නියමයි ..වෙනස් නිර්මාණයක් ඔබෙන්...
ලංකාවෙ ඇති සොබාදහමෙ සුන්දරත්වය දැනෙන්නෙ කීයෙන් කීදෙනාටද
ඔබට ඒ දැනුනු දේ අපූරුවට අකුරු කරල තියෙනවා
මෙන්න මෙවැනි නිර්මාණ තව තවත් ඔබෙන් දකින්න තියෙනවනම් සතුටුයි
සුබ පැතුම්!

hondai hondai madhu digatama liyamuBohoma Sthuthi Sandun![]()
Lankawa Mathak unahama ohama hithenawa ithin
lassanai... sis.. Magey Rata Kavi panthiyath matak una meka dakkama.. keep it up!!!
අපේ පින්බිම ගැන අකුරු කරපු ලස්සනම පද වැලක්... වෙනස් ආරක නිර්මානයක්..සතුටුයි....
නංගිට ජය!!
Bohomathma Sthuthi Ayye