සිරිසෙනට බාර් 45ක්

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරිසෙනට බාර් 45ක්

යහපාලනය මෙන්න.. සිරිසේනට බාර් 45යි..

ආණ්ඩුව කුඩු, එතනෝල් රට තුළට ගෙන එන්නේ යැයි
චෝදනා නගන ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්රීපාල
සිරිසේන මහතාට රට පුරා බාර් 45ක් සතුව තිබෙන බව
අනාවරණය වී තිබේ.
එසේම එම බාර් 45 තුළ විකුණනු ලබන සියලූම මද්යසාර
බාලනායගම් නම් දෙමළ ජාතිකයා විසින් ඔහුගේ නමින්
මෙරටට ගෙන්වනු ලබන එතනෝල්වලින් නිපදවන බව ආරංචි
මාර්ග තහවුරු කර තිබේ.
එසේ ඔහු විසින් නීති විරෝධීව රට තුළට රැගෙන එන එතනෝල්
විකිණිය හැකි මද්යසාර බවට පත් කරනු ලබන්නේ අතුරුගිරිය
ප්රදේශයේ ඇති CLASSIC යන නමින් ඇති මද්යසාර
පිරවුම්හලේ වන අතර එම ආයතනය පාලනය කරනු
ලබන්නේ ‘ඌව ග්රේන්’ යන සමාගම මගින් බව ආරංචි මාර්ග
තහවුරු කර කරයි.
www.119gossiplanka.com/546/2014/12/sirisena-owns-45-bars.html
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    873935480wimalfull.jpg
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මට මෙව්වට හිනයන්නේ මෙන්න මේ පැත්තෙන් :D:D:D

    Untitled.jpg
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඇයි දැන් ඕක අපිට කියන්නේ පොන්ස් :lol:

    එතනොල් ගෙන්නෙ සිරිසෙන වෙන කවුරුත් නෙවෙයි. රිදුනා නෙ.