවසක් කට්ට කාලා උදේ පාන්දර 3 විතර නැගිටපන්, පාරේ වාහන අඩු නිසා ට්‍රැෆික් එකකුත් නැති එකේ පෑලියගොඩ මාළු කඩෙන් ඇවිත් සතියකට හරියන්න මාළු අරගෙන ගෙදර ගිහින් සුද්ද කරලා ලුණු කැට 2,3 එක්ක ෆ්‍රිජ් එකේ දාපන්.

    මම දැන් අවුරුද්දක විතර ඉඳලා ගන්නෙ එහෙන් තමයි බන්, ඒත් දැන් නම් එතනත් ටිකක් ගණන්. ඒ මදිවට පරන මාළු තියෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මචන් තලපත් වගේ මාළු මාළු ෆාම් වල ඇති කරන්න බෑ.
    ෆාම් වල ඇති කරන්නේ මිරිදිය මාලුයි, ඉස්සෝ , කකුළුවෝ වගේ එව්වා බන්.
    ටෝලර් වල මුල්ම දවස් වල අල්ලන මාළු වල මිල බොහොම අඩුවට යන්නේ.
    අනික මාළු කියන්නේ ස්ථාවර මිලක් පවත්වන් යන්න පුළුවන් දෙයක් නෙමේ.
    මීගමු ලෙල්ලමේ පාන්දර 3 ට විතර යන මිල නෙමේ උදේ 6 තියෙන්නේ.

    lellame ganata wada paliyagoda aduyi ban, mama nam 7ta witara yanne.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    lellame ganata wada paliyagoda aduyi ban, mama nam 7ta witara yanne.

    මචන් ගොඩක් උන් දන්නේ නෑ.මීගමු ලෙල්ලමට වඩා හවසට පිට වැල්ලට එන බෝට්ටු වලින් කෙලින්ම වෙරළේ තියාගෙන විකුණනවා.
    අන්න උන්ගෙන් ගන්න පුළුවන් නම් මරු. මුහුදෙන් අල්ලපු ගමන් මාළු තියෙන්නේ. ගානත් ගොඩක් අඩුයි.හැබැයි ගොඩක්ම පොඩි මාළු තමා තියෙන්නේ.