සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්..
යුරෝපා පාර්ලිමේතුවේන් ශ්‍රී ලංකාව Blacklist වෙයි
යුරෝපා පාර්ලිමේන්තුව විසින් උපාය මාර්ගික ඌණතා රටවල් පිළිබඳ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කර ඇති බව පසුගිය බදාදා රැස්වු පාර්ලිමේන්තුව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකණයට හා ත්රස්තවාදයට මුදල් සැපයීමේ කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 357ක්, විපක්ෂව ඡන්ද 283ක් ලැබී ඇති අතර 26දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව හා ට්‍රිනිඩෑඩ් ඇන්ට් ටොබැගෝ මෙසේ අසාදු ගත කර ඇති රටවල් අතරට එක්ව ඇත.
Source: http://sinhala.adaderana.lk/news/84155/යුරෝපා-පාර්ලිමේතුවේන්-ශ්‍රී-ලංකාව-Blacklist-වෙයි