සිරිලක මීලඟ ජනපති ගරු රනිල් වික්‍රමසිංහ

Sep 20, 2010
376
29
0
matara
images
 
rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.
    :lol:

    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.
     
    • Like
    Reactions: netlife007

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.
    :lol:

    Mekai wena ekekta chande denna barinam chande nodi idapan. oya ponnayata chande denne nathuwa.banala banala untamane kade yanne ubala.:oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.

    Me kathawata hari kiyana unta kiyala wadak na.mahindayata banala banala.rate prashnath kiyala,mahinda thamai dan rata kanne kiyala anthimata gihin mahindayatama chande dila uwa dinawana un thamai me kathawata oluwa wanala hari kiyanne.:no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Me kathawata hari kiyana unta kiyala wadak na.mahindayata banala banala.rate prashnath kiyala,mahinda thamai dan rata kanne kiyala anthimata gihin mahindayatama chande dila uwa dinawana un thamai me kathawata oluwa wanala hari kiyanne.:no:
    :yes::yes: දැන් නම් රජාව පුටුවෙන් බස්සන්න කාලේ හරි .ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වුනත් වෙන කරන්න දෙයක් නැහැ .රනිල්ටත් තව එක chance එකක් දෙන්න ඕනේ .හැබැයි එක ලොකු රිසක් එකක් වෙන්න තියන ඉඩකඩ වැඩියි .ඔය මොකා ආවත් සිංහලුන්ට හොදක් වෙන පාටක් නම් පෙන්නේනැහැ .:dull:

    හොදක් වෙන්නේ හම්බයෝන්ටයි උතුරෙන් කුට්ටිය කඩාගන්න ඉන්න කොටි දෙමෙලටයි විතරයි :dull:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මූට කවුද බන් රනිල් කියන්නේ.
    මූට කියන්නේ පොනිල් කියලා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් මහින්ද කියල එද්දි මහින්ද හොඳයි බන්. රනිල් කියන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති එකෙක්

    This is the whole issue and this is very true..........
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සජිත්ට ජනතා ප්‍රසාදයක් තියෙනවා කියල කියන්නේ කොහොමද?

    හරින්ගෙ රැස්විම් සෙට් එක දැක්කනම් එක එක්කෙනාට රැස්විමවලට එනකොට මිනිස්සුන්ගෙ තිබුන ප්‍රතිචාරෙ බලාගන්න තිබුන

    සුපර් ස්ටාර් කොලිටිය තිබුනෙ ඔය මම කියපු 3 දෙනාට තමයි ,මුන්ව ස්ටෙජ් එකට ගන්නයි ගෙනියන්නයි මාර ගෙමක් දෙනව , මිනිස්සු කන්ට්‍රොල් කරන්ඩ බැ , රනිල්ට චියර් එකක් තියනව එත් මෙ අයට ලැබෙන එකත් එක්ක වෙනස තෙරෙනව, ඔය 3 දෙනා තමයි කන්ට්‍රොල් කරන්න අමාරුම ආපු හැම තැනකදිම ,ඔච්චර දයා ගමගෙ ල කරු ල ජෙශ්ට කියන මිනිස්සු එකෙක්ටවත් ඔය කියන ප්‍රතිචාරෙ ගන්ඩ බැ , මෙව ඇස් දෙකෙන් දැක්කනම් තමයි තෙරුම් ගන්ඩ පුලුවන්
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    රනිල් මහින්ද කියල එද්දි මහින්ද හොඳයි බන්. රනිල් කියන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති එකෙක්

    :yes::yes::yes::yes:

    Exactly !!

    We all remember when Mr Karu Jayasooriya went to support the present government when most needed moment.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    රනිල් මහින්ද කියල එද්දි මහින්ද හොඳයි බන්. රනිල් කියන්නේ රට ජාතිය ගැන කැක්කුමක් නැති එකෙක්

    :yes::yes:
     
    Oct 2, 2014
    164
    22
    0
    මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.