මූගේ රෙද්ද තමයි.. පොන්ස්
Dirala™ Banned Mar 22, 2014 307 37 0 Oct 9, 2014 #62 hector@troy said: මම ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා මේකේ.. මේකෙ ඉන්න උන් හිතාන ඉන්නේ සරම බැනියම ඇන්දම පලමුවත් දෙනුවත් තෙවනුවත් රට කියලා පපුවට ගහ ගත්තාම එවුන් තමා රටට හෙනම ආදරේ එවුන් කියලා.. ඔය රටට ජාතියට ආදරේ මිනිහට තමා කොන්ද කෙලින් තියාගෙන හලාල් ලකුන ගහන්න එපා කියන්න බැරි.. ඔය මනුස්සයම තමා මහා නායක හිමිවරු එපා කියද්දි දලාදා මාලිගාව ගාව රේස් දිව්වේ. ඔය මිනිහගේ කාලේ තමා කුඩු කන්ටේනරයක් නිදහස් කරගන්න ලියුම් දීපු බුද්දශාසන ඇමතියෙක් ඉන්නේ... තව මේ වගේ ලිස්ට් එකක් කියන්න පුලුවන්.. වැඩක් නෑ අපරාදේ මම ටයිප් කරන්න නාස්ති කරන කාලේ... රනිල්ගේ නායකත්වයෙන් එජාප ආන්ඩුවක් ආවත් උන් ජාතිද්‍රෝහි වෙන්න කිසිම හේතුවක් නෑ..මොකද උන්ගේ කරූ,සජිත් ජාති හිතැති නායකයෝ කියලා මිනිස්සු පිලිගන්නවා.. මහින්ද දෙපාරක්ම ජනාධිපති උන එකේ අපි රනිල්ට එකම චාන්ස් එකක් දීලා බලමුකෝ..ඇයි ඔච්චර රනිල්ට බය... Click to expand...
hector@troy said: මම ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා මේකේ.. මේකෙ ඉන්න උන් හිතාන ඉන්නේ සරම බැනියම ඇන්දම පලමුවත් දෙනුවත් තෙවනුවත් රට කියලා පපුවට ගහ ගත්තාම එවුන් තමා රටට හෙනම ආදරේ එවුන් කියලා.. ඔය රටට ජාතියට ආදරේ මිනිහට තමා කොන්ද කෙලින් තියාගෙන හලාල් ලකුන ගහන්න එපා කියන්න බැරි.. ඔය මනුස්සයම තමා මහා නායක හිමිවරු එපා කියද්දි දලාදා මාලිගාව ගාව රේස් දිව්වේ. ඔය මිනිහගේ කාලේ තමා කුඩු කන්ටේනරයක් නිදහස් කරගන්න ලියුම් දීපු බුද්දශාසන ඇමතියෙක් ඉන්නේ... තව මේ වගේ ලිස්ට් එකක් කියන්න පුලුවන්.. වැඩක් නෑ අපරාදේ මම ටයිප් කරන්න නාස්ති කරන කාලේ... රනිල්ගේ නායකත්වයෙන් එජාප ආන්ඩුවක් ආවත් උන් ජාතිද්‍රෝහි වෙන්න කිසිම හේතුවක් නෑ..මොකද උන්ගේ කරූ,සජිත් ජාති හිතැති නායකයෝ කියලා මිනිස්සු පිලිගන්නවා.. මහින්ද දෙපාරක්ම ජනාධිපති උන එකේ අපි රනිල්ට එකම චාන්ස් එකක් දීලා බලමුකෝ..ඇයි ඔච්චර රනිල්ට බය... Click to expand...
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Oct 11, 2014 #63 erozan said: ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. Click to expand... Ubata mahinda gana kiyawanna puluwan.wena ekek monawa hari qwoth u kade yanawa.redi nathiwa passa dikkaranne ubane.
erozan said: ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. Click to expand... Ubata mahinda gana kiyawanna puluwan.wena ekek monawa hari qwoth u kade yanawa.redi nathiwa passa dikkaranne ubane.
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Oct 12, 2014 #65 Fox C2 said: tsunami bump Click to expand...