සිරිලක ජනප්‍රවාද
වැලිගම හා බැදුන ජනප්‍රවාද.
කතරගම දෙවියන්ගේ එක් භාර්යාවක්වන වල්ලිඅම්මා මෙහි සිට ඇති බවත් එනිසා වල්ලිගාම, වැලිගම වු බව මෙහි වැඩිහිටියන් කියයි.වල්ලිඅම්ම ඇතුලූ පෙර රජ
දරුවන් දිය නෑම පිනිස භාවිත කල “මහනැවියා පොකුන.”දැනට මුහුදටයටව පවති.මෙහි රජවරුන් දිය නෑ රත්ත්‍රන් සෙම්බුව හා එය ගැට ගැසුරන් දම් වැලක්
කාලයකට මුහුදෙ පාවෙන බවත් එය ගැනිමට යන අය දියෙ ගසා ගෙන යන බවත් පැරැන්නො කියයි.
කුශ්ඨරාජගල හා අග්‍රබොධිය හා බැදුන ජනප්‍රවාද
ජය ශ්‍රි මහා බොධියෙන් හට ගත් බොපැල 32 රටේ විවිධ තැන් වල රෝපනය කරමින් යන විට මෙ ප්‍රදෙශයෙදි රෑ බොවි ඇති නිසා මෙහ්හි රැයගත කිරිමට තිරනය
කර ඇත.උදේ අවදිවි බලන විට පුදුමයකි එක් බොධියක් ගැලවිමටවත් නොහැකි ලෙස මුල් අල්ලා ඇත.කෙසේවත් ගැලවිමට නොහැකිවිට දේවානම්පිය තිස්ස
රජතුමාගෙ උපදෙස් පිට එය මෙහිම රෝපනය කොට අග්‍ර වු බෝධිය හෙවත් අග්‍රබොධි නමින් විහාරයක් කරවීලු.
එක් කලකදි මෙහි පාලනය ගෙන ගිය රජකෙනකුට දරුනු කුශ්ඨ රෝගයක් සෑදි ඇති අතර කෙසේවත් සුව නොවු තැන අග්‍රබොධියට භාරයක් වීලු.එම භාරයනම්
තමාගෙ රෝගය සුවවුවහොත් තමාගෙ රැපයමෙන් රැපයක් ගලක කොටන බවයි.ඉන් පසුව රජතුමගෙ රෝගය සුව වි ඇති අතර පසුව භාරය කියු ලෙසම ඉටු කර
ඇත.එයනම් අද අපි දකින කුශ්ඨරාජගලයි.මෙහි ගල ඇතුලත වටිනා වස්තුව තැන්පත් කර ඇතිබවත් යාග හෝම බිලි පුජාකර මෙහි ඇති ගල් දොර විවුර්ත කර
ඇතූලට ගියවිට මෙහි ඇති වස්තුව නිසා ඇතිවන ආසාව නිසා එමගල්දොර වැසෙන බව ජනප්‍රවාදයයි.කෙසේනමුත් උගතුන්ගෙ අදහස කුශ්ඨරාජගලේ ඇත්තේ
අවලෝකිතේශ්වර බොසත් රැවක් බවයි.

Last edited: