සිරිලක ඉතිහාසයෙන් - පනස් හතේ ගංවතුර

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,577
    113
    Colombo, Sri Lanka
    මට ඕක මතකයි
    මම තම බන්ඩාරනායක උන්නැහේගෙ උපදේසක ඒ කාලෙ

    එක තමයි එහෙනම් උන්නැහේට අන්තිමට යන එනමන් නැති උනේ
    Canadian Lol GIF
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    TFS!!! (y)

    මේ සුලි සුලග ලංකාව මැදින්ම ගිහින් වගේ. ඒක වෙන්න ඇති ලංකාවටම ගලලා තියෙන්න.
    මම දන්න තරමින් ඊට පස්සෙ ලංකාව මැද්දෙන් සුලි සුලගක් ගියෙ නෑ නේද? නිකන් ලගින් ලාවට ගෑවිලා ගියා මිසක.
    හැබැයි දැන් ආවත් ඔයිට වඩා හපන්.
     

    Similar threads