සිරිලක මීලඟ ජනපති ගරු රනිල් වික්‍රමසිංහ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    horek newai meni maruwek.

    10629812_1488203628113590_4896198506391469548_n.jpg
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ranil=mahinda

    ආණ්ඩුවේ භාගයක් ඉන්නේ රනිල්ගේ ගෝලයෝ නේ...
    ඉතින් මුන් දෙගොල්ලොම එකයි....
    රටේ ‍වෙනසක් වෙන්නේ නැ........

    අපට ඕන රටේ සැබැ වෙනසක් ... දුෂණය, වංචාව, අල්ලස් නැති රටක්......

    අනුර කුමාර එන්න ඕන .... අපි ඒ අයගේ වෙනසත් බලන්න ඕන.....
    ආණ්ඩු හැමදාම සංවර්ධනය කිය කියා කැ ගහනවා ඒත් ඔයාල හිතල බලන්න ඒ සංවර්ධනයෙන් සැබැ ලෙස තමන්ට ඇති වී ඇති දියුනුව මොකක්ද කියලා.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කියන්ඩ ඔනෙ ඒව අනිත් එවුන් කියල ඒක හින්ඩ මම නම් මොකුත්ම කියන් නැ,
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකද බං උඹල කියන්නේ ''මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක.'' කියලා

    මම නම් කියන්නේ මූට දෙනවට වඩා හොඳයි මේ පාරත් මහින්ද මාමිටම කතිරේ ගහල තව පාරක් ඉල්ලගෙනම කන එක. :P කියලා
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mahinda wa replace karanna sudusu kenek thama ne ban. puluwan tharam kelinnama balan inne nethuwa mahinda mamagen kerena weda tika thawa hondata karaganna try karanam hari. nasthiya wedi thama. moka awath eka eccharai. karana wede hondata karaganna try karana eka thamai karanna one.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Ane manda machan meke inna samahara ewunge comment dakkama mole pukeda danne na thiyenne... kapalla thawa parak illlagenama,me wage buddimath minissu lankawe ipaduna eka aparadayak, matakane anagarika darmapala thumath kiyala thibuna,hethuwa aththa katha karana horakan nathi minihekta ada thanak naha.. okkotma one mahinda wage boru sobana rata kaiwarukarayo thama
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්දේ එකමන් වෙන තරමට රනිල්ට වාසි. unp කරයනට පබයෙක් හරි කමක් නැහැ දිනන්න පුලුවන්නම්. දැන් රනික්ට දින්නං පුළුවන් කියන විශ්වසේ unp කාරයන් ගාව තියනවා. එතනදී සජිත් අවලංගු කාසියක් වෙනවා..

    මුස්ලිම් අය කොහොමත් මහින්දට දෙන්නේ නැතිවෙයි.
    තොන්ඩමන් කොහොම වෙයිද දන්නේ නැහැ. එයත් unp එකට සහයෝගය දෙයි ගොඩක් වෙලාවට
    දෙමල චන්ද වල මේවා කොහොම වෙයිද දන්නේ නැහැ

    හෙළ උරුමේ රතන හාමුදුරුවොයි, චන්පික රණවකයි unp පැත්තට යාවි.
    බොදු බල සේනා ආණ්ඩුවට සහ්යෝජය ලබාදේවි ( මහින්දට)

    එතනිදී බලනවා වැඩිපුර චන්ද ගන්න පුළුවන් bbs ද හෙළ උරුමේද කියලා.
    මන් හිතන්නේ හෙලඋරුමෙට bbස් වලට වඩා චන්ද පදනමක් තියනවා
    මොකද තාමත් චම්පික තමාගේ වැදගත් කම් පෙන්නේගෙන ඉන්නවා.
    අනික චම්පික ගහනකොට මුස්ලිම් උන්ට උනත් පොයින්ට් එකටම ගහනවා

    ප්‍රදාන පක්ෂ දෙකම බලවත් වෙනකොට jvp එකට පාඩුයි.
    ඒ නිසා jvp එකට මැතිවරණයක් ඕනි නැහැ.
    තෝරු මෝරු අස්ස හල්මස්සන්ට ඉඩ නැහැ වගේ
    jvp එකට වාසිය තියෙන්නේ එක පක්ෂයක් දියවෙන තරමට

    මහින්ද මේ දීපු ගේම නිදහස් පක්ෂෙට දුන්න නම් නිදහස් පක්ශේ නැත්තටම නැති වෙලා
    එත් unp එක තම දිය වෙලා නැහැ. unp එකේ පාක්ෂිකයෝ ගදාක ඉන්නවා චන්දෙ නොදාපු
    රනිල්ට ගේමක් දෙන්න පුළුවන් බව දැක්ක ගමන් උන් චන්දේ දෙනවා.
    සජිත් අවලංගු වෙලාම යනවා රනිල් දින්නොත්.
    හැබැයි රනිල් දැනගන්න ඕනි පරණ unp කාරයන්ගෙන් වැඩක් ගන්න
    මාතර වගේ මංගල ලට සලකන්න ගියොත් එතැනදී වරදිනවා

    මයිත්‍රීපාල සිරිසේන , ජනක බණ්ඩාර , සුසිල් ප්‍රේමජයන්ත වාසුදේව, ෆිලික්ස් පෙරේරා, නවින් දිසානායක, නිමල් සිරිපාල, තිලංග සුමති පාල, ප්‍රසන්න රණතුංග , අතුල විජේසිංහ, නාවින්න , විජිත් විජයමුණි, ග්‍රේරු . මහින්ද සමරසිංහ මේවගේ හෙන සෙට් එකක් මහින්ද කැමති නැහැ. කොටින්ම මහින්දගේ ඇටේ කටේ දාගෙන හිටපු මර්වියා පවා.

    ඔක්කොටම වඩා මහින්දට තියන චෝදනා රනිල්ට නැහැ
    පවුල්වාදයක් නැහැ
    හොරකම් වංචා වලට ගෑවිලා ප්‍රසිද්ද වෙලා නැහැ
    උගත් වැදගත්
    ව්‍යාපාරික සහය ( මහින්ද වටේ ඉන්නේ කුඩු කැසිනෝ, එතනෝල් කාරයෝ)

    කොටියා කියල ලේබලේ ගහන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ

    මහින්දට අවාසි විදියට තමයි යන්නේ ගේම
    මහින්ද අතරින්නෙත් නැහැ..
     
    ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. :P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ කඩේ යනව වගේ, මටනෙ කියන්නෙ කඩේ යනව කියල, මේ යන්නෙ රෙදි නැතුව කඩේ. :P:P:P

    කඩේ යනවාමත නෙමයි පොඩි අදහසක් දැම්මේ

    මහින්ද දින්නොත් හරි ජන්දේ කල් ගියොත් හරි jvp එකට වාසි
    මොකද jvp බලාපොරොත්තුවෙන්නේ මහින්ද එළවනවට වඩා එහා දෙයක්
    jvp බලපොර්ත්තුවෙන්නේ විදයකේ අහෝසි කරන්න
    රටේ ක්‍රමය වෙනස් කරන්න
    එත් jvp එකට කොහොමත් දිනන්න බැහැනේ ජනාදිපත්වරණයක්

    jvp එකට ඕනි දේ රනිල්ගෙන් බලාපොරෝත්තුවෙන්න් බැහැ
    රනිල් කොහොමත් විධායකේ අහෝසි කරන්නේ නැහැ
    එතින් රනිල් ආවම වෙන්නේ ආයිත් මුල තත්වයටම යන එක
    මොකද මහින්ද දින්නම unp එක තවත් දිය වෙනවා
    unp එක විපක්ෂයක් විදියට දියාරු වෙනවා කියන්නේ
    මහමතිවරනෙකදී එකේ වාසිය jvp එකට එනවා
     
    waligamaya

    Well-known member
  • ranil=mahinda

    ආණ්ඩුවේ භාගයක් ඉන්නේ රනිල්ගේ ගෝලයෝ නේ...
    ඉතින් මුන් දෙගොල්ලොම එකයි....
    රටේ ‍වෙනසක් වෙන්නේ නැ........

    අපට ඕන රටේ සැබැ වෙනසක් ... දුෂණය, වංචාව, අල්ලස් නැති රටක්......

    අනුර කුමාර එන්න ඕන .... අපි ඒ අයගේ වෙනසත් බලන්න ඕන.....
    ආණ්ඩු හැමදාම සංවර්ධනය කිය කියා කැ ගහනවා ඒත් ඔයාල හිතල බලන්න ඒ සංවර්ධනයෙන් සැබැ ලෙස තමන්ට ඇති වී ඇති දියුනුව මොකක්ද කියලා.........
    10390452_308130286008092_1711814518605902334_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරිලක මීලඟ ජනපති ගරු... 10-09-2014 03:01 AM tho thamai pissa

    ඔබ දකින්නේ කොහොමද?????? ලිබරල් හිතවාදියෙකු විදියට ඔබ හිතන්නේ කව්රු ජනාදිපති උනොත් හොදයි කියලාද?? එක හෙලා කියන්න කව්ද කියලා. හේතු කියන්න එපා. ඔබට තිබෙන දැනුමේ හැටියට ඔබට නිවරදී කියලා හිතන නායකයා.. මද්යස්ත් කියලා නම් කියන්න එපා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මම ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා මේකේ..:nerd:
    මේකෙ ඉන්න උන් හිතාන ඉන්නේ සරම බැනියම ඇන්දම පලමුවත් දෙනුවත් තෙවනුවත් රට කියලා පපුවට ගහ ගත්තාම එවුන් තමා රටට හෙනම ආදරේ එවුන් කියලා..:rofl:
    ඔය රටට ජාතියට ආදරේ මිනිහට තමා කොන්ද කෙලින් තියාගෙන හලාල් ලකුන ගහන්න එපා කියන්න බැරි..:dull:
    ඔය මනුස්සයම තමා මහා නායක හිමිවරු එපා කියද්දි දලාදා මාලිගාව ගාව රේස් දිව්වේ.:dull:
    ඔය මිනිහගේ කාලේ තමා කුඩු කන්ටේනරයක් නිදහස් කරගන්න ලියුම් දීපු බුද්දශාසන ඇමතියෙක් ඉන්නේ...:dull:
    තව මේ වගේ ලිස්ට් එකක් කියන්න පුලුවන්..:rolleyes:
    වැඩක් නෑ අපරාදේ මම ටයිප් කරන්න නාස්ති කරන කාලේ...;)
    රනිල්ගේ නායකත්වයෙන් එජාප ආන්ඩුවක් ආවත් උන් ජාතිද්‍රෝහි වෙන්න කිසිම හේතුවක් නෑ..මොකද උන්ගේ කරූ,සජිත් ජාති හිතැති නායකයෝ කියලා මිනිස්සු පිලිගන්නවා..:rolleyes:
    මහින්ද දෙපාරක්ම ජනාධිපති උන එකේ අපි රනිල්ට එකම චාන්ස් එකක් දීලා බලමුකෝ..ඇයි ඔච්චර රනිල්ට බය...:confused:
     
    • Like
    Reactions: Apparently Kid