සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්..

    යුරෝපා පාර්ලිමේතුවේන් ශ්රී ලංකාව Blacklist වෙයි

    යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්රකාශ කර තිබේ.
    ශ්රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා ත්රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට ප්රමාණවත් ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව මේ බව ප්රකාශ කර ඇත.
    ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 357ක්, විපක්ෂව ඡන්ද 283ක් ලැබී ඇති අතර 26දෙනෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
    කෙසේ වෙතත් ශ්රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ට්රිනිඩෑඩ් ඇන්ට් ටොබැගෝ මෙසේ අසාදු ගත කර ඇති රටවල් අතරට එක්ව ඇත.

    Source: http://sinhala.adaderana.lk/news/84155/යුරෝපා-පාර්ලිමේතුවේන්-ශ්‍රී-ලංකාව-Blacklist-වෙයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,749
    2,220
    113
    Nugegoda
    ලංකාවෙ ත්‍රස්තවාදය තිබුන කාලෙ කොටින්ට ගොඩක් සල්ලි ගියෙත් ඔය කියන යුරෝපා රටවලින් තමයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවෙ ත්‍රස්තවාදය තිබුන කාලෙ කොටින්ට ගොඩක් සල්ලි ගියෙත් ඔය කියන යුරෝපා රටවලින් තමයි

    avatar9491_2.gif
     
    බ්‍රිගේඩියර් අතෑරපු එකේ රිටන් එක...

    පිස්සුද බං? මුන් ආවදා ඉඳන් ඕන එකෙක්ට සල්ලි දාන්න පුළුව්න කියලා කළු සල්ලි සුදු කරන්න පුළුවන් කියලා කිව්වානේ.........

    අනික අපේ මුදල් ඇමති ත් මනී ලෝන්ඩරින් වලට අහු වේචච කෙනෙක් නේ....ඉතිං ලංකාව බ්ලැක් ලිස්ට් නොවී තියෙයි ඇ
    :D:D:D
     
    අනිවාර්යයෙන් ම